හලෝ! කොහොමද කස්ටියටම කළින් Horror,Mystry වර්ගෙ සබ් එකක් කලානේ ඒ නිසා හිතුණා ටිකක් වෙනස් විදිහෙ එකකට සබ් හදන්න. ෆිලුම Love,Romance ගණයට වැටෙන එකක් හැබැයි ටිකක් පරණයි. 1989 තිරගත වෙච්ච “When Harry Met Sally“කියන ෆිලුමට තමයි මේ සබ දාන්න ලෑස්ති වෙන්නෙ. කතාව ගැන කියන්න කළින් මේ කතාව හොයාගත්ත විදිහ කිව්ව…
හලෝ! කොහොමද කස්ටියටම කළින් Horror,Mystry වර්ගෙ සබ් එකක් කලානේ ඒ නිසා හිතුණා ටිකක් වෙනස් විදිහෙ එකකට සබ් හදන්න. ෆිලුම Love,Romance ගණයට වැටෙන එකක් හැබැයි ටිකක් පරණයි. 1989 තිරගත වෙච්ච “When Harry Met Sally“කියන ෆිලුමට තමයි මේ සබ දාන්න ලෑස්ති වෙන්නෙ.
කතාව ගැන කියන්න කළින් මේ කතාව හොයාගත්ත විදිහ කිව්වොත් හොදයි කියල හිතුණා මොකද මට මේ තරම් පරණ කතා අහුවෙන්න තියන සම්භාවිතාවෙ හෙන අඩු නිසා (මොකද මන් පරණ බයිස්කෝප් එච්චර බලන්නෙ නෑ!! ) මන් එච්චර TV බලන පුද්ගලයෙක් නෙවෙයි.ඒ උනාට දවසක් ආතල් එකටත් කියල TV එකේ තිබ්බ බැලෙන්නෙම නැති AMC කියල Channel එකක් තිබ්බ ඒක බැලුවා Channel එකේ යන්නෙ පරණ English ෆිල්ම්ස්. දානකොට පටන්ගන්න තිබ්බ ෆිලුමෙ නම “When Harry Met Sally“නම දකිද්දිම මට “Jab Harry Met Sejul” කියල 2017 අවුරුද්දෙ ආපු හින්දි ෆිල්ම් එක මතක් උනා.(මට හින්දි සුට්ටක් පුළුවන් ඒකයි!!) මන් ඒ වෙනකොට ඒ ෆිල්ම් එක බලල තිබ්බෙ නැති නිසා ඒකත් මේකම වෙන්නැති කියලා බලන්න පටන් ගත්තා (පස්සෙ මන් හින්දි ෆිලුමත් බැලුවා ඒ උනාට මේ දෙකේ යන්නෙ කතා දෙකක්..) ෆිලුම ඇත්තටම හිතට වැදුනා ඒ නිසා සිසිල අයියගෙන් සබ හදන්න ඉල්ලගත්තා. මේ ලිපිය ලියන්නෙ සබ හදලා ඉවර උනු හැටියෙමයි.
හම්මෙ ඇති කතාව පැත්තට හැරෙමුකෝ.. කළින් කිව්ව වගේ මේක Love,Romance ගණයට වැටෙන ෆිලුමක් මාත් කතාව නොදැන බලපු නිසා මන් හිතනවා ඔයාලත් කතාව නොබල බැලුවොත් කතාව ටිකක් නෙවෙයි ගොඩක්ම ඇගට වදී කියලා. මේ කතාව IMDb දර්ශකේ 7.6කුත්, Rottentomatoes එහෙම නැත්නම් කුණු තක්කාලි දර්ශකේ 90% ක් වගේ ඉහළ අගයකුත් අරන් තියන චිත්‍රපටියක් මන් චිත්‍රපටියෙ ඉන්න නළු නිළියො ගැන කිව්වොත් Billy Crystal-Harry විදිහටත් Meg Ryan-Sally විදිහටත් රඟපානවා
මේ ෆිලුම Rob Reiner ගේ අධ්‍යක්ෂණයක්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,591 downloadsDownload When-Harry-Met-Sally-1989.zip113 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විමුක්ති සත්සර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-03-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විමුක්ති සත්සර
Subtitles
10 comments
Kantha_DLA
anunethu
සුපිරි සහො.. superb .. thanks ..
indeevara
khomada film eka dowload karaganna
Kulanjana Maduranga
subata thanks saho....
shanlakmal
sub ekata thuthi saho..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමුක්ති සහෝ.
පරණ වුනත් කදිම සලරුවක්.
ජයෙන් ජය.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
neelanethra
ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!