මේ මගෙ බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය. එකෙන් මම අරන් ආවේ ගොඩක් ලස්සන කතාවක්. කතාව කෙටියෙන් මෙහෙමයි! ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත්වෙන බොහොම සුරූපි, කාර්යශූර තරුණියක් ඉන්නවා Joy (Cameron Diaz) කියලා. මෙයා කොයිතරම් කාර්යබහුල වුනත් තමන්ගෙ පෙම්වතාට ගොඩක් ආදරෙයි. නමුත් මොකක් හරි (අ)වාසනාවකට ඔහු මේ තරුණ…

මේ මගෙ බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය. එකෙන් මම අරන් ආවේ ගොඩක් ලස්සන කතාවක්. කතාව කෙටියෙන් මෙහෙමයි!
ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත්වෙන බොහොම සුරූපි, කාර්යශූර තරුණියක් ඉන්නවා Joy (Cameron Diaz) කියලා. මෙයා කොයිතරම් කාර්යබහුල වුනත් තමන්ගෙ පෙම්වතාට ගොඩක් ආදරෙයි. නමුත් මොකක් හරි (අ)වාසනාවකට ඔහු මේ තරුණිය ගැන ඒ තරම් උනන්දු නැහැ. ඔය අතරේ Joy තමන්ගේ පෙම්වතාට බොහොම ආදරෙන් suprise brithday party එකක් ලෑස්ති කරලා තියෙන දවසේ අනිත් යලුවෝ හැමෝම ඉස්සරහ ඔහු මේ තරුණියට කියනවා තමාට ඇගෙන් වෙන් වෙන්න ඔනෙ බව… අනේ මොන තරම් නම් ලජ්ජාවක්ද !
එතකොට මේ කතාවේ තවත් මේ වගේම අවාසනවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා. ඒ තමා තමන්ගෙ තාත්තගේ company එකෙන්ම එලියට දාපු Jack Fuller (Ashton Kutcher) කියන විනෝදකාමි, වගකීමක් නැති තරුණයා. ඉතින් මේ දෙන්නම සෑහෙන හිතේ අමාරුවෙන් ඉන්න වෙලාවේ මේ දෙන්න සනසන්න මෙයාලගෙ ප්‍රාණසම මිත්‍රයො දෙන්න යෝජනා කරනව ලෝකයේ විනෝද අගනුවර වෙන Lasvegas නගරයට ට්‍රිප් එකක් යන්න. ඔන්න ඊට පස්සෙ තමා මේ (අ)වාසනාවන්ත ජෝඩුව මුනගැහෙන්නේ. එකත් වෙන්නෙ බොහොම අහම්බෙන්, හරිම පුදුමාකාර විදියට. පැය කිහිපයකට කලින් නන්නාදුනන මේ දෙන්න උදේ එලිවෙනකොට…..බොහොම දුර ගිහින්.ඒ රාත්‍රියෙන් පස්සෙ මේ දෙන්නගෙම ජීවිත උඩු යටිකුරු වෙනවා.
මම මීට වඩා කතාව කියන්නේ නෑ. ඔයාල බාලම බලන්න. මුල ඉඳන් අගටම පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් හරිම ලස්සන කතාවක්. එහෙනම් ෆිල්ම් එක බාගෙන comment එකකුත් දාලා ඔයාලත් මේකට කැමතිද කියන්නකෝ.
අහ්… තව දෙයක්, සමහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම සීරුවෙන්!!!
ලිපිය : Navo සොහොයුරාගෙනි

47 comments
Sampath & Ishi from uk
Madushanka Gamage
මන් 2කද කොහෙද හික්ස්z :P :P :P :D තැන්ක්ස් මචන්.... :) :)
dinuka
bami....thanksssssss......
kte
Thank u...........
chamila
thanks
Shaki
mama number 2!!!! thanxx sahoo
දනුක බෙන්තරවිතාන
අනේ මන්දා, බානවද නෑද්ද කියලා හිතාගන්නත් බෑහෑ. o/l දෙසෑම්බර්වලනේ! ඕන මගුලක් කියලා ඔන්න බාන්න දානවා! කොහොම උනත් film එකට Navo සහෝට බොහෝම ස්තූතියි!
SanathK
niyamai, kalekin comedy ekak beluwenee. onna mamat banna demma.
Viraj
Thank You Very Much Navo!!!
nima0791
mona magulada? mama banawa love story thaMma balanna ona pin saho ubata.....
Dilshan
Patta patta...
කේ. යූ. ජී. උදාර
thanks saho.
ashan suranga
thanks machan.......
Lahiru
"අහ්… තව දෙයක්, සමහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම සීරුවෙන්!!!"
maxxxxxxa kathawa
PCW
thanks mama kiyada danna
Alaya
lokkaayya meka 18+ ehemada danne na???nae??oona ekak..onna baawa..
Air Bender
එල එල,,,,මරු film එකක්,,,downlding,,,,,,,
M.D.A Pradeep (අමිල මනනදේව)
thaks saho.me wagea film walata mamath kamathiyi.
විදුර ඉමේෂ්
onna banawa sahooo. digatana film danna lebewa
Anonymous
Sub eka nane?
chami
Maxxa kathawa ....
මහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ;)halapaya
wish u al da best
radika
thanx hode
Pasindu
හොඳ film එකක්.
රාම් රාජ්
පලමු ලිපියනේ. මෙන්න මගෙන් සුභ පැතුම්.දිගටම අපි එක්ක ඉන්න.දිගටම ලිපි ලියන්න.
kellsupun
Thnks :)
navo
@Alaya - na meka 18+ wenna taram sarana!
navo
comments වලට හෑමෝටම බොහොම ස්තූතියි!!!
ඉදිරියටත් biscope එක්ක රෑදෙන්න ඒක ලොකු හයියක්!Madushanka Gamage
ඊයෙ කියන්න අමතක වුනා නේ... :( ලස්සනට ලිපිය ලියලා තියෙනවා කියන්නේ ඒක ලියලා තියෙන විදියට ඕනෙම යකෙක්ට බලන්න හිතෙනවා.... :) :) :) ""අහ්… තව දෙයක්, සමහරවිට ආදරේ අපි නොහිතන වෙලවක නොහිතන තැනක අපි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම සීරුවෙන්!!!"" මේ වාක්‍යනම් පට්ට පතුරුයි... :D :D පළවෙනි ලිපියනේ එල ආ... :) උඹෙන් මචන් තව ෆිල්ම් අම්බානෙක අපිට ඕනේ හරිද... :P :P :D ඔය පටන් ගත්ත ගැම්මෙන්ම තව එල ෆිල්ම්ස් එහෙම අපිත් එක්ක බෙදා ගනීවි කියලා හිතනවා..... :) පුලුවන් නම් සිංහල සබ් දාන්නත් ට්‍රයි පාරක් දියන් වෙලා තියෙනවානම්.... :) වැඩා වගේ මම ටොක් කොරාට මොකෝ ඊයේ බාන්න බලද්දි මැෂින් එකේ ඉඩ නෑ ඒක නිසා දැන් තමයි බාන්න හදන්නේ :P :P ....බාලම කමෙන්ටුවක් දාන්නම් ඒත් තියෙන වැඩ ගොඩත් එක්ක මතක් වෙයිද මන්දා... :( ආ ටැන්කූ හරියැ මචා..... :) :)))))
AL1717
Adare... oka Nam Maha Boruwak... Ragapemak.
Adare Apiwa Vinasa Karanawa. Mata Nam Mita Passe Adare Eppaaaaaa....!!! :(
Thank skohoma Unath Film Ekanam mama Bagena Balanawa :)
Thanks Wewaa
Jaya Wewaaalakshan
hoda film akak waga danma gannawa ............
saman kalubovila
onna mekath banna demma.. thankx....
Uraj Deemantha
එල එල ඔය තියෙන්නේ .... මම කිව්වා වගේම ඉංග්‍රීසි සබ් එකත් දාලා..... :) සිංහල සබ් එකත් එක්ක, ඉංග්‍රිසි සබ් එකත් දෙනවා නම් තමා හොද..... :D සබ් දෙකම එක පාර පේන්න දාගන්නත් පුලුවන් නේ KM Player එකෙන්.... :D
jz
tnxxxxxxxxxxxxxxxxxxx
narmi
THANK YOU SOOOOOOOOOOOOO MUCH
Anonymous
thxxx
NARMI
Thank u soooo much :)
richi
mewage baiscope denawata oyalata godack thanks......
poorna
Machan sinhala sub eka nane
Kelum
ඉස්කෝතුයි අෑ
pdcmadusanka
SUB KOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
Ranuka.1993
SUb aka ආයි දෙනවා nam godak හොඳයි
Janith Liyan
Subtitles nane
mihilk
Sub eke link naha ne
imalkamalintha
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම What happens in vegas කියන තරමටම චිත්‍රපටය perfect.sinhala subtitles තිබිබ නමි තවත් මරැ.
madushka
sub eka nane bro
Anonymous
good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
today i am number one hayyyyyyy.....thanks bro