Watch Trailer

Vivah (2006) | ගිවිස ගැනීමේ සිට විවාහයට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන හින්දි සිනමා පටයක් අරගෙන ආවා. මේකත් 2006 වසරේ ආපු එකක්. මේක මම මුලින්ම කරන්න ගත්ත එක. ඒත් දෙන්න වුණේ පරක්කු වෙලා. ගොඩක් වෙලා අරගෙන අඩුපාඩු හැදුවා. තවත් තියනව නම් මට පෙන්වලා දෙන්න. ඒ වගේම කලින් උපසිරැසියේදි ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තුතියි. මේක නම් ගොඩක් අය බලලා ඇති.ඒත් මේක…

Vivah (2006)

ඔන්න මම තවත් ලස්සන හින්දි සිනමා පටයක් අරගෙන ආවා. මේකත් 2006 වසරේ ආපු එකක්. මේක මම මුලින්ම කරන්න ගත්ත එක. ඒත් දෙන්න වුණේ පරක්කු වෙලා. ගොඩක් වෙලා අරගෙන අඩුපාඩු හැදුවා. තවත් තියනව නම් මට පෙන්වලා දෙන්න. ඒ වගේම කලින් උපසිරැසියේදි ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.

මේක නම් ගොඩක් අය බලලා ඇති.ඒත් මේක ආයෙ ආයෙ බලන්න ආස හිතෙන කතාවක්. ලස්සන සංවේදී ආදර කතාවක්. සටන් ජවනිකා නම් එකක්වත් නැහැ . ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Shahid Kapoor සහ Amrita Rao විසින්. Shahid ගැන නම් හැමෝම දන්නවනේ. Amrita Rao නම් Main Hoon Na සහ Satyagraha චිත්‍රපටවල ඔයාලා දකින්න ඇති. ප්‍රවීණ රංගන ශිල්පීන් වන Manoj Joshi සහ Anupam Kher ද මෙහි වැදගත් චරිතවලින් දායක වෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sooraj R.Barjatya විසින්. IMDb අගය 6.7 ක් වැනි ඉහළ අගයක් ගන්නවා. ගීත ගායනයෙන් Udit Narayan, Kumar Sanu සහ Shreya Goshal වැනි දක්ෂ ගායන ශිල්පීන් දායක වෙනවා. ඇත්තටම මේකෙ සින්දු ටිකත් නියමයි.

ඉතින් කතාව මෙහෙමයි. පූනම්ගෙ අම්මයි තාත්තයි නැහැ.එයා ඉන්නේ එයාගෙ බාප්පයි පුංචියි එයාලගෙ දුව චෝටියි එක්ක ඈත පිටිසර මදුපූර්වල. බාප්පා පූනම්ට ගොඩක් ආදරෙයි. එත් පුංචි පූනම්ට ගොඩක් වෙනස්කම් කරනවා. පූනම්ගෙ බාප්පාගෙ යාළුවෙක් වෙන භගට් දිල්ලිවල පොහොසත් ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක්ට පූනම්ව යෝජනා කරනවා. එයා තමයි ප්‍රේම්. ඉතින් විවාහ උත්සවයට කලින් දවසේ පූනම්ගේ ගෙදර ගිනිගන්නවා. ඒකෙදි චෝටිව බේර ගන්න ගිහින් පූනම් ගින්නෙන් පිළිස්සෙනවා. ඉතින් ඊට පස්සෙ සිද්ධ වෙන දේවල් දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙයි. තව කිවුවොත් බලන්න දෙයක් නැති වෙනවා.

යෝජිත විවාහයකදි ආදරය කරන්න බැරිද? ආදරය කරලම විවාහ වෙන්න ඕනද? ඔන්න ඔය ප්‍රශ්නවලට මේ චිත්‍රපටය හොඳ පිළිතුරක් .මුළු චිත්‍රපටයම විවාහ ගිවිස ගැනීමේ සිට විවාහය දක්වා යන චාරිකාවක් . බලලා නැති අයට බලන්න කියලත්, බලපු අයට උපසිරැසි එක්ක බලන්න කියලත් ආරාධනා කරනවා. ඉතින් පුළුවන් අය අදහසක් දක්වලා යන්න. එහෙනම් තවත් ලස්සන සිනමා පටයක් සමග යළිත් හමුවෙමු.

Vivah (2006) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

ca226ee1cd8626fba22691e5af345db3961187ac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,119 downloadsDownload Vivah.2006.baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/අදිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

4,119 downloadsDownload Subtitles59 KB

43 comments

  1. චතුර මදුසංක

    pasta mcn..thanks

  2. නලින්

    ස්තුතියි අදිත් සහෝ .. මෙක නම් අනිවා බලන්න ඕනේ

    ජය වේවා!

  3. saman

    :D එල

  4. Jayani

    THANK YOUUU

  5. Kulanjana Maduranga

    Niyamai.parana unata film 1nm supiri wge.balla nati nisa aniwa balanna ona.subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa..........

  6. යශෝධ

    මේක මම බැලුවා.. පට්ට කතාවක් තියෙන්නේ අනිවා බානවා දැන්..
    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්ස්....

  7. හර්ෂ ලහිරු

    කිව්වත් වගේ මේක බලලා තියනවා :D
    සබට බොහෝම ස්තුතියි සහො :D :D ජය

  8. Menu

    බොහෝම ස්තූතියි සහෝ :)

  9. yenu

    tikak parana hindi 1k hoyannamai awe,godak athuthiy sub 1ta..............

  10. yenu

    puluwannam torrent 1 tikak newatha check karala balanna,mata thawama download karaganna bari una.....error 1k enawa

  11. Ravindu Nipun

    නියමයි කොල්ලෝ....එලම ෆිල්ම් එකක් වගේ...හොලිවුඩ් එකකටත් කරමු

  12. RASIKA ROBINSON

    thanx macho...

  13. Dinesh

    meka balala thiynawa.e unata aye balanna one.lassana katahavak tiyenne.
    thanx machoooo.............

  14. pathum

    meke download link eka wada nahane...

  15. Raj

    නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!

  16. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  17. para

    thanx

  18. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Global

    Supiri Vadakne Karala Thiyenne. Thanksssssssss......

  20. dilan

    well done

  21. Chami

    Thanks

  22. pramod

    i have seen this movie over than twise.but today i watched it with subtitles.so glad to thank you bro.i loved this movie very much.and hope to see u with another hindi movie.keep it up.

  23. jack

    ස්තුතියි සහෝ උපසිරැසියට...

  24. ප්‍රදිප්

    ස්තුතියි යාලුවා සබ් එකට.ජය............

  25. Aditha Praween

    ස්තුතියි හැමෝටම !
    තවත් චිත්‍රපටයක් එක්ක යළිත් හමුවෙමු .
    :;

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයිනේ,ජය වේවා.

  27. Sanjaya

    Lassana Kathawak wage Saho...Onna Mat gatta....

  28. “චූටී මල්ලි”

    බලලා නැ
    එලස්
    සබට තුති
    ඔබට ජය........

  29. namika

    බොහොම ස්තුතියි ප්‍රවීන් සහෝ, මම ගොඩාක් ආස කරන ලස්සන සලරුවක් මේක. පළමු වැඩේට සුභ පැතුම්.
    ලිපියත් හොඳට ලියලා තියනවා. සිංහල සබට බොහොම ස්තුතියි සහෝ!
    ජය වේවා!

  30. Aditha Praween

    මේක මගෙ පලවෙනි උපසිරැසිය නෙවෙයි සහෝ !
    මම ඒකෙන් අදහස් කළේ උපසිරැසියක් කරන්න හිතුණම මුලින්ම අතට ගත්ත එක කියලා .
    :D

  31. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න බානවා සබට තෑත්ක්ස්

  32. thilina

    උපසිරැසියට තුති

  33. Yushen

    පට්ට ෆිල්ම් එක. sub එකට thanks..........

  34. shanaka

    ela keep it up

  35. thushra buwaneka

    thans brooo

  36. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  37. Naween

    පට්ට මචන්...
    මේක අනිවා බලන්න ඕනේ.
    උපසිරැසියට බොහොම තෑන්ක්ස්...

  38. P.K

    Thanx for the sub saho...

  39. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  40. namika

    bohoma sthuthiy saho.. me wage lassana movie ekak dunnata.

  41. Dilan

    බොහොම ස්තුතියි Subtitle එකට. මේ Film එක මම ගොඩාක් ආස Film එකක්.
    හෙමොන්ටම බලන්න හොඳ ලස්සන Film එකක්. ඇත්තටම පරණ Film වලටත් Subtitle දෙන එක නම් ගොඩක් වටිනවා.

  42. dilan

    ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි මේ උපසිරැසි දුන්නට. ගොඩාක් හොඳ චිත්‍රපටයක්.

  43. Hiranya Liyanage

    Sub ekata thank uu ❤