ඔන්න එහෙනං බයිස්කෝපයට ආවඩා ආයුබෝ වේවා කියල මගේ දෙවෙනි උපසිරසත් ඔයාල එක්ක බෙදා ගන්නයි යන්නෙ. මෙදා පාර ටිකක් විතර විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙච්ච අභිරහස්, ත්‍රාසජනක මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆි…

ඔන්න එහෙනං බයිස්කෝපයට ආවඩා ආයුබෝ වේවා කියල මගේ දෙවෙනි උපසිරසත් ඔයාල එක්ක බෙදා ගන්නයි යන්නෙ.
මෙදා පාර ටිකක් විතර විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙච්ච අභිරහස්, ත්‍රාසජනක මේ අවුරුද්දේ ජුනි මාසෙ 10 වෙනිද රිලීස් කරපු, J.J. Abrams ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන, Steven Spielberg නිෂ්පාදනය කරපු පට්ට ෆිල්ම් එකක් ගෙනාව.
මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB Rating වල 7.6/10 ක අගයක් ලබාගෙන බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් මේ දවස් වල හොලිවුඩයේ තිරගත වෙනව. ෆිල්ම් එකේ රඟපාන අයගැන කියනව නං Joel Courtney, Kyle Chandler, Elle Fanning ඇතූළු සියළුම දෙනා ඉතා විශිෂ්ඨ රඟපෑමක නිරත වෙනව.
තවත් අටුවා ටීකා නැතුව එහෙනං ඉස්ටෝරිය පොඩ්ඩක් කියන්නංකො.
1979 ග්‍රීස්ම සෘතුවෙදී යාළුවො සෙට් එකක් ඒයාල හදන Super 8 චිත්‍රපටිය පටිගත කරන අතරෙ කෝච්චි අනතුරක් දකිනව. ඒ සිදුවීමෙන් දින කීපයකට පස්සෙ අසාමාන්‍ය අතුරුදන්වීම් සහ විසඳිය නොහැකි සිදුවීම් පෙලක් නගරය තුල සිදුවෙනව.මේ සිද්ධියෙ ඇත්ත තත්වය හංගන්න පාලකයො උත්සහ කරනව. ඒක එයාලට කරන්න පුළුවන් වෙයිද කියල චිත්‍රපටිය බාගෙනමබලමු නේද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDScr පිටපත් සඳහා අදාළ වේ.
8,420 downloadsDownload Super-8-2011.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරංග වන්නිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-26
Subtitles by
සුරංග වන්නිආරච්චි
Subtitles
141 comments
ධනුෂ්ක ලක්මාල් (ධනා)
DeEz
wooooooh nice one mama 2
විකියා
ඩී වී ඩී රිප් එකක් එනකම් ඉතිං ඉන්නම වෙනවා :(...ඩී වී ඩී රිප් එකක් ආව ගමන් ඒකට සබ් එක හදලා දෙන්න :) ...ඒ.. කොහොම උනත් බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා සුපිරි බයිස්කෝප් එකක් සබ් එක්කම දුන්න එකට...
ජය වේවා....!
DJace
අඩඩා!!! මම 3 පට්ට
මරු බයිස්කෝප් 1
බොහෝම ස්තූතියිchamila
thanks
Genius T
maru thanx
chamath
ela saho onna banna damma math
නිෂූ
Steven Spielberg කරපු දෙයක්නම් ඉතින් උපරිමයෙන්ම ඇති !
බොහෝම ස්තුතියි !
ජයවේවා එහෙම කියලා ඔන්න බාන්න දැම්මා !M.D.A Pradeep (අමිල මනනදේව)
එළ කිරි.ස්තුත්යි සහෝ
කැලෑ කොල්ලා
මේක මෙගා බයිට් කීයද බොලව් ...........
darshi
thanks dear
Viraj
බොහොම ස්තූතියි සහෝ.... තව තවත් සිංහල උපසිරැසි දැමීමට ශක්තිය ලැබේවා!!!
කේ. යූ. ජී. උදාර
thanks saho.
anu
i think this film will be good & we will be able to enjoy very well.
මාරයා...
ඉස්පිල්බොරග් ගොයියනං ඉතිං නොබා කොහොමෙයි..
අනේ මේක මෙගා බයිට් කීයද කියලත් කිව්වනං දන්න එකෙක්..අනිත් එක මේකේ කොමෙන්ට් සබ්ක්‍රයිබ් කොරන හැටිත් මට හොයා ගන්ට බැහැ නෙව...
jshan
wooooooow cool
PCW
meka baluwa patta film eka aniwa balanna
sameera
ala...ada mata newadu denma danawa banna t,s
IT
WELL Done
AL1717
Thanks machan Sinhala Sub Ekata Mama Meke DVDRip Ekak Ena Kamma balan innawa Nikan DVDScr bala Hitha Sautthu kara ganna one nene :D :P
Thanks Machan
Jaya Wewaaa :D
ආසිරි
මම කලින්ම බෑවනෙ මේක...සබ් දුන්නට බොහොම පින්...
Pasindu
මටත් මේක හම්බුනා. DVDScr එකක් නිසා බැලුවේ නෑ. rip එකක් එනකන් ඉන්නවා.
රත්ගමයා
එහෙනම් ඉතින් සබ් එක විතරක් බාගන්නවා.....මමත් බැලුවා මෙච්චර ඉක්මනට ෆිල්ම් එක දුන්නේ කොහොමද කියලා..
ආපු ගමන් සබ් අප්ඩේට් කොරන්ඩෝ......rohan
:) thanks sahoo. onna baanna demma
ashan suranga
subwalata thanks machan....
සුරංග වන්නිආරච්චි
File Eke Size Eka 711MB
radika
sub walata thanx... dan ballalaiwara une.....
cc
adee thankz macho me wage supiri baiscope apita sinhala sub ekkama denawata. tawa me wage ewa apita laba denna machn.
dilan
thanks machan
mark
thankzzzz
akalanka27
niyamai.. :D
DAMER
මේ ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි...
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න…
ජයවේවා හැමෝටම…! 👍DAMER
මේ ෆිල්ම් එකේ සිoහල සබ් දුන්නට බොහොම ස්තූතියි...
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න මචන්…
ජයවේවා හැමෝටම…! 👍pd
එළ එළ මචං. තැන්ක් කු. කොලිටිය අඩු නැහැ.
Madushanka Gamage
සහෝ එල එල මන් උදේ බාගත්තා... :P අද රෑට අනිවා බලන්න ඕනේ... :D තැන්කූ වෙන්න ඕනේ මචන් උඹට :) :)...එල ෆිල්ම් එකක් වගේ.... :)
kasun
mekanam hall ekema baluwa imax...habai hitapu thamma gathiyak nam na film eka.....thns subs ekkama katiiya athare beda gaththata
sampath
what a movie...pissu hadenava thanku ,thanku very much saho....
Madushanka Gamage
සහෝ එල එල මන් උදේ බාගත්තා... :ඵ් අද රෑට අනිවා බලන්න ඕනේ... :ඪ් තැන්කූ වෙන්න ඕනේ මචන් උඹට :) :)...එල ෆිල්ම් එකක් වගේ.... :)
Akalanka Yapa
thanx
vimukthi
Thanks sahooooo
lasa
onna apenuth surangata thanka machoooo.
Sha
Exam 1th atha laga :( Kamak na akko banawa ;)
Thankzzzzzzzzzz film 1a dunnata n Sinhala sub 1ta :D
Passe balalama tawa comment 1k dannamkooooooooo :)
hare :-)
ෂහ්... මේක මේ තරම් ඉක්මනට සබ් එක්කම ලැබෙයි කියල හිතුවෙම නෑ... සුරා ගොයියට ස්තූතියි සහ තවත් සුපර් වැඩ පෙන්නන්න ලැබේවා...
Jayan Chamal
mama meka balal geya sathiye delete kolane aparade mama hithuve na singala sub ei kiyala makkei koranne onn aitin ai aniva banna epai sinahla tiyanavane bamu ai balanava sinahalath ekka thakans machan ppattam film eke box office kudu venavama tama
Anonymous
elazzzzzzzzzzzzzz weldone machoooooooooo!!!!!!!!!
uda
ඒයි සුරංග මචං මේකේ කොලිටි එක කොහොමදෝ? අනේ කවුරුහරි බලාපු එකෙක්වත් කමක් නෑ ප්‍රින්ට් එකේ තත්ත්වය ගැන කියාපල්ලා. එනකම් ඉන්නත් බැරි බැරියාවයි!
මොකෙක්හරි එකෙක් ඉක්මනට උත්තරයක් දුන්නොත්නම් හොඳයි!Air Bender
මරු මචන් එල එල,,,,,,,Thaankzzzz 4 da සින්හල sub,,,,,,,,,gd jb මචන්,,,
රාම් රාජ්
thanks
cmchathu
thanksssssssssssss
viraj
thanx machoo...patta film ekak.hoda copy ekak enakal hitiye balanna..sinhala subs ekkama dunnata godak pin machoo..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අම්මට සිරිග පට්ට බයිස්කෝප් එකක්නේ. මේක නම් අනිවා බානවා. තෑන්ක්ස් කොල්ලෝ..
දිගටම කරගෙන යන්න. අහිංසක හිත්නේ :D