නරවෘකයො, එහෙම නැතුව සරලවම කියනවනම් වෘක මිනිස්සු ගැන අපි ඕනෙ තරම් කතන්දර අහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ෆිල්මුත් බලා තියෙනවා. ඉතින් මම මුලින්ම දෙන සබ් එක දෙන්නෙත් ඒ වගෙ එකක් ගැන. IMDB වලත් 5.1 තරමක් දුරට හොඳ අගයක් අරගෙන තියෙනවා. මේකෙ කථාව ගැන කියනවනම් පටන් ගද්දිම පොඩි ළමයෙක්ගෙ අම්මවයි තාත්තවයි වෘක මි…

නරවෘකයො, එහෙම නැතුව සරලවම කියනවනම් වෘක මිනිස්සු ගැන අපි ඕනෙ තරම් කතන්දර අහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ෆිල්මුත් බලා තියෙනවා. ඉතින් මම මුලින්ම දෙන සබ් එක දෙන්නෙත් ඒ වගෙ එකක් ගැන. IMDB වලත් 5.1 තරමක් දුරට හොඳ අගයක් අරගෙන තියෙනවා.
මේකෙ කථාව ගැන කියනවනම් පටන් ගද්දිම පොඩි ළමයෙක්ගෙ අම්මවයි තාත්තවයි වෘක මිනිහෙක් මරනවා. කොහොමහරි එතනින් බේරිලා එන එයා ලොකු වෙලා කණ්ඩායමක් හදා ගෙන වෘක මිනිස්සුන්ව දඩයම් කරන්න පටන් ගන්නවා. මෙයා මෙහෙම ගමින් ගමට යද්දි දඩයක්කාරයින්ට එකතු වෙන්න කැමති පිරිමි ළමයෙක්ව මෙයාට හම්බවෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා මේක බලලම දැන ගන්නකො.
මම මුලිනුත් කිව්වා වගෙ මේක මගේ පළවෙනි සබ් එක.ඒක නිසා වැරදි නම් ගොඩක් ඇති. ඒව ගැන කියලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ඊලඟට සබ් එකක් කරද්දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. තවත් උපසිරැසියකින් ළඟදීම හමුවෙමු…..
706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
2875832CA44F3A8587150CC242323A0B2CBC1FD4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,429 downloadsDownload Werewolf-The-Beast-Among-Us-2012.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/DSC_1409-e1422422121291.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර ඉඳුනිල්
Subtitles
29 comments
Chamal
Chamal
ammata sri mam ada eka digata 1
ela jayawewa
ගයාන් රූකාන්ත
පලවෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම්
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
එහෙනම් දිගටම සබ් කරමු.ඔන්න මමත් සබ් එක ගත්තා, ජය!!kasun
thanks digu gamanak yanna puluwan oyata
ashan
2012 ආවට මම නම් බලලා නෑ.. මෙනන බානවෝ.. තැන්කූවේවා
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට
ඊළඟ සබ් එකෙන් හමුවෙමු
ඔයාට ජය...amila
sthuthi saho,.. digatama sub denna,,jayawewa
Laksh!tha
Thanks Bro...!!!
suderea
පලවෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම්
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට මට දැන් නම් බලන්න වෙන්නේ නැ පස්සේ බලලා අදහසක් දෙන්නම්කො! දිගටම උපසිරසි සමග රැදිලා ඉන්න!Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMARA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Dayan
palamu uthsahayata suba pathum,digatama sub denna,jayawewa
Deshan
පලවෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම් මචන්
නලින් පෙරේරා
පලවෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම් චාමර මලේ.
දිගටම නිර්මාණ අරන් එන්න..
ජය වේවා! එලස්ස්!!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කතාව නම් කලින් බලලා තියෙනවා.
ඒත් උපසිරැසියට බොහෝම ස්තුතියි.බයිස්කෝප් අඩවියට ආයු -බෝ -වේවා කියලා පිලිගන්නවා..... :)
තාමර දෙනුවන්
පළමු උපසිරැසියට සුබපැතුම්!!! බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මමත් බෑවා.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..Jack
නියමයි මචෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
ජය,Shashika
thanx mchoo. palamu sab ekata suba pathum.. digatama karagena yanna.
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
මේකන්ම් බැලෙන එකක් නෑ මට
කෝම උනත්
සබට තුති
ඔබට ජය..........Yenu
Thank You very much…………..
aanya
thnx bro
love itsanath
elama thama macho.....
palaweni wpasirasata suba pathanawa..
digatama sub me wage demu kollo....
suba pathanawa karan kiyana hama wadakatama.... ;) ;) ;) :) :) :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
kasun
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
nidi
Thank you Chamara. film eka bagena belwa. lassanai, subs deela thiyenawath hondai. me site ekedi yali yali oba hamu wewa!
C.R.Jayalath
Thanks for sub
Asitha.pramoth
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela ela