Watch Trailer

Wake Up Sid (2009) | කම්මැලියා [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න මචංලා මමත් Baiscopelk එකට එකතු වෙන්න තීරණය කළා. හැමදාම මේකෙන් උපසිරැසි ඩවුන්ලෝඩ් කරං චිත්‍රපටි බලන එකේ මටත් හිතුණා දැන් මේ O/L කරලා ගෙදරට වෙලා ඉන්න කාලෙ ෆිල්ම් එකකට උපසිරැසි හදලා දාන්න. ඒකට මං තෝරගත්ත ෆිල්ම් එක තමයි Wake Up Sid. Ranbir kapoor, Konkona Sen Sharma, Supriya Pathak, Anupam Kh…

Wake Up Sid (2009)ඔන්න මචංලා මමත් Baiscopelk එකට එකතු වෙන්න තීරණය කළා. හැමදාම මේකෙන් උපසිරැසි ඩවුන්ලෝඩ් කරං චිත්‍රපටි බලන එකේ මටත් හිතුණා දැන් මේ O/L කරලා ගෙදරට වෙලා ඉන්න කාලෙ ෆිල්ම් එකකට උපසිරැසි හදලා දාන්න. ඒකට මං තෝරගත්ත ෆිල්ම් එක තමයි Wake Up Sid. Ranbir kapoor, Konkona Sen Sharma, Supriya Pathak, Anupam Kher කියන අය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නෙ. ඒ වගේම මේක Karan Johar Production එකක්.

ෆිල්ම් එක ගැන කියනවනං මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය තමයි Sid. මෙයා කැම්පස් එකේ විභාගේ අසමත් වෙලා අම්මයි තාත්තයි එක්කත් රණ්ඩු වෙලා ගෙදරින් පිටවෙලා යනවා. ඊට පස්සෙ තමයි කතාව ලස්සනට දිගහැරෙන්නෙ. මෙයා නවතින්න යන්නෙ මෙයාගෙ යාළුවෙක් වුණු Aisha ගෙ ගෙදර. මෙයා කැම්පස් කොල්ලෙක් වුණත් තනියම ජීවිතේට මූණදෙන්න හරියට දන්නෙ නෑ .ඉතින් මෙයාග මේ නොමේරූ ගති හින්ද වෙන අකරතැබ්බත් එක්ක මේ කතාව Funny Mode එකකින් තමයි යන්නෙ. වැඩි විස්තරයක් ඕන නෑ. එතකොට කතාවෙ කිසි ගතියක් නැති වෙනවා. ඔයාලම බලන්නකො ෆිල්ම් එක කොහොමද කියල….

Wake Up Sid (2009) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න 248ae6481ba2b6cb18d680f62c68db89c24ea1db 860 MB කොපිය මෙතනින් බාගන්න 688ddfa1df2ec0bfd070a56bde4e0fdce0b1822b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,592 downloadsDownload Wake.Up_.Sid_.2009.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රමුදිත පමල්ජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රමුදිත පමල්ජිත්

Subtitles

6,592 downloadsDownload Subtitles111 KB

48 comments

  1. Tharindu

    එල එල. දිගටම වැඩ කරගෙන යන්න සුභපතනවා. නියමයි.

  2. vernie

    ekata suba pathum

  3. saliya

    digatama sub denna.thanks

  4. නලින්

    සාදරයෙන් පිළිගන්නවා ප්‍රමුජිත මල්ලි

    දිගටම බයිස්කෝප් එකට සබ් ගෙන්න..

    ජය වේවා

  5. chirath

    ape aluth yaluwata jaya weva

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..දිගටම කොරන් යන්.....

    1. vima

      mu adath hora leda niwadu :P

  8. sisitha

    ela digatam karanna suba

  9. MIthun

    download karana widiya kiyala dennakooooooooo.
    puluwan nam mail 1k danna.

  10. jaya

    Thankza

  11. lk

    Jaya wewa

  12. ශාන් විමුක්ති [වීමා]

    එල බන් කොල්ලෝ එල
    අපිට හින්දි බයිස්කෝප්-පට අහේනියක් තියේ මේ දිනවල
    අපේ ආසිරි ගොයියයි දිදුල අයියයි ඇරුනම හින්දි සිනමාව අතපතගාන ඈයො බොහොම හිගයි
    සෑහෙන දවසකින් හින්දි බයිස්කෝප්පුවක් වැ‍ටුනෙ :D
    එහෙමනම් මලයෝ..
    බොලාව බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නව
    දිගටම අපිත් එක්ක ‍රැදිල හිටහන් හොදේ
    ලිපිය තව ටිකක් විස්තර ඇතුව ලස්සනට ලියහන් හොද එකා වගේ
    එතකොට තමා බලන්න ආසාවක් එහෙම ඇතිවෙන්නෙ කොලුවෝ... ;)
    උපසිරසියට බොහොම තුති ජය වේවා!

  13. pubudu

    ela machan

  14. tharanga

    බොහොම පින් දිගටම සබ් දෙන්න

  15. quik

    thanks

  16. upali

    ela ela ela ela

  17. ගයාන්

    එල එල. දිගටම වැඩ කරගෙන යන්න සුභපතනවා.

  18. Charlie

    Thanks.mekata sub ekak danakan godak kal balan hitiye

  19. “චූටී මල්ලි”

    ela thawa denna

  20. me

    Thanks

  21. shalana

    Thanks....

  22. Isuru Dimantha

    thakz sub ekata meka mam balapu pattama film ekak

  23. දිනිඳු සම්පත්

    පලමු උපසිරැසියට සුභපතනවා. මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි ප්‍රමුදිත සහෝ. ජයවේවා!

  24. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම් යාළුවා. තවත් නිර්මාණ ගෙනඒමට ශක්තිය ලැබේවා.ජයවේවා.

  25. Kasun.D

    Patta film ekak...

  26. vernie

    timing awul

  27. සමීර කරුණාරත්න

    සමාවෙන්න ඕනෙ මුලින්ම කමෙන්ටුව දාන්න මේ තරම් පමා වුන එක ට...
    මම ආසම හින්දි නළුවෙක් ඉන්නෙ ඒක නිසා අනිව බාන්න ඕනෙ, මේක ආව කාලෙම බෑව Dvdrip කියල නම් තිබ්බ පිටපතක්. :( නමුත් ඒක බලන්න බැරි ජරාම කොපියක්, ඒ එකක්ම මේක අමතක වෙලා ගියා දැන් බලතැහැකි සිංහල උපසිරැස එක්කම, එහෙනම් මේ ආරම්භ කරපු වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය, දිරිය විරිය පතනව ඔබට, එහෙනම් මල්ලී තවත් මේ වගේ උපසිරැස ලබාදෙන තුරු අපි බලා ඉන්නව, මේ උපසිරැසට බොහොම තුතී...!

  28. mindika

    Thanks !!!!!!!!!!!!!

  29. නවීන් ලක්ෂිත

    කමෙන්ට් කරන්න පරක්කු වුනාට සමාවෙන්න සහෝ
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා දිගටම සබ් දෙමු හොඳ ඒවා

  30. Uvindu sathsara

    thanks machan

  31. Uraj Deemantha

    පට්ට ෆිල්ම් එකක් වගේ...... :) කරන් ජොහාර්ගේ වැඩක් නේ.... :D

  32. රාම් රාජ්

    හින්දි එච්චරම ආස නෑ.නමුත් සබ් වලට ස්තූතියි.

  33. hiran

    thanx macho..

  34. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රමුදිත සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  35. වන අලියා

    මචෝ සබ් වල අකුරු සැලකිය යුතු තරම් අකුරු අඩුපාඩු තියනවා. ඒක එච්චර අවුලකුත් නෑ. ඒත් පුලුවන් නම් ඒවා හරි ගස්සල දාපන්.

  36. චතුර සුපුන්

    බොහොම ස්තුතියි සහෝ… ඔන්න මාත් සබ් ඒක ගත්තා.. ස්තුතියි..

  37. ajja

    niyamayy kiyala wadak naha.. boma pinn....... but kammaliya kiyala nama damma eka hoda madi

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. namika

    palamu wadeta suba pathum macho!
    digatama apith ekkama imu

  40. shanuka

    thanks machan

  41. සඳුන් තාරක

    බොහොමත්ම ස්තූතියි.....

  42. kumara

    thnx koluwoo

  43. thishan

    thnk uuuuuuuu

  44. sachin

    Thanx තද තද

  45. nish47

    ස්තූතියි සහෝ

  46. sahangayantha

    thanks a lot saho sub ekata