අද මේ එකතු වෙන්නේ තවත් චිත්‍රපට උපසිරසක් සමඟින්. හර්කියුලිස් සම්බන්ධ කරගෙන මේ වසරේ නිපදවුන පළමු චිත්‍රපටය තමයි මේ. ඒ වගේම මේ වසරේදීම තවත් හර්කියුලිස් නමින් චිත්‍රපටයක් තිරගතවෙන්න නියමිතයි. IMDb අගය නම් තරමක් පහත අගයක් 4.2ක් වගේ. මෙහි රංගන දායකත්වය සපයන්නේ දන්නා කියන කීප දෙනෙක්. Kellan Lutz ඔහු රංගන…
අද මේ එකතු වෙන්නේ තවත් චිත්‍රපට උපසිරසක් සමඟින්. හර්කියුලිස් සම්බන්ධ කරගෙන මේ වසරේ නිපදවුන පළමු චිත්‍රපටය තමයි මේ. ඒ වගේම මේ වසරේදීම තවත් හර්කියුලිස් නමින් චිත්‍රපටයක් තිරගතවෙන්න නියමිතයි. IMDb අගය නම් තරමක් පහත අගයක් 4.2ක් වගේ. මෙහි රංගන දායකත්වය සපයන්නේ දන්නා කියන කීප දෙනෙක්. Kellan Lutz ඔහු රංගනයෙන් දායක උනා Twilight, Java Heat වැනි චිත්‍රපට වල. ඒ වගේම මෙහි තවත් දක්පුරුදු චරිතයක් ඉන්නවා. හැමෝටම මතක ඇතිනේ මම උපසිරැසි දුන්නු ස්පාටකස් කතා මාලාව. එහි ස්පාටකස් චරිතයට පණ පොවපු Liam McIntyre මෙහි රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම සුපිරි සටන් නළු Scott Adkins මෙහි රඟපෑමෙන් දායක වෙනවා. එහෙනම් මම කතාව පොඩ්ඩක් කියන්නම්.
ග්‍රීසියේ ඉන්නවා රජෙක් ඇම්පිට්‍රියොන් කියලා. ඔහු දරුණු වගේම කෘර පාලකයෙක්. ඔහුගේ එකම ආශාව තමයි බලය. අසල්වැසි රටවල් සියල්ලක්ම ඔහු විසින් ආක්‍රමණය කරනවා. ඒ තමයි ඔහුගේ ආශාව. ඒ වගේම ඔහුගේ රැජින තමයි ඇල්කමින් කියන්නේ. මේ දෙදෙනාට දැනටමත් දාව පුතෙක් සිටිනවා ඔහු නමින් ඉපික්ලිස්. ඉතින් මේ දුෂ්ඨ පාලකයා කරන්නේ ඇල්කමින් රැජිනගේ රාජ්‍යත් ආක්‍රමණය කර එහි බලය තමා සතු කරගන්නවා. මේ අසාධාරණය ඉවසන්න බැරිම තැන ඇය දේව කන්නලව්වක් කරනවා ඇයගේ රට මේ කෘර පාලනයෙන් නිදහස් කර ගෙන්න කියලා. ඊට සවන් දෙන දෙවියන් විසින ඇයට අර්ධ දේව පුත්‍රයෙක් ලබා දෙනවා. ඉතින් මේ පුත්‍රයා කවුද? එයාගෙන් ඇල්කමින් බලාපොරාත්තු වෙන්නේ මොනවද කියලා බලන්න. ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
14,935 downloadsDownload The-Legend-of-Hercules-2014.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
103 comments
ද රොක්
චතුර මදුසංක
oya nam deyyek saho...mama meka denne kawadda kiyala bala bala hitiye
Sisira Hegoda
Thanks
යශෝධ
ස්තූතියි හසන්ත සහෝ.. උපසිරසට..
ෆිලුම බාගෙන සබ දෙනකම් උන්නේ.. ජයම වේවා.. එලස්ස්ස්... :-Dudaya
නියමයි මචං අපිත් මේ සබ් එක එනකන් තමයි හිටියේ. ස්තූතියි හසන්න ඔයාට
mudiya / මුදියා
නියමයි හසන්ත.
රේටින්ග්ස් අඩු වුනාට කමක් නෑ ඔන්න බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ............................................................................................................ම ස්තූතියි...!shameela
nice work
chandima
niyamai thaz.... balagana hetiya suba patum....
Sam
thanks sahoo..mekata sub denakn baln hitiyeee...niyamai..
ANJANA
thanks..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ග්‍රීක කතාවක්නම් ලේසියෙන් අත්හරින්නේ නෑ.
Sanjaya
supiri..
Thanks saho..නලින්
මෙන්න ඇත්තම දෙයියෝදුන්න දරුවාගේ කථාව!
ස්තුතියි හසන්ත අයියා දෙනකම් උන්නේ බාන්නේ නැතුව!
ජය වේවා!
Tharindu Perera
niyamai niyamai hasantha sahooooooooo...
onna banava ehenam.....
thanks sub ekatahhh.......D.chamara
ela ela saho jaya wewa
Niva
ele ela math danawa banna. thanks bro
ගයාන් රූකාන්ත (ජෝනා)
ෆිලුම අරගෙන සබ දෙනකන් බලන් උන්නේ ඔන්න
ගත්තා සබට තුති අයියේ ....ජය වේවාAryan
nice work bro..
thanks direct download dunnata...හර්ෂ ලහිරු
එලකිරි හසන්ත සහො :D ජය
ඒක නෙමෙයි මේ වික්‍රම කියන්නෙ කව්ද බං :P හර්කියුලිස්ගෙ පුතාවත්ද :D :Ddinidu madushanka
ela ela saho jaya wewa
Charith
Thanks macho...
thiliya
sthuthi hasantha saho... :)
Tharaka
niyamai niyamai hasantha sahooooooooo…
Bro ubanam dawalayak bng... Thnx..
jaya wewa....Sujith
Thankz bro!! :)
nadeesh
මවන් මේකේ අර පොතේ වගේ හර්කියුලිස්ට බාර දෙන වැඩ ටික තියෙනවද..? බලපු එකෙක් කියපන්කො... එහෙම තියේනම් පට්ට බන්...
sarath
thanks hasantha.
Kulanjana Maduranga
HASANTHA aiye oya nm deiyek nemei dewalayak.meka denakm thama balan hitiye.download wenna denma.Great work & Lot of thanks.jaya wewa……………
yohan
tks saho.uba daiyak nama dawalayak. maka danakan hitiya macho
Shan Vimukthi
බොහොම ස්තුතියි හසෝ
මෙන්න ගන්නවා :Ddarshana51
Supiri film ekak thanks sub ekata..
Nishshanka Ruwan
thanx :)
Nelson Rodrigo
Good post Friend, Thanks!
dev
niyamai meka denakan tama balan hitiye,....
bohoma stuti saho.. .. .Nilanka
නියමයි මචන් තැන්ක්ස්. ජය වේවා!!!!!!!!!!!!!!
Darshana
Thanks....
gayan
උපසිරැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න....
LAKSHAN
ස්තූතියි හසන්ත සහෝ.. උපසිරසට
Sachith Knight
ela ela thawa fatta films tikakata subs dala denna. byeeeeeeeeee
Hasan
ela... ela puluwan nam mewage thawa moves tikak dapan mewa nam aniwa balanawa... sahooooooo
danushka
thanks machan...
dilshan
ස්තුතියි
jack
මේක නම් අනිවා බලන්න හිටපු එකක් සහෝ...
සබ් එකට බොහෝම ස්තුතියි හසන්ත සහෝ..Tharindu
patta macho...thanx
mindika
Thanks !!!!!!!!!!
madawa
Torrent was deleted! kiyanawa yaluwe poddak balanda
bee
patta ela tnxxxxxxxxxxxxx
Rashmika
thanks denkn balan idye jaya wewa
boom
Torrent was deleted!
gihan
machan torrent aka danne nane ban
herry
සබ් එක එනකන් තමයි හිටියේ. ස්තූතියි හසන්න .
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි හසන්ත අයිය එල. :) :) :)