ටික දවසකට පස්සේ චිත්‍රපටයක් කරන්න පොඩි වෙලාවක් ලැබුන එකේ තවත් Netflix නිකුත් කිරීමක් හොයාගන්න හැකි වුනා. මේ ටිකේම 18+ අරගෙන ආව එකේ පොඩ්ඩක් ගමන වෙනස් කරන්නත් හොඳ තේරීමක් කියල හිතුන නිසා ඉතින් මේ සුදානම් තවත් සුනඛ (වෘක) මිතුදමක් හා සම්බන්ධ කතාවක් ඔබ වෙත අරගෙන එන්නයි… මේ මිතුදම ගැන කතාව ලගකදී එහෙම ගෙත…

ටික දවසකට පස්සේ චිත්‍රපටයක් කරන්න පොඩි වෙලාවක් ලැබුන එකේ තවත් Netflix නිකුත් කිරීමක් හොයාගන්න හැකි වුනා. මේ ටිකේම 18+ අරගෙන ආව එකේ පොඩ්ඩක් ගමන වෙනස් කරන්නත් හොඳ තේරීමක් කියල හිතුන නිසා ඉතින් මේ සුදානම් තවත් සුනඛ (වෘක) මිතුදමක් හා සම්බන්ධ කතාවක් ඔබ වෙත අරගෙන එන්නයි… මේ මිතුදම ගැන කතාව ලගකදී එහෙම ගෙතුන එකක් නෙමෙයි චිත්‍රපට අලුත් වුනත්…
1906 වගේ ඈත කාලයේ මුද්‍රණය වුන ලොව ප්‍රසිද්ධ කතෘවරයෙකු වන ජැක් ලන්ඩන් අතින් පන ලද මේ සුමිතුරු වෘක බල්ලා සිනමා ලෝකය තුල වගේම රූපවාහිනිය තුලත් විවිධ රටවල එක එක කාලවල ජනතාව අතරට එන්න තරම් සුප්‍රසිද්ධ චරිතයක්. 1991 නිකුත් වුන Ethan Hawke රංගනයෙන් දායක වන චිත්‍රපටය එහෙම බොහොම දෙනෙක් බලලා ඇති මම හිතන හැටියට. ඉතින් මේ වතාවේ Netflix ආයනතය මේ කතාව ඔබ වෙත ගෙන එන්නේ පරිගණක සජීවීකරණ නිර්මාණයක් හිටියට. මේ වසරේම ජනවාරි 21 වැනිදා Sundance සිනමා උළෙලේ දී දොරට වැඩුන මෙය ලොව පුරා ප්‍රේක්ෂකයන් අතරට එන්නේ 2018 ජුලි මස 6 වැනිදා. ලබාගෙන තියන IMDB අගය 6.9 ක්, බලාගෙන තියන ටොරන් ටෝමාටෝ අගය 86% ඉතින් නරකම නැහැ නෙව.
වයිට් ෆෑන්ග් කියන්නේ වෘක සුනඛයෙක්. තමුන්ගේ මවත් එක්ක බොහොම කටුක ශිත කාලයක් ගෙවන වයිට් ෆෑන්ග් තමුන්ගේ පළමු ශිත කාලයේ කුස ගින්න නිවා ගන්න අවසානයේ නතර වෙන්නේ තමුන්ගේ අම්මා කලින් සේවය කල ඉන්දියානු ගමේ. ඔවුන්ගේ ඇසුරේ ලොකුවෙන වයිට් ෆෑන්ග් හිම කරත්ත ඇදගෙන යන්න රුසියෙක්. නමුත් ඔහුගේ අවසානාව ආරම්භ වෙන්නේ ඉන්දියානු ගම තිබ්බ භුමිය රත්රන් ඉල්ලම් හැරිම වෙනුවෙන් ආණ්ඩුව විකුණන්න යන බව දැනගන්නට ලැබීමෙන්. ඉතින් මේ ගමේ ප්‍රධානියා ඔවුන්ගේ ඉඩම මිලට ගන්න තමයි සූදානම. නමුත් ඔවුන් පොහොසත් මිනිසුන් නෙමෙයි සම් අත්වැසුම් විකුණා මේ මුදල උපයා ගන්න අදහස් කරනා ඔහු නගරයට යන්නට සැරසෙන මොහොතේ වයිට් ෆෑන්ග් එනවා ඔහුගේ තනියට. ඉන්දියානුවන් ප්‍රිය නොකරන නගරයට යන මේ ඉන්දියානු නායකයාට වහාම ඒ පිළිකුල දකින්නට ලැබෙන්නේ ඔහු වෙත කඩාගෙන එන බල්ලෙකු විලසින්… හැබැයි ඒ බල්ලාට වැඩි දෙයක් කරන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ ඒ වයිට් ෆෑන්ග් නිසාවෙන්…. මේ සියල්ල බලා ඉන්නා බල්ලන් සටන්වලට යොදවා මුදල් උපයන බියුටි ස්මිත් නම් අපේ කතාවේ දුෂ්ඨයාට ඕන වෙනවා වයිට් ෆෑන්ග් මිලට ගන්න නමුත් ඉන්දියානුවා කැමති නොවෙන තැන ඔහු සැලසුමක් නිර්මාණය කරනවා ඔහු ලබාගන්න…
කොහොමින් කොහොම හරි බලු පොර පිටියේ නතර වෙන වයිට් ෆෑන්ග්ගේ ඉරණම සහ ඔහුව බේරා ගැනීමට එන නීති ආරක්ෂක නිලධාරියාගේ ඉරණම එක්ක බදුන කතාව තමයි ඔබට පැය 1 කුත් මිනිත්තු 25 ක් ඇතුලත දැකගන්නට තියෙන්නේ. වයිට් ෆෑන්ග් ඔහු අතට පත්වෙන හැටි, ඔහුගේ කුඩා කාලය වගේම, නීති නිලධාරියා හා ඔහුගේ පවුල එක්ක වයිට් ෆෑන්ග්ගේ සම්බන්ධකම වගේම, ස්මිත්ගේ පලිගැනීමත් දකින්නට හැකි වේවි මේක බැලුවොත් ඔබට…
ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු, එතෙක් ජය වේවා ඔබට…

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
26 comments
Gayanthabenz
Fanta
Occupation
Breaking in mewwatath sub dennako..supiri films 2k...tanxx sahoo sub akata..හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Sajmadu
The gril with Dragon tattoo 2011 karanna idia akak nedda
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Yuddham Sharanam (2017),Siberia (2018) , Raju Gadu (2018) , Paramanu (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............kaweesha kalyana
thanx for sub
Bandaramudiyansi
Extinction (2018) ඔකත් මෙ දාම් ටිකක් වෙලා mkvcage වලට ප්‍රින්ට් ඇවිත්... Netflix .......... Imdb 7.2
sasi1111
Tnx bro
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Bandaramudiyansi
Jul 27, 2018 at 5:12 pm
Extinction (2018) ඔකත් මෙ දාම් ටිකක් වෙලා mkvcage වලට ප්‍රින්ට් ඇවිත්… Netflix ………. Imdb 7.2AsithaDilruwan
Ela saho thanks
A.P Dissanayake
බොහොම ස්තූතියි...
harshani11112
ස්තුති සමීර සහො ......
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Pasindu0822
thanks
Chamarank
Thankuuuuuuuuuuuuu
naughty
බොහොම ස්තූතියි
Udara Damith Dissanayaka
ස්තූකියි
ස්තූකියිChami.S
Thanks..
Good Luck..දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.sasala
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kites
thank you!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankz saho