War Machine (2026) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් වාසී රසික රසිකාවියන් සියල්ලටම! ටික කාලයකට පස්සෙ ෆිල්ම් එකකට උපසිරැසි ගන්වන්න හිතුණා. ඉතිං මේ මාර්තු මාසේ 6 වෙනිදා ආපු War Machine (2026) චිත්‍රපටය මං ඒකට තෝරගත්තා. Action/Sci-Fi ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය මේ වෙද්දි 6.5/10 ක IMDb අගයක් සහ Rot…

චිත්‍රපටයෙන් බිඳක් බොහොම කෙටියෙන්:
‘කතාව තුළදී සිද්ධ වෙන්නෙ තම සහෝදරයාගෙ කීමට සහ හීනය වෙනුවෙන්, පුහුණුවීම් මෙන්ම අයදුම් කරන්න තියා හිතන්නවත් අපහසු රේන්ජර්ස් හමුදා බලඇණියට සම්බන්ධ වෙන්න යන තරුණයෙක්ට පුහුණු වීම් වල අවසානයේ කිසිඳු අන්දමින් ජීවිතේට නොහිතපු පිටසක්වල ආක්‍රමණයකට මුහුණ පාන්නට සිදුවෙනවා ඔහුගෙ කණ්ඩායමත් සමඟ.’
ඉතිං ඔය මං සඳහන් කළේ ට්‍රේලර් එක බැලුවත් තේරුම් යන කතාවෙ සරල අදහස. ඉතිං ඔවුන් ඒවට මුහුණ දෙන විදි සහ ක්‍රම, ඔවුන්ට මොනවා සිද්ධ වෙයිද වගෙ දේවල් බලාගන්න නං අනිවාරෙන්ම ෆිල්ම් එක බලන්නම ඕනෙ.
මොකද මේක හොඳ චිල් එකෙ බලන්න පුළුවන් ෆිල්ම් එකක්. වෙලාව යනවා තේරෙන්නැති ෆිල්ම් එකක්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!
War Machine (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,441 downloadsDownload War-Machine-2026-Movie-Sinhala-Subtitles.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Alan Ritchson
- #Blake Richardson
- #MaxxA
- #Movie
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephan James
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #War Machine
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Sahan Gayantha
යුරාන් ධනුක
එනකන් බලාගෙන හිටපු එකක්
ඉක්මනටම සබ දුන්නට ස්තූතියි සහෝChamikara Vidanage
ඔයා සබ දෙනකම් හිටියේ බලන්න. බොහොම ස්තූතියි සහෝ.
Thisara Neo
සබ එනකල් බලන් හිටියෙ මේකට. සබට තුති
Viraj
තෑන්ක්ස්
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Buddhika laKMal
සබ්එක දෙනකම්ම බලං හිටපු එකක්.. ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Maliya Entertainment
thanks mchn sub ekta
Harshana Atapattu
Thanks for sub brother. Keep it up
Anonymous
sub ekata godak pin .
Kushan
Thanks for sub bro!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks a lot Rukshan saho sub ekata