Watch Trailer

Waktu Maghrib (2023) Sinhala Subtitles | ගොම්මන් වෙලාව [සිංහල උපසිරසි]

Waktu Maghrib (2023) Sinhala Subtitles Waktu Maghrib කියන්නේ නිකන්ම නිකන් හොරර් ෆිල්ම් එකක් නෙවෙයි, අපේ හිතටම දැනිලා ඇඟ හිරිවැටෙන ජාතියේ අමුතුම අත්දැකීමක්. කතාව සිද්ධ වෙන්නේ ජතිජජාර් කියන පිටිසර ගම්මානයේ. සාමාන්‍යයෙන් ඉර බැහැගෙන යන වෙලාවට, ඒ කියන්නේ “මග්රිබ්” (සවස වන්දනා) වෙලාවට නපුරු බලවේග එළියට එ…

Waktu Maghrib (2023) Sinhala Subtitles

Waktu Maghrib කියන්නේ නිකන්ම නිකන් හොරර් ෆිල්ම් එකක් නෙවෙයි, අපේ හිතටම දැනිලා ඇඟ හිරිවැටෙන ජාතියේ අමුතුම අත්දැකීමක්. කතාව සිද්ධ වෙන්නේ ජතිජජාර් කියන පිටිසර ගම්මානයේ. සාමාන්‍යයෙන් ඉර බැහැගෙන යන වෙලාවට, ඒ කියන්නේ “මග්රිබ්” (සවස වන්දනා) වෙලාවට නපුරු බලවේග එළියට එනවා කියන ඉස්ලාම් විශ්වාසයක් තියෙනව. ආදී, සමන් සහ ආයු කියන යාළුවො තුන්දෙනා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.  වැඩිහිටියන්ගේ අනතුරු ඇඟවීම් ගණන් ගන්නේ නැතුව, හවස් යාමේ එළියට බහින මේ ළමයින්ට මුහුණ දෙන්න වෙන භයානක සිදුවීම් දාමයක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ විශේෂත්වේ තමයි, නිකන්ම Jump scare වලින් බය කරනවට වඩා, කැමරා කෝණ සහ සවුන්ඩ්ස් පාවිච්චි කරලා මුළු ෆිල්ම් එක පුරාවටම අමුතුම අද්භූත හැඟීමක් අපේ හිතට ඇතුල් කරන එක. ඔයාලා වෙනස්ම විදිහේ, කතාවක් තියෙන කොලිටි Horror ෆිල්ම් එකක් හොය හොය හිටියනම්, Waktu Maghrib කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. ඉර බැහැලා කළුවර වැටෙනකොට ඇත්තටම මොනවද වෙන්නේ කියලා දැනගන්න ආසනම්, මේක අරගෙන බලන්න🔥📽️ 

Waktu Maghrib (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

893 downloadsDownload Magrib-Time-2023.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Waktu Maghrib (2023) Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

893 downloadsDownload Subtitles29 KB

2 comments

  1. ඕෂද එරංග (Era Boy)

    මචෝ.. ඕකෙම දෙවෙනි එකත් ඔරිජිනල් නිකුත් වෙලා තියෙනවා.. ඒකටත් සබ දෙනවද?

  2. kaveen

    Waktu Maghrib 2 mekatath sub genna bro tq.