Watch Trailer

We Die Young (2019) Sinhala Subtitles | පාතාලේ වැජබෙන අපි මැරෙන්නේ තරුණ කාලෙදිමයි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ටික කාලෙකට පස්සේ තමා ආයෙමත් සබ් එකක් කලේ, මං මේ ෆිල්ම් එක ඉල්ලලා දැනට සති 3 ක් විතර වෙනවා. ඒත් මගේ මැශින් එක කැඩුනු නිසා මේක ඉවර කරගන්න බැරුව හිටියේ. කරගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවේ තමා මගේ යාලුවා ලක්ශාන්ට එයාගේ ලැප් එක ගෙනල්ලා මට දුන්නේ “ආ මචං මේකෙන් වැඩ ටික කරගන්න” කියලා.ඉතින් මේ…

කොහොමද හැමෝටම, ටික කාලෙකට පස්සේ තමා ආයෙමත් සබ් එකක් කලේ, මං මේ ෆිල්ම් එක ඉල්ලලා දැනට සති 3 ක් විතර වෙනවා. ඒත් මගේ මැශින් එක කැඩුනු නිසා මේක ඉවර කරගන්න බැරුව හිටියේ. කරගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවේ තමා මගේ යාලුවා ලක්ශාන්ට එයාගේ ලැප් එක ගෙනල්ලා මට දුන්නේ “ආ මචං මේකෙන් වැඩ ටික කරගන්න” කියලා.ඉතින් මේ වෙලාවේ මගේ යාලුවා ලක්ශාන්ට විශේශ ස්තූතියක් ලැබෙන්න ඕනි. එයා ලැප් එක දුන්නේ නැත්තම් තාමත් මට මේක කරගන්න විදිහක් නෑ. එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු…….

මේ ෆිල්ම් එකේ ප්‍රදාන නලුවා විදිහට රගපාන්නේ ඔයාලා හැමෝම දන්න නලුවෙක් වෙන වෑන් ඩෑම්….කතාව කෙටියෙන් කිව්වොත් වෑන් ඩෑම් රගපාන්නෙ ඩැනියෙල් කියන චරිතේ. ඩැනියෙල් කියන්නේ ඇෆ්ගනිස්තාන් යුද්දෙට ගිහින් බෝම්බ ප්‍රාහාරයක් නිසා ගොලුවෙක් උන හමුදා බටයෙක්. මේ කතාව ගලාගෙන යන්නේ වොශින්ටන් ඩීසී නගරය වටා. මේ කතාවේ කැපී පෙනෙන චරිත කිහිපයක් ඉන්නවා. ඒ තමා ඩැනියෙල්, ලූකස්, මිගෙල් සහ රින්කොන්. රින්කොන් කියන්නේ ඩීසී වල තියෙන ලොකුම මැර කල්ලියේ නායකයා. ඩැනියෙල් කියන්නේ ගැරිජ් එකක කාර්මිකයෙක්. එයා ඒ විදිහට රස්සාව වෙනස් කරගන්නේ හමුදාවෙන් අයින් උනාට පස්සේ. ලූකස් වැඩ කරන්නේ රින්කොන්ට. එයා තමයි නගරේ කප්පම් සල්ලි එකතු කරන්නේ. එයා රින්කොන් ලග වැඩ කරන්නේ මොකද එයාට එයාගේ මල්ලි (ඒ කියන්නේ මිගෙල්) ව මේ මැර කල්ලියෙන් ඈත් කරලා නගරෙන් එලියේ තියෙන බේස්බෝල් කෑම්ප් එකට යවන්න සල්ලි ඕනි නිසා. එයා හැම දෙයක්ම කරන්නේ එයාගේ මල්ලිට හොද අනාගතයක් හදලා දෙන්න. ලූකසුයි ඩැනියෙලුයි හොද යාලුවෝ. කතාව සම්පූර්නයෙන් යුද්දයක් බවට හැරෙන්නේ ලූකස්ගේ මල්ලි රින්කොන්ගේ මැර කල්ලියට බදවගන්න හදපු වෙලාවේ…කුතුහලයට බාදා වන නිසා මම මෙතනින් එයාට මුකුත් කියන්නේ නෑ. කතාව හරි ලස්සනට ඉවර වෙනවා…හිතපු නැති මිනිස්සූ හිතපු නැති වෙලාවල් වලට ඇවිල්ලා උදව් කරලා යනවා. කතාව මැර කල්ලියක් සමග ගලාගෙන යන නිසා තැනින් තැන අසභ්‍ය වචන එහෙම කියනවා..ඒ නිසා බලනකොට පරිස්සම් උනොත් හොදයි.

-අවි ගත්තෝ අවියෙන්ම නැසෙති-

නැවත උපසිරසියකින් හමුවන තුරු හැමෝටම ජය….😀😎

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.

10,112 downloadsDownload We-Die-Young-2019.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

10,112 downloadsDownload Subtitles39 KB

57 comments

  1. Hiranhiru

    ලැප් එක දුන්නු ලක්ෂාන් සොයුරාටත්, ඔබටත් ගොඩක් ස්තුතියි උපසිරැසිය දුන්නාට.
    ජයවේවා..!
    කොම් එක හදාගෙන දිගටම උපසිරැසි දෙන්න පුලුවන් වෙන්න පතනවා.
    තෙරුවන් සරණයි.....!

  2. priyanthapremarathna

    thanks bro sub akta

  3. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi brooo sub ekata...

  4. darshana100

    thanks saho budusaranai

  5. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  6. PubuduWeerarathna

    Elaaaaa

  7. Chokzi

    Thanks

  8. Haritha245

    Thank You,...

  9. gihan perera

    නියමයි මචෝ.....මරු ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය.....ජය.....ජය......

  10. Rukshan37

    Ela ela

  11. Buddhika Vajira

    Tnx bro...

  12. jagath55

    Thanks

  13. dsdkavishka

    Thenks for sub

  14. nimesh_herath

    Thanks saho

  15. WA@

    Thnxxxx... ela

  16. sampath n perera

    thanks

  17. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  18. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  19. Lakshan

    Thanks Bro.

  20. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  21. Aac3

    ගොඩක් ස්තූති සබ් එකට සහෝදරයා... ජය වේවා!!!... දිගටම සබ් දෙන්න මේ වගේ

  22. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  23. Shehanchathu

    තෑන්ක්ස් බ්‍රෝ

  24. Lakshitha

    එල මචං.
    බොලා නැත්තම් ෆිල්ම් බලල වැඩකුත් නෑ.
    කොමෙන්ට් කරන්ට අමතක උනාට ෆිල්ම් එකක් හම්බෙච්ච ගමන් මතක් වෙන්නෙ බොලාලා තමා.

    ජය වේවා .. !

    #Lakshitha Dayarathna

  25. thilz

    Thanksss

  26. RINO

    Thnx Bro.

  27. harshani11112

    ස්තුති හිරාන් සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා

  28. zero123@123

    Thanks for the sub bro

  29. suranuwan

    thank you....

  30. harshapriya

    Thank broo

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. dimuthukanz

    Thanks for the sub....!!!

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. Achi

    Thanks ❤️

  35. LimeGreenSoda

    thanks bru

  36. Nilush Angana

    Sub ekata thanx

  37. kodagoda

    nx subata

  38. Madushan Lakshitha

    Thankiw wewaaa

  39. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි හිරාන් bro

  40. Pramukmili

    thanxxx bro..

  41. Kanchaka

    Thanks bro

  42. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  43. Pramukmili

    thanxx bro............

  44. Sehan Madushanka

    Thanks බ්‍රෝ සබ් එකට❤️❤️

  45. Nandana_kumara

    Tu brother

  46. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  47. PRashad6122

    thanks

  48. sandharu

    Thanks broo

  49. Bama_Boy

    thank you!

Load more comments