Watch Trailer

We Bury the Dead (2026) Sinhala Subtitles | මරණයෙන් එහා ගිය බලාපොරොත්තුවක්! [සිංහල උපසිරසි]

We Bury the Dead (2025) Sinhala Subtitles ඇමරිකාව කරපු භයානක අත්හදා බැලීමක් වැරදිලා මුළු ටැස්මේනියාවම අමු සොහොනක් බවට පත් වෙනවා. එක මොහොතකින් දහස් ගණන් ජීවිත නැති වෙලා යනවා. හැබැයි භයානකම දේ වෙන්නේ ඊට පස්සේ. ටික වෙලාවකින් මැරුණ සමහරු ආපහු නැගිටින්න ගන්නවා! හැබැයි මේ අපි සාමාන්‍යයෙන් දකින ජාතියේ සොම…

We Bury the Dead (2025) Sinhala Subtitles

ඇමරිකාව කරපු භයානක අත්හදා බැලීමක් වැරදිලා මුළු ටැස්මේනියාවම අමු සොහොනක් බවට පත් වෙනවා. එක මොහොතකින් දහස් ගණන් ජීවිත නැති වෙලා යනවා. හැබැයි භයානකම දේ වෙන්නේ ඊට පස්සේ. ටික වෙලාවකින් මැරුණ සමහරු ආපහු නැගිටින්න ගන්නවා!  හැබැයි මේ අපි සාමාන්‍යයෙන් දකින ජාතියේ සොම්බිලා නෙමෙයි. ඊට වඩා දෙයක් මේ මළ සිරුරු ඇතුලේ තියෙනවා. මේ මහා ව්‍යසනය මැද්දේ, ඒවා නිව්මන් (Ava Newman) තමන්ගේ අතුරුදහන් වුන මහත්තයාව හොයාගෙන ලොකු ගමනක් පටන් ගන්නවා. හමුදාවෙන් සම්පූර්ණයෙන්ම තහනම් කරපු දූපතේ දකුණු පැත්තට, “ක්ලේ” (Clay) කියන යාළුවත් එක්ක බයික් එකක පැනලා යන ඒවාට මුණ ගැහෙන්නේ හිතාගන්නවත් බැරි දේවල්. මේ ගමනේදී එයාලට මුණ ගැහෙන්නේ ආපහු නැගිටපු මළමිණී විතරක් නෙමෙයි, ඊට වඩා භයානක රහස් සහ මිනිස්සු.  ඇත්තටම ඇයි සමහරු විතරක් ආපහු නැගිටින්නේ? ඒ අයට ආපහු පණ එන්නේ ඇයි? ඒවාට එයාගේ මහත්තයාව පණ පිටින් හොයාගන්න පුළුවන් වෙයිද?  නිකන්ම නිකන් Zombie ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙන්න එපා. මේක Survival, Drama සහ Horror ඔක්කොම එකට මුසු වුන, අන්තිම තත්පරේ වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. මිස් කරගන්න එපා, අනිවාර්යයෙන්ම බලන්න! 🔥📽️ 

We Bury the Dead (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,648 downloadsDownload We-Bury-The-Dead-2026.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

We Bury the Dead (2026) Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

1,648 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Hasitha

    Thanks Bro. Denakan balan hitiye .

  2. Buddhika laKMal

    ස්තූතියි මිලින්ද සහෝ මේකට සබ් දුන්නට......

  3. Maliya Entertainment

    thanks mchn sub ekata

  4. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤