Watch Trailer

The Resident (2011) | අමුතු නවාතැන. [සිංහල උපසිරැසි සමඟ]

ජුලියට්, බෘක්ලින් නගරයේ රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරියක් වන අතර ඇය අලුත් නවාතැනක් සොයා යයි. ඉන්පසු ඇයට ගැලපෙන නවාතැනක් හමුවන අතර,එහි හිමිකරු වන මැක්ස් මැදිවියේ පසුවන කඩවසම් අවිවාහක පුද්ගලයෙකි. ජුලියට් ට නගරයෙන් පිටත වාසය කරන පෙම්වතෙක් සිටින අතර ඔවුන් අතර සබදතාවය ඒ වන විට පලුදු වී ගොස් තිබේ. නවාතැන…

The Resident (2011)
ජුලියට්, බෘක්ලින් නගරයේ රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරියක් වන අතර ඇය අලුත් නවාතැනක් සොයා යයි. ඉන්පසු ඇයට ගැලපෙන නවාතැනක් හමුවන අතර,එහි හිමිකරු වන මැක්ස් මැදිවියේ පසුවන කඩවසම් අවිවාහක පුද්ගලයෙකි. ජුලියට් ට නගරයෙන් පිටත වාසය කරන පෙම්වතෙක් සිටින අතර ඔවුන් අතර සබදතාවය ඒ වන විට පලුදු වී ගොස් තිබේ. නවාතැන් හිමිකරු වන මැක්ස් වාසය කරන්නේ තම සීයා වන ඕගස්ට් සමගය. ඕගස්ට් සහ මැක්ස් අතර එතරම් කතාබහක් නැත. ජුලියට් හට නවාතැනට පැමිණි දිනයේ සිට අමුතු සිදුවීම් දාමයකට මුහුණ දීමට සිදු වෙයි. සමහර දිනවල ඇලග් පසුපස යම් පුද්ගලයෙනු පැමිණෙන බව ඇයට දැනෙයි. ඇයගේ නවාතැන තුළද විවිධාකාර ශබ්ද ඇසෙයි. රාත්‍රියේදී ඇයට මේ සිදුවීම් සිදුවන්නේ කෙසේද? ජුලියට් හට නැවත තම පෙම්වතාව මුණ ගැසෙයිද?

මෙහි ජුලියට්ගේ චරිතයට පණ පොවන්නේ Hilary swank වන අතර මැක්ස් ලෙස රග දක්වන්නේ සුපිරි නළු Jeffary Dean Morgan විසිනි. ජැක්ගේ චරිතය Lee Pace විසින් රග දක්වයි. මෙය මුලසිට අග දක්වා කිසිදු නීරස භාවයකින් තොරව පුළුවන්. මගේ දෙවන උපසිරසි නිර්මාණය විදියට තමයි මේක එළි දකින්නෙ. මේකෙ දෙබස් අඩු නිසා දවසෙන් සබ් දාලා ඉවර කරන්න මට පුළුවන් වුණා.

The Resident (2011) on IMDb

 

 

260 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5761645470ed8ef3359b9f109d9d19934ca9037f

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

92d4f6fbdef47a528a39505655fca7043989c5c0

1.90 GB (BR) කොපිය මෙතනින් බාගන්න

ef30ea0bd909e7e47bbb0ac4d35ffd4849f672ae ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,377 downloadsDownload The-Resident-2011.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල චාමර ගුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,377 downloadsDownload Subtitles48 KB

30 comments

  1. DANUKA!

    maru film akak wage txz

  2. chami

    thxxxxxxxxxxxx

  3. Hasitha prasad

    එල අබිරහස් එකක් වගේ බලන්නම ඕනේ

  4. ccnp

    Thanks

  5. f_live

    එල එල මේවා තමා ඕනේ මරු

  6. chandima

    thaz ela degatama karagan yamu

  7. yasomal

    hoda film akak wage thanks amila

  8. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ත‍ව ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා..............................

  9. vee

    maxxama awa denne oya

  10. wow

    wow,, maru :D

  11. Mimana

    Milan (HINDI)Sinhala sub denna...Suba aluth awuruddak wewa....jayawewa...wadiwadiyen labewa...

  12. Download Manager

    Thanks machan

  13. හර්ෂ ලහිරු

    ස්තුතියි අමිල සහො :P :P ජය

  14. tharindu

    Thankss sahooo.....patta kathavak vagee..onna ehenamm bagaththaa...

  15. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  16. රොයිලි

    බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. බුද්ධිල යසස්

    අමිල සහෝ කථාව නම් මරු එකක් වගේ, එල ජය වේවා. දිගටම දෙන්න ලැබේවා.

  18. nalaka

    suba nawa wasarak wewa..saho..2014 wasare thawa honda nirmana apata laba denna wasanawa ha shakthiya labewa,,pathami......thank.sub laba dunnata

  19. නලින්

    ස්තුතියි අමිල සහෝ

    ජය වේවා!

    සුභ 2014ක් වේවා!

  20. tharindu

    maruuuu

  21. Sanjaya

    Thanks Saho..... Baiscope akatay Oyatai Happy New Year...........

  22. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  24. sohan

    බොහොම ස්තුතියි සහෝ

  25. Roshan

    thank you!

  26. Hiran Hiru

    ගොඩක් ස්තුතියි..... සුබ නව වසරක් වේවා හැමෝටම.....

  27. mudiya / මුදියා

    ඔය දීල තියෙන්නෙ චුට්ටං කොපියකුත්.
    නියමයි අමිල.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  29. ගමයා

    Thanks...

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.