අද 2015 ජනවාරි 31 වැනිදා බයිස්කෝප් අඩවියට පොඩ්ඩක් විශේෂ දවසක්. මොකද 2009 වසරෙන් පටන් ගත්ත අපේ මේ ගමන අද වෙනකොට උපසිරැස 5000 ක් කඩයිම අතේ දුරට ඇවිදින්. මේ කටු පිරි රෝස මල හැදෙන රෝස ගහ මේ තත්වෙන් තියාගන්න බොහොම දෙනෙක් තමුන්ගේ කාලය, ශ්‍රමය කැප කරන්නට නොපසුබට වුන බ අව බයිකොප් රසිකයන් දන්නා කාරණයක්. නමු…

අද 2015 ජනවාරි 31 වැනිදා බයිස්කෝප් අඩවියට පොඩ්ඩක් විශේෂ දවසක්. මොකද 2009 වසරෙන් පටන් ගත්ත අපේ මේ ගමන අද වෙනකොට උපසිරැස 5000 ක් කඩයිම අතේ දුරට ඇවිදින්. මේ කටු පිරි රෝස මල හැදෙන රෝස ගහ මේ තත්වෙන් තියාගන්න බොහොම දෙනෙක් තමුන්ගේ කාලය, ශ්‍රමය කැප කරන්නට නොපසුබට වුන බ අව බයිකොප් රසිකයන් දන්නා කාරණයක්. නමුත් අපිට ඒ උපසිරැස කරණයේ යෙදෙන සොහොයුරා සොහොයුරියන් හැමදාම නොදුටු මිතුරැ, මිතුරියන් වුනා.. ඉතින් අද හැමෝම නැති වුනත් තරමක් හෝ ඒ නොදුටු කතාව වෙනස් කරන්නයි අපි සුදානම් වෙන්නේ… අද ඔබ වෙනුවෙන් තමුන්ගේ කාලය කැපකළ කිහිප දෙනෙක් හෝ හමු වේවි අපිට, කතා බැහැ කරවී, නොදුටු මිතුරන් දුටු මිතුරන් බවට පත් වේවි… ඉතින් ඒ සතුටු දවසේ ප්‍රේක්ෂක ඔබ තනි කරන්න අපි සුදානම් නැහැ අද දවස පුරාවට චිත්‍රපට ගොන්නක් ලැබේවි ඔබටත් සතුටින් මිතුරන් එකක් නරඹන්නට… (අද අපිත් එකක් එකකාසු නොවෙන මිතුර මිතුරියන් අමනාප වෙන්න එපා මේ ඔබත් එක්කර ගැනීමට, දැන හදුනා ගැනීමට ගොඩ නැගෙනා හමුවේ මුල් පියවරයි…)
ඉතින් අද අපි ගෙන්න හිතුවා ඊයේ ආව චිත්‍රපටියක්. මේක නම් ඇත්තටම වෙන් කරගත්තේ බයිකොප් මාමි.. (:P) නමුත් මිතුරු හමුව වෙනුවෙන් ලංකාවට ඇවිත් ඉන්න උත්තමයා පිට්ටනියේ තණකොළ ගලවන්න ගිය එකේ අපේ විමා කොල්ලා එකක්, සමීර මහත්මයා මේක කරන්න පටන් ගත්තා, ආයේ සබ් කරන්නේ නැහැ කියල ඉන්න මටත් ඉතින් ඒ නිසාවෙන් මේකට පොඩි උපකාරයක් කරන්න වුනා… මම අද තමයි ඒ වේගේ හරි හැටි දැක්කේ…
1985 තමයි William Goldman නම් ත්‍රාසයජනක ක්‍රියාදාම නවකතාව ජනතා අයිතියට පත් කරන්නේ, ඉතින් වසරක් ගියේ නැහැ මෙහි ජනප්‍රියත්වය එකක් සිනමා කරුවන් බර්ට් රෙනොල්ඩ්ස් යොදාගෙන මෙය සිනමා සිත්තමක් බවට පත් කරනවා, නමුත් ඉතින් එහෙව් පොතක් ලේසියෙන් අරින්නේ නැති පිරිසක් නේ අද ඉන්නේ ඉතින් ඒ නිසාවෙන් Simon West ආයෙත් මුල් කතෘ තුමා එකතු පැහැදු කරගෙන, පිටපත් සකසලා නැවතත් මේ වසරේ ජනවාදී 14 වැනිදා බෙල්ජියමේ දී ප්‍රදර්ශනය ආරම්භ වුන මේ සිනමා නිර්මාණය ගොඩ නගනවා.
මෙවර බර්ට් රෙනොල්ඩ්ස් නම් ඒ මහා පෞර්ෂය පුරවන්න එක්කාසු වෙන්නේ ඊට නොවෙයි මේ කාලෙයේ ඉන්නා සුපිරිම ක්‍රියාදාම නළුවෙක්… Jason Statham ඒ නම ඇති නේ ඔහුගේ වැඩ ගැන කියන්නේ ඕනේ නැහැ නෙව… ඔහුට අමතරව Michael Angarano, Dominik García-Lorido එඑඑ.. ඔය නම් ඕනේ නැහැ ස්ටෙතම් ඇති නෙව…
කතාව මෙහෙමයි නික් වයිල්ඩ් කියන්නේ ලාස් වේගාස් නගරයේ පුද්ගලික ආරක්ෂක සේවා සපයන පුද්ගලයෙක්… ඉතින් ඔහුට සුපුරුදු ලෙස භාර වෙනවා කෙනෙක් ආරක්ෂා කරන්න… ඒ වගේම ඔය අතරේ ඔහුගේ මිතුරියක් හට බොහොම තදබල ලෙස පහර දෙනවා පිරිසක්.. මේකෙන් පලි ගන්නත් ඕනේ… තමුන්ට භාර වෙන කෙනා ආරක්ෂා කරන්නත් ඕනේ… ඔය ඇති නේ ඔහු හැමදා දන්නා හැටියට ආරක්ෂාව සපයන හැටි වගේම පාතාලේ එකක් හැප්පිලා ඒක හොල්ලන හැටිත් බලන්නකෝ එහෙනම්…
ආ කියන්න බැරි වුනා ඊයේ තමයි ඇමරිකාවේ වගේම බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂකයන් හටත් මේක බලන්න ලැබෙන්නේ, ඔබටත් පුළුවන් දැන් ඔවුන් එකක් එක්කාසු වෙන්න IMDB 6.7 ක් වගේ අගයක් ලබාගත්ත මේ ක්‍රියාදාම, අපරාධ ගණයේ සුපිරි සිනමා නිර්මාණයට එහෙනම්.. තවත් උපසිරැසක් ලැබෙන තුරු තව මිනිත්තු 60 බලා ඉන්නකෝ.. ඔබ සැමට ජය වේවා !
698 MB (HD) කොපිය මෙතනින් බාගන්න 360B31642481B9459789EFFAE7C4F8DE387CE7C7 697 MB (BR) කොපිය මෙතනින් බාගන්න 2BC881370FDBA036AE2E7F46C4CB050CA0457BF5 2.33 MB (BR) කොපිය මෙතනින් බාගන්න 1B2CD4FDD82DD75A9EB750D228233BD8E06024B6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,044 downloadsDownload Wild-Card-2015.baiscopelk.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
95 comments
ns
kasun
thanks idiriyatama yamu.......
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
දෙන්නම සෙට් වෙලා එල එකක් දීලා.
අද ඇත්තටම විශේෂ දවසක් තමා.
මට ඒකට සහබාගී වෙන්න බැරි වීම ගැන නම් ගොඩ ගොඩාක් දුකයි.
නමුත් මොනා කරන්නද?
ඈත සිට හරි සුබ පතන්න හරි ලැබුනා නේ.
සිංහල සබ් එකට දෙදෙනාටම ස්තූතියි.
ජයෙන් ජයම වේවා!M B S
බොහොම ස්තූතියි. Jason Statham ඉන්නවනම් ආයෙ කියන්න දෙයක් තියෙනවද? ඔන්න බෑව එහෙනම්......
Sam
thnkss both of u..baiscope adawiyata jayen jaya...
elzzzzzzzz....///Sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
janith dulanjana
5000 කඩයිම පසු කල බයිස්කොප් අඩවියට මගෙන් උනුසුම් සුබ පැතුම්
සජීවී
බයිස්කෝප් අඩවියට උණුසුම් සුබ පැතුම් !!!!!
තව දීර්ඝ කාලයක් පුරා ඉහළින්ම වැජඹීමට සුභ ප්‍රාර්ථනා!kushan
elakiri..........
M B S
සමහර Micro mkv files KM Player එකේ sinhala sub එක්ක play කරන්න බැරි ඇයි? VLC එකේ Play කලොත් sub වැඩ කරන්නෙ නෑ. GOM Player එකේ sub පැහැදිලි නෑ. දන්න එකෙක් ඉන්නවනම් උදව් කරපල්ලකො!!!!!!!!
Dhana
Mchan gom eka update karama tamai sub hari yan nette, gom eke paranama version eka netuwa 2.2 version eka down karanna , etakota sub hariyatama weda, eke mage nan Micro MKV eke ewat play wenawa, oyata hodama player ekak tiyenawa "POT PLAYER" kiyala ,MMKV eke ewa balannat puluwan , eka nan niyama player ekak, download karala balanna, man nan eken balanne,
ධනා
ඔන්න කටීයටම මගේ හදපිරි සුබ පැතුම්. ජයෙන් ජය.........
Laksh!tha
Well done biscope sinhalen....!!!
Thanks for sub....!thilina
congrtz for baiscope.lk
ANJANA
thanks..
nimantha
Thanks......!
rejith
thanks
Srimal Nishan
thanks ..........
sam
thanks,
Madusanka Jayasooriya
jaya wewa baiscope adawiyata. sub ekatath thanks.
Snake Raj
ඔන්න මමත් සුභ පතනව මගෙ යාලුවන්ට.... මට හරි සතුටුයි අද දින මගෙනුත් මගෙ යාලුවන්ට පොඩි හරි තෑග්ගක් දෙන්න පුලුවන් වීම ගැන. කවුරු මොනා කිව්වත්, කවුරු මොනා කරත් යන ගමන අපි මෙහෙම්මම යමු.. එහෙම නේද යාලූ..? බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවියට ජයෙන් ජයම වේවා..! මම Snake RaJ (ඉමේෂ් කුමාර)
me
Thanks
Dhana
Thnx saho sub ekata,
imasha
බයිස්කෝප් අඩවියට උණුසුම් සුබ පැතුම් !!!!!
තව දීර්ඝ කාලයක් පුරා ඉහළින්ම වැජඹීමට සුභ ප්‍රාර්ථනා!!!!!prasanna
biascop ekata very very thankiyou
ishara madushan
උණුසුම් සුබ පැතුම්!!!
Pushpa
niyamai machoo. thanx
indika
thnq :)
lakshan
බොහොම ස්තුතියි සබ් එකට.
thisal
තැන්ක්ස් සබට ජෙසන් ගෙ එකක් නම් අනිවා බානවා
D.Chamara
aniwa ballan oni ekakne jaya niyamai thanks..
Deshan
බොහොම ස්තුති.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අදනම් පට්ට හොදෙ.
සමීර ඩබල Set වෙලා ගේමක් දිලා තියෙන්නෙ.
අනිවා බලනවා Br එක්ක.
ජය වේවා. !තරුෂ දිනුජය
තෑන්ක්ස්.
අනිවා බලන්න ඕන.anuska
patta baandayak wage... thanks bro.. බයිස්කෝප් ta jayawewa.....
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA & SAMEERA SAHOLA dennatama..sub ekata..digatama sub demu.jaya wewa......
baiscope 1ta jayen jayama wewa.................
Hasitha
Man nam bluray eka enakam innoooooooo :D :D
රවිඳු නිපුන්
නියම සහෝ...
නිදිමරාගෙන කොහොමහරි දුන්නා නේද...?
තෑන්ක්ස් සබ් එකට...රුවන් කාරියවසම්
මට නම් සිංහල sub ඕනි නෑ. ඒත් film එක හොඳයි. හැමෝම බලන්න.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි සුපිරි, දෙන්නත් එක්කම ගේම ගහපු ඒකනම්...
මේක මට බාන්න දෙයක් නැහැ..
සල්ලි වලටම ගන්නවා..
වැඩිය කියන්න බැහැ ඔයි..
මම යනවා..
ජය වේවා!!!sanjeewa
thanks
anushka
thanks bro !!
නලින්
ස්තුතියි සුපිරි ඩබලටම!
අද නම් අපි හැමෝටම සතුටුම දවසක්. මේ දවස යථාර්ථයක් කරපු අපේ ඇඩ්ඩින් අයියලාට ස්තුතියි වේවා.
ජය වේවා!
Prasad
sub ekata tha;
tharindu
wild.card.2015.720p.web.dl.2ch.x265.hevc.psa
(347MB)
https://kickass.so/wild-card-2015-720p-web-dl-2ch-x265-hevc…
Sanjaya
Thanks Saho..... sub akata bohoma pin yaluwe...
Rayan
5000ටත් ආව 10000ටත් යමු .....
බයිස්කෝප් අඩවියට උණුසුම් සුබ පැතුම් ......!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි දෙන්නටම :P ජය
sathyajith
Thanks bro ....
jayasri
sabata thanxxxxxxx sahooooooooooooo. PK eka ai parkku???????
hara
thanks bros
yasasa lakmintha
මෙපමන කාලයක් අපිව සතුටු කරාට බයිස්කෝප් අඩවියට තුති,, :) මේ සිලුමත් සුපිරි එකක් කියලා ඉන්න නලුවා දෑක්කාම කියන්න පුලුවන්, සබ් එකට ඔබට තුති සහෝ.. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුභ පැතුම්....
බයිස්කෝප් අඩවියට ජය....