Watch Trailer

Beautiful Creatures (2013)|අඳුරු සහ ආලෝකමත් මායාවන් අතරේ දිගහැරුණු ආදරය[සිංහල උපසිරැසි සමඟ]

[box]ආදරය… මෙ ලෝකයේ හැම ජීවියෙක්ම ආදරය කියන දෙය තමන්ට දැනෙන ආකාරයකට ලබාගන්න කැමතී. මොකද ඒක එක්තරා මිනිස් අවශ්‍යතාවක්. ඒ වගේම මිනිහා තමන්ගේ සිත තුල ඇඳෙන සිතුවමක් කොලයක් පෑනක් අරගෙන සටහන් කරන්න කරන්න එහි විවිධ මානයක් ඇති වෙන්න ගත්ත. විවිධ අසාමාන්‍ය චරිත ලෝකයෙ බිහිවෙන්න ගත්ත. මෙලොව සැබවින්ම නොවසන ජීවී…

Beautiful Creatures (2013)ආදරය… මෙ ලෝකයේ හැම ජීවියෙක්ම ආදරය කියන දෙය තමන්ට දැනෙන ආකාරයකට ලබාගන්න කැමතී. මොකද ඒක එක්තරා මිනිස් අවශ්‍යතාවක්. ඒ වගේම මිනිහා තමන්ගේ සිත තුල ඇඳෙන සිතුවමක් කොලයක් පෑනක් අරගෙන සටහන් කරන්න කරන්න එහි විවිධ මානයක් ඇති වෙන්න ගත්ත. විවිධ අසාමාන්‍ය චරිත ලෝකයෙ බිහිවෙන්න ගත්ත. මෙලොව සැබවින්ම නොවසන ජීවීන් ගැන ලියන්න මිනිස්සු පටන් ගත්ත. මේ සියල්ල එක්ක නොමිනිසුන් හා මිනිසුන් අතර ආදරය, ග්‍රන්ථ කලාව වගේම සිනමා ලෝකයත් උඩු යටිකුරු කර හමාරයි. මෑතකාලීන උදාහරණ කියනව නම් Twilight කතා මාලාව ඇසුරෙන් නිමවුන පිසාච මිනිස් ආදර අන්දරය, ඒ වගේම මෑතකදී අති සාර්ථක ලෙස තිරගත වුන Warm Bodies (2013) සිනමා නිර්මාණය. ඒ වගේම මායා ලොවත් ලේඛන කලාව තුල මහා පෙරලියක් ඇති කරල ඒකෙන් සිනමාවට ඇවිත් තියනව හොදම උදාහරණය අපි කවුරුත් බොහොම ආසා කරන Harry Potter චිත්‍රපට මාලාව.

ඉතින් එහෙව් අදරය හා මායාව එක් සිනමාපටයක් තුල නැවත සංකලනය වී අවසානයි. ඒ තමයි Kami Garcia හා Margaret Stohl විසින් රචිත Beautiful Creatures නම් කතා මාලාවේ මුල් ග්‍රන්තය ඇසුරෙන් නිර්මිත මෙම චිත්‍රපටය. මෙහි මුල් ග්‍රන්තය 2009 දෙසැම්බර් 1 වනදා තමයි පාඨකයන් අතර පත් වුනේ. දෙවැන්න මේ වසරෙ ජනවාරි 3වනදා දොරට වැඩුන. මෙම චිත්‍රපටය ඔස්කා සම්මානයට නිර්දේශ වූ අධ්‍යක්ෂක Richard LaGravenese නිර්මානයක්. මෙහි Alden Ehrenreich, Alice Englert, Viola Davis, Jeremy Irons, Emmy Rossum හා තවත් නළු නිළි කැලක් තම රංගනයෙන් දායක වෙනව. IMDB දර්ශකයෙ 6.1 අගයක් මේ වෙනකොට ලබාගෙන ඇති චිත්‍රපටය 2013 පෙබරවාරි 14 වැනිද තමයි මහජන ප්‍රදර්ශනයට විවෘත වුනේ. Box office ආදායම $ 60,052,138.

කතාව පැත්තට හැරැමු එහෙනම්. ඔහු ඊතන්, ගැට්ලින් නම් කුඩා නගරයක තමන්ගෙ මුළු ජීවිතයම ගෙවපු තරුණයෙක්. නමුත් ඔහුගේ අපේක්ෂාව කෙසේ හෝ මේ නගරයෙන් පිටවීම. මොකද ඔහුට දැන් මේ නගරයේ තමා ගෙවන ජීවිතය කලකිරිල. මෙහෙම ඉන්න මේ තරුණයට මාස ගණනක සිට එකම හීනයක් පේන්න අරගෙන. එහි ඉන්නෙ තරුණියක්, ඔහු ඇයට ලඟාවෙනකොට ඔහු හීනයතුල මියැදෙනව. මේ නගරය ගුප්ත, වෙනස් නගරයක්. එක් පිරිසක් සියල්ල දෙවියන් මත යැපෙන්න ඉඩ දී ලබා ඉන්නව, තවත් පිරිසක් ලොවට හොරා තමන්ගේ පවුල් සම්ප්‍රදායෙන් රැගෙන ආ යම් යම් බලයන් සමග ගනුදෙනු කරනව. ඉතින් මේ නගරයේ නිර්මාතෘවරුන්ගෙන් පැවත එන ලීනා ඩුකන්ස් එනව මේ නගරයට. ඇය හා ඇයගෙ පවුලට යම් බයලක් හෙබි උදවිය, නමුත් මේ බලය සමගම ශාපයක් ගැබ්ව තිබෙනව. එම ශාපායෙන් අත්මිදීමට නම්, ඇය අඳුරෙන් මිදීමට නම් ඒ සදහා අවශ්‍යයි ඔහුගේ මරණය…! ඇයගේ ආදරවන්තයාගේ මරණය…! ඇයගේ මායව අඳුරේ තබාගෙන එයින් ලොව පාලනය කරන්නට උත්සාහදරන්නිය තමයි සරෆින්…! මේ සියල්ලෙන් ඇය මුදවා ආලෝකය කරා ගෙන යන්නට ඇයට ආරක්ෂාව සලසන්නා මේකන්…! මොවුන් කවුද, මේ අඳුරත්, ශාපයක් ඔවුන්ගේ දිවිය කෙලෙස හැඩ කරයිද? දිවියට කෙලෙස බලපායි ද? මේ අතර මායාකාරියගේත් ඊතන් නම් තරුණයාගෙත් සොඳුරු ආදරය කෙබදු වේවිද දැනගන්න දැන් ඔබට බාරයි. සිංහලා උපසිරැස සමගම.

මේ චිත්‍රපටයේ හොඳ පිටපාතක් නිකුත්වුනේ මේ මාසෙ මුල, උපසිරැස පේළි ගණන 1900කට අධිකයි. ඉතින් මේ වැඩ අධික සමයේ තිළිණ නිමන්ත සහෝදරයට කල පුංචි ආරාධනයකින් මෙම උපසිරැස මගෙත් එක්ක කරන්න ඔහු එකඟ වුනා. අවසානයෙ මෙය ඔබ අතර ගේන්න වැඩි බර දැරුවෙ ඔහුයි, ඉතින් ඔහුටත් ඒ සදහා විශේෂ ස්තුතිය හිමි වෙන්න ඕනෙ. එහෙනම් ඔබ මේ සල්රුවත් සමග මායා ලෝකයේ සැරිසරන්න..! ආදරය සොයා ගන්න…!

නැවත උපසිරැසක් සමග හමු වෙමු..!

Beautiful Creatures (2013) on IMDb

 

 

280 MB කොපිය මෙතනින් බාගන්න 947dab9e6165fd0a9786e411fe456306507d35dd 400 MB කොපිය මෙතනින් බාගන්න c2472fda9e87b1541048d8c319f5d1dfb55070ce 870 MB කොපිය මෙතනින් බාගන්න e828efb049f710c59b216a90b638b6b16266e787 1.9 GB කොපිය මෙතනින් බාගන්න d8ccf30834e36f9053bfd4236dcec97a25786921 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,242 downloadsDownload Beautiful.Creatures.2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සහ “තිළිණ නිමන්ත” සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,242 downloadsDownload Subtitles315 B

87 comments

  1. Hashan

    Patta thnx macanz

  2. Anjana

    thanks bro.

  3. tharanga

    පට්ට පට්ට බලමු මේකත් ජය

  4. amilatk

    jayen jaya!!!!

  5. wow

    wow.... maru :D

  6. hh

    patta patttaaa machan

  7. උදාර

    මේක නම් දෙනකම් උන්නේ ජය

    1. binara

      me too!!!

  8. ganidu

    තෑන්ක්ස් වේවා!

  9. zumo man

    elazzzz thnxzzz

  10. naleen

    bohoma pin digatama subs denna :D

  11. Thusith

    thz machan maxa file eka

  12. Rashmika

    onna download krnwooo...thanks lot!!

  13. upali

    ela ela ela ela

  14. mihin ලංකා

    නියමයි මේකත් බලන ලිස්ට් එකට දා ගත්තා.. ජය

  15. shann

    නියමම කතාවක් පාටයි තුති

  16. sanka

    good work. ara rock inna snitch kiyana film ekatath sub denna.

    1. තිලිණ නිමන්ත

      ඒකත් ඉක්මනටම ලැබෙයි,ඉවසන් ඉන්නකෝ

  17. Ashan ravihansa

    ela elaq kalinam bava sub eka denakam hitiye

  18. chamath cafe

    ජය වේවා ඌම්ම්ම්ම්ම් නියමම මම කැමති ජාතියේ එකක්.

  19. quik

    thanks

  20. kalinga

    බොහොම තුති දෙන්නටම

  21. dj

    ela wadak

  22. dev

    maxxxa katawak meka. bohoma stuti saho... .
    apu gaman wedi wage dunnane...
    ela ela.. .

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සමීර සහ නිමන්ත සහෝ...පට්ට බාන්ඩයක් ගෙනත් තියෙන්නේ...දැන් මේ අමනුස්ස ආදර කතා බලල හෙට අනිද්දම අපිටත් මේ ඉන්න කෙල්ලෝ නැතිව අමනුස්ස කෙල්ලෝ හොයන්න යන්න හිතේවිද දන්නේ නැහැ... කොහොමටත් මේ ඉන්න කෙල්ලොන්ට වැඩිය අමනුස්ස කෙල්ලෝ හොද ඇති...එහෙනම් සබ් ඒකට ස්තුති කරනගමන් අපි ගියා..ජය වේවා!!!

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අනික ඒක නෙවි, මම මේ අහන්නේ ඔය දීල තියෙන 280 එම් බි, 400 එම් බි කොපි එලටම තියේද....මොකද අපේ රදා පැවැත්ම තීරණය වෙන්නේ ඒ වගේ කොපි වලින් තමයි.....

  24. Shashik

    නියමයි කොල්ලා.Me Wage Thawa Wenas Films Walata Sub Denna Hode

  25. ccnp

    Thanks

  26. Bandula

    jaya wewa sahola dennatama

  27. h[A]s

    goda goda meyka dankm unne film aka download karagena thxzzz

  28. geeth

    thnxxxxx hode

  29. Harsha Lahiru

    බොහෝම ස්තුතියි සහොලා දෙන්නාටම

  30. harsha

    thank you very much dennatama. meka enakemmamai bala hitiye. thanks.

  31. pubudu

    maxxxa macho

  32. නලින්

    සහෝදරවරු දෙන්නම ස්තුතියි අපි වෙනුවෙන් මේ සබ ගෙන්න මහාන්සි උනාට

    ජය වේවා

  33. Uvindu sathsara

    niyama film eka machan

  34. “චූටී මල්ලි”

    එල එල
    සබ දුන්නට තුති

  35. Dilanka

    fattta machan,, tnx... Alice Englert inna Ginger and Rosa ekatath sub dennako

  36. chipa

    ගොඩක් ස්තූතියි. මම මේක ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. ඒත් ඉංගිසි සබ් වලින්. දැන් ආපසු බලනවා සිංහල සබ් වලින්. හොද වැඩක්....

  37. දිදුල Kd සිල්වා

    මේක ගැන නම් හුඟක් විස්තර අහල තියනව.. බලමු කොහොමද ෆිල්ම් එක කියල.. දැන්ම බලන්න වෙලාවක් නැති වුනත් බාල තියාගන්නව පස්සෙ බලන්න... බොහොම ස්තූතියි මචෝ සබ් එකට ජය වේවා෴

  38. ධනුවා (Dhanuwa)

    thankzz නියමයි පට්ට පට්ට arrow tv seris 1 ලැබෙනකම් බලන් ඉන්නවෝ .............................

  39. achintha sameera

    patta macho thanks sub ekata

  40. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  41. කැලුම් ගුණසේකර

    ස්තුතියි දෙන්නටම. ඔන්න මාත් ගන්නවා.

  42. shalana

    Thanks saho .....

  43. D.S.D.

    Ela.... Thanks.......!!!

  44. හසන්ත වික්‍රමරත්න

    සමීර මල්ලි පොසොන් එකට කලින් 50 ගහන්න වගේ සූදානම. එල එල ජයවේවා එහෙනම්. කොහොමහරි එහෙනම් දෙන්න එක්ක සෙට් වෙලා තැලුවා නේද මේකටත් එහෙනම්. තිලිණ සමීර දෙන්නටම ස්තුතියි එහෙනම් :D

  45. shani

    thanks

  46. Shashik

    Niyamyi

  47. Shashik

    Oz the Great and Powerful (2013) Ekatath Ane Ayiye Sub Dennako

    1. සමීර කරුණාරත්න

      ඒක අදම හෝ හෙට උදෑසන වගේ වෙනකොට ඔබ අතර පත් වෙයි සහෝ...! කොපියක් හෙම බාගෙන සූදානම් වෙන්න...!

  48. sasanka

    danmama balanna ona patta machan 280 coppy eka hodaida macho

  49. kasun

    oyala dena sub walata godak Sththuthi............ jawa wewa

  50. Nalaka

    tanks macho sub valata.
    Jayama wewa!!!!!!!!

Load more comments