Watch Trailer

Wander (2020) Sinhala Subtitles | රහස් පරීක්ෂක ආතර් [සිංහල උපසිරසි]

හායි යාලුවනේ, කොහොමද ඔයාලට?. මේ කාලේ ඔයාලා ඔක්කොමලා හොදින් ඉන්නවා කියලා හිතනවා. අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Le…

හායි යාලුවනේ, කොහොමද ඔයාලට?. මේ කාලේ ඔයාලා ඔක්කොමලා හොදින් ඉන්නවා කියලා හිතනවා.

අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – Jimmy විදියටත්, Heather Graham – Shelly විදියටත්, Katheryn Winnick – Elsa විදියටත් රංගනයෙන් දායක වෙනවා. Katheryn Winnick ව Vikings බලපු අය දන්නවා ඇති. මේ ෆිලම් එක IMDP 5.3 ක් වගේම කුනු තක්කාලි 40% ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Thriller ගණයට.

කතාව පැත්තට හැරුණොත්,
මේක ටිකක් අමුතු කතාවක්. ප්‍රධාන චරිතය තමයි ආතර්. එයා පුද්ගලික රහස් පරීක්ෂකවරයෙක්. ඉතින් එයාට මිනිමැරුමක් විසදන්න ලැබෙනවා. ඔහොම වැඩේ කරගෙන යනකොට මෙයා දැන ගන්නවා මෙයාගේ ලමයාගේයි බිරිදගෙයි මිනිමරුම මේක එක්ක සම්බන්ධයි කියලා.

ඉතින් ආතර් එයාගේ යාලුවා ජිමී එක්ක එකතුවෙලා මේක විසදන හැටි තමා තියෙන්නේ. ඉතින් එයා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. කලින් කිව්ව විදියට මේක ටිකක් අමුතු කතාවක්. කතාව පිලිවෙලකට නෑ. තැනින් තැනින් සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේක ඉවර වෙන විදියනම් කාටවත් කලින් හිතාගන්න බැරි වෙයි……

වැරදි අඩු පාඩු මොනා හරි තිබ්බොත් සමාවෙන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ඉතින් හැමෝම ෆිල්ම් බලන ගමන් ආරක්ෂා වෙන්න වග බලා ගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා  අදාළ වේ.

4,618 downloadsDownload Wander-2020.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rival@123” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-01-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Rival@123

Subtitles

4,618 downloadsDownload Subtitles31 KB

15 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි ...

    Requests....

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Anonymous

    Bhoomi(2021) sub denna plzz

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Sanjaya

    thanks bother

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Redemption Day (2021)
    Horizon Line (2020)
    Synchronic (2019)
    Fatale (2020)

  7. indika75

    thanks..

  8. අසේල

    බොහොම ස්තූතියි මහත්තයෝ උපසිරැසි ලබා දුන්නාට.....

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. jagath55

    Thanks

  11. Pramukmili

    Thanx bro................

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for sub!