මම කැප්ටන් හාන්ස් පිකෝල්ට් මට අලුතින් මෙහෙයුමක් හම්බෙලා තියනවා. අපේ අලුත්ම කාණ්ධායම තමා War Pigs. අපේ කණ්ඩායමේ නායකයා තමා කැප්ටන් ජැක් වොසික්. ජැක් වොසික් කියන්නේ පිට පිටම අසාර්තක උන නායකයෙක්. ඔහු කිහිප වරක්ම ඔහුගේ කාණ්ඩායම සම්පූර්නයෙන්ම නැති කරගෙන තියනවා. වගේම අපිට මේ මෙහෙයුම සදහා පණ්ඩිත අපතයෝ වගය…

මම කැප්ටන් හාන්ස් පිකෝල්ට් මට අලුතින් මෙහෙයුමක් හම්බෙලා තියනවා. අපේ අලුත්ම කාණ්ධායම තමා War Pigs. අපේ කණ්ඩායමේ නායකයා තමා කැප්ටන් ජැක් වොසික්. ජැක් වොසික් කියන්නේ පිට පිටම අසාර්තක උන නායකයෙක්. ඔහු කිහිප වරක්ම ඔහුගේ කාණ්ඩායම සම්පූර්නයෙන්ම නැති කරගෙන තියනවා. වගේම අපිට මේ මෙහෙයුම සදහා පණ්ඩිත අපතයෝ වගයක් පුහුනු කරලා අරගෙන යන්න තියනවා. මුන්ගෙන් ඕගස්ට් කියන එකාට හැකර කටක් තියන්නේ උව පාලනය කරන එක තමා අමාරුම. මම සහ කැප්ටන් වොසික්ට මේ පණ්ඩිතයින්ට පුරුදු කරන එක නම් ලොකු අභියෝගයක් උනා. අපිට ඊට වඩා තියන ලොකුම අභියෝගය තමා හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය හොයා ගන්න එක.
මොකක්ද මේ හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය? දිගින් දිගටම අසාර්තක උන නායකයෙක් යටතේ මේ අභියෝගය සාර්තක කරගන්න පුලුවන් වෙයිද? මේ පන්ඩිත අපතයෝ ටික පාලනය කරගන්නේ කොහොමද? කියන දේවල් වලට උත්තර හොයා ගන්න නම් මේ ෆිලුම බලන්නම වෙනවා. යුද්ධයේ තියන කුරිරු බව, යුද්ධයට හිර වෙලා ඉන්න සොල්දාදුවන්ගේ හැගීම්,තම සගයන් නැති වෙන විට ඇති වෙන හැගීම් වගේ දේවල් මේකේ හොදින් පෙන්නලා තියෙනවා.
මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Ryan Little. වගේම සුපිරි නලු Dolph Lundgren තමා කැප්ටන් පිකෝල්ට්ට රංගනයෙන් දායක වෙන්නේ. දන්නවානේ ඉතින් පොරගේ රගපෑම් ගැන. ඒ වගේම Luke Goss කැප්ටන් ජැක් වොසික් ලෙසද අපි කව්රුත් දන්න Ryan Kelley විලියම් යෝර්ක් ලෙසද රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක Action | War කියන ඝනයට තමා වැටෙන්නේ. මේක Release වෙලා තියන්නේ 2015 සැප්තැම්බර්වල වගේම විනාඩි 91ක කාලයක් ෆිල්ම් එක ධාවනය වෙනවා. Mickey Rourke සහ Dolph Lundgren එකට රංගනයෙන් දායක වෙන දෙවන ෆිල්ම් එක තමා මේක මොවුන් දෙන්නා කලින් එකට රංගනයෙන් දායක වෙලා තියන්නේ පලවෙනි expendables ෆිල්ම් එකේ විතරයි.
සැ.යු. – ෆිල්ම් එකේ War Pigs කියන වචනේ එහෙම්මම තිබ්බා මොකද යුධ උරෝ කියලා කියන එක කැතයි කැතයි වගේ හින්දා.
Due to copyright issues, we do not provide any torrent links.
War.Pigs.2015.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,370 downloadsDownload War.Pigs_.2015.Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භානුක සෙනවිරත්න
Subtitles
21 comments
Sajith Thilakarathne
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
Kasun Widusha
Ela tnx
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......praneeth madu
jaya
අසිත
elama saho thanks
denakam hitiye
jaya wewa!!!sadeepa
ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan.....jayawewa....!
Wimukthi Sagara Silva
thanks bro.jayawewa
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Bebzzzzz
Elama banuwo..... Me puluwannam young justice season 02 walata sub eka dhahanko.....
para
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx brooooooooooooooooooooo
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Sahan
සබ් එක බාගන්න බැහැ නේ. තියෙන කෙනෙක් මට මේල් කරනවද ??
Rocky
Admin-මේ ඔබගේ අවදානය පිනිසයි,
මේ ලගදි සිට සිංහල subtitle බාගත කිරිමට නොහැකි වන බව කරුණිකිව දැනුම් දෙන අතර
එය සකසා දෙන ලෙස ඉල්ලා සිටිමි..AJ
Thank you very much
Lakshansilva18
Ww2 movie ekak nam aniwa balanawa
Lakshansilva18
The grey zone (2001) puluwannam mekatath sube dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho sub ekata