Watch Trailer

Taken 3 (2014) | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ අද වගේ අපේ කණ්ඩායමට විශේෂ දවසක බොහෝදෙනෙක් ආසාවෙන් මග බලාගෙන උන්නු චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුණා.ඒ තමයි Taken 1, Taken 2 නමින් පැමිණි චිත්‍රපට මාලාවේ 3 වැන්නයි. පළමුවෙන්ම මේක කලින් බාරගෙන තිබුණ රොයිලි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මට ඒක දුන්න එක සම්බන්ධයෙන්. IMDb දර්ශකයේ 6.2 ක අගයක් හිමිකර…

Taken 3 2015

කාලෙකට පස්සේ අද වගේ අපේ කණ්ඩායමට විශේෂ දවසක බොහෝදෙනෙක් ආසාවෙන් මග බලාගෙන උන්නු චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුණා.ඒ තමයි Taken 1, Taken 2 නමින් පැමිණි  චිත්‍රපට මාලාවේ 3 වැන්නයි. පළමුවෙන්ම මේක කලින් බාරගෙන තිබුණ රොයිලි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මට ඒක දුන්න එක සම්බන්ධයෙන්.

IMDb දර්ශකයේ 6.2 ක අගයක් හිමිකරගෙන ඇති ක්‍රියාදාම සහ ත්‍රාසජනක නමැති කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළේ2015 වසරේ ජනවාරි 9 වන දිනයේදී. එදා පටන් මෙය දර්ශන වාරයන්ගෙන් උපයාගන්න සමත්වුන ආදායම ඩොලර් ලක්ෂ 773 ක්.ප්‍රධාන චරිතය වන බ්‍රයන්ගේ චරිතයට පණ පොවන්නේ පුරුදු පරිදිම Liam Neeson.

තවමත් පුංචි ළමයෙක් යයි සිතා සිටින බ්‍රයන් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයව බැලීමට යන්නේ විශාල පැන්ඩෙක් අරගෙන. ඒත් ඒක ගැලපෙන්නේ තමන්ගේ දුවට ළඟදීම ලැබෙන්න ඉන්න සිඟිත්තට බව නම් බ්‍රයන්ට ඒ වෙලාවේ දැනගන්න ලැබෙන්නේ නෑ.කොහොම හරි දුවගේ හමුවීම සාර්ථක නොවුන බ්‍රයන් කතාකරනවා කලින් බිරිඳට. ලැබෙන ආරාධනාවෙන් බ්‍රයන්ව බලන්න එන බිරිඳගෙන් බ්‍රයන්ට දැනගන්න ලැබෙනවා සෙන් ජෝන් එක්ක තියන විවාහ ජීවිතය දෙදරා යාමට ආසන්න බව.ඒ අවස්ථාවේ බිරිඳගෙන් නුරා ආරාධනාවක් ලැබුනත් එය බ්‍රයන් විසින් ප්‍රතික්ශේප කරන්නනේ මහත්මා ගතියෙන්.එතනින් ඔවුන්ගේ කතාබහ අවසන් උනාට ඔවුන්ගේ ජීවිත කතාවට එතනින් නවමු ආරම්භයක් ලැබෙනවා.

ඊළඟ දවසේ බ්‍රයන්ව මුණගැහෙන්න ස්ටුවර්ට් එනවා.ඔහු ඉල්ලන්නේ ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කම් තමන්ගේ බිරිඳව හමු නොවී ඉන්න ලෙස.නමුත් ඊළඟ දවසෙම ලෙනෝර්ගෙන් පණිවිඩයක් ලැබෙනවා ඇයට ඔහුව මුණගැහෙන්න අවශ්‍ය බව. ඒ හමුවීමෙන් මේ ජීවිත කෙසේ වෙනස් වෙයිද….

ඉතුරු කතාව බලන්න වෙන්නේ ඔබටම තමයි. ඉතින් කතාව බලන්න සිංහල උපසිරසි අරගෙන යන ගමන් පුංචි අදහසකුත් එකතු කරයි කියල බලාපොරොත්තු වෙනවා. ජයවේවා!!!

 “ජීවිතය තුළ සුන්දර මෙන්ම අසුන්දර තැන් එමට හමු වනු ඇත.”

 

Taken 3 (2014) on IMDb

 

 

500 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

9C82E2BB69AF65713BFA989F14F35C1B52C993F6

814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

8AB05F86CA0390FA77C6E1DD03F96926CDC2D904

1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

4F77DED985802AE75972A97B4B82171075DC4623

23,979 downloadsDownload Taken.3.2014.-BR-UPDATE.zip242 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

23,979 downloadsDownload Subtitles242 KB

138 comments

  1. සජීවී

    thanks

    1. amitha rathana thero

      Taken 3 (2015) sinhala subeka dunnaekata godak thanks... oyalata.

    2. සහන්

      තැන්කූ කොල්ලෝ :) :*

    3. amitha rathana thero

      American Sniper (2014) sinhala subekath danawado....

    4. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      suපිරි මචං,
      එනකම්ම බලං උන්නු ෆිල්ම් එකක්..
      ඒ වුනාට බාන්නේ නැහැ..
      මට ඕක හම්බෙනවා කිව්වා ළඟදීම..
      ඉතින් බං, සබ් එකක් කරහන්කෝ ඉඳලා හිටලවත් වදේ...
      නැත්නම් අමතක වෙලා යාවි...
      එහනම් ඔන්න ජය වේවා...

    5. Dineth Sachindra

      mcn meke audio track aka parakku wela yanne. mage player ake aulakda? help me!!

  2. kasun

    මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුති.
    ජය වේවා....!

  3. Sam

    ammooo niyamai...sub denakn balan hitiyeee...niyami sahoo..
    thnks a lot..elzzz..///

  4. M B S

    සමහර Micro mkv files KM Player එකේ sinhala sub එක්ක play කරන්න බැරි ඇයි? VLC එකේ Play කලොත් sub වැඩ කරන්නෙ නෑ. GOM Player එකේ sub පැහැදිලි නෑ. දන්න එකෙක් ඉන්නවනම් උදව් කරපල්ලකො!!!!!!!!

    1. Tharindu

      k-Lite mega codec pack eka install karala jet audio walin balapa.sub eka full clear....

    2. jayashan

      sub setting gihin hadaganna

    3. prasad

      KM PLAYR EKAN WADA KARANAWA

    4. Isuru

      Use pot player

  5. Laksh!tha

    Thanks Bro...!!!

  6. Anushka

    @ M B S සහෝ VLC එකේ .srt සබ් වැඩ කරන්නේ නෑ .ssa වලට කන්වර්ට් කරන්න සබ් ෆයිල් එක මමත් VLC on ලිනක්ස් හින්දා එහෙමයි බලන්නේ

    1. M B S

      Thanks Bro.......එළ කිරි වගෙ ඔය තියෙන්නෙ.

  7. sithira

    thank you allllllllllll good luck

  8. DHanUshka

    Thanxx brow ................

  9. VIDEOS|9

    මම ආසම film series එකක් . ස්තුතියි ඔබට.

  10. imasha

    මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුති.
    ජය වේවා….!

  11. ANJANA

    thanks..

  12. harsha

    ඔය තියෙන්නේ! දත කට මැදගෙන බලාගෙන හිටියේ මේක දෙනකතුරු. ජයවේවා

  13. Tharindu

    thanks.............

  14. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  15. Sithija

    පට්ට ඈ... තව ටිකෙන් හොල් එකට ගිහින් බලනවා. දැන් නම් සිංහලෙන්ම බලන්න පුළුවන්. රුපියල් 500 ක්ම ඉතුරුයි්‍. මේවා ඉතිං බයිස්කෝප් අයියලාගෙන්ම තමයි. සුපිරි ෆිල්ම් එක. මං ආසම සීරියස් එකක්. අඩේ තව හොඳ කොපි ආපු ෆිල්ම්ස් තියෙනවා බං අනේ ඒවටත් දාන්නකෝ.

  16. Aravinda

    Thanks Sahoo.....

  17. niro

    Thnx kollo file 1 bagen balan hitiya sub eka enakal... umbata labana athme language 50k katha karanna labewa...

  18. Srimal Nishan

    thanks ......

  19. yash

    Thanks...

  20. Madusanka Jayasooriya

    niyamai saho. sub denakam hitiye thanks

  21. jayashan

    mchn meke copy ekada

  22. Mevin Jay

    suppa machan... man methanta aluth. bt patta ste ekak meka. ubala set eka wadeta lasanata bahala karagena yanawa. anika me film eka nam supiri ah...... mechchara ikmanata ei kiyala hithuweth na. thanQ wewazzzzzz !!!!!!

  23. Sach

    සබට තුති සහෝ !!!!

  24. Jayz Waniganeththi

    Filuma nam saho balagena inna bari kamata apugamanma wage release una copyak baluwa. Eat ani2a sub ekka me parat balanawa. Taken kiyanne itin kawadat supirima filumakne.... thanx hoadada subata .

  25. me

    Thanks

  26. janith dulanjana

    බොහොම ස්තුති උපසිරසට..තවත් දෙනකන් බලගෙන ඉදපු ෆිල්ම් එකක්..

  27. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. Sachila

    700mb Copy aka hodaida?????

  29. Jack

    අඩේ මචෝ මේකට සබ් එක දෙනකම් හිටියේ මචෝ.
    මම කැමතිම නලුවා ඉන්නේ.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජයෙන් ජය.

  30. KUMARA

    ස්තුතියි...

    ෆිල්ම් එකෙ අන්තිම හරිය වෙනකොට උපසිරසි කලින් යනව... එක හදල දෙන්න පුලුවන්ද ? 1.49 torrent

  31. දසුන් සුචරිත

    බාමි ස්තුතියි…

  32. indika

    thnq :)

  33. asitha

    thaks n gud luck brooo!!!!

  34. warshamanage

    සබ් වලට ස්තුතී!

  35. kushan

    tnaks machan. grate wrk

  36. thisal

    අම්මෙ ඉතින් මගෙ ආසම ෆිල්ම් සෙට් එක BR එක ඉක්මනටම එයි කියලා හිතනවා එතකොට බලමු... සබට තැන්ක්ස් BR ආවම අප්ඩෙට් පාරක් දාමු ඇ

  37. Deshan

    බොහොම ස්තුතියි.

  38. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කාලිංග අයියා කාලෙකින් නෙහ්.
    මේක නොබලන දැස කුමටද?
    අනිවා Br එක්ක බලමි.
    ජය වේවා. !

  39. Kulanjana Maduranga

    patta...aniwa bamak thama.subata thanks DILSHAN saho.digatama sub demu.jaya wewa............

  40. anuska

    patta film 1k ne.. anakan hitiye.. thanks saho..

  41. sanjeewa

    thanks

  42. danu

    denakal balagena hitiye.. thanks bro..

  43. රවිඳු නිපුන්

    නියම සහෝ...
    තෑන්ක්ස් සබට...
    Br ආපු ගමන් බානවා...

  44. රුවන් කාරියවසම්

    බඩු හොඳයි. හැමෝම බාගන්න.

  45. කොබා

    hammata paharak genalla tiyenne TNQ saho sabata :D

  46. hiram

    Onna apith bawooi
    patta show ekak thank u wenda one

  47. tikiri

    මම අද බලන්න හිටියේ වෙන එකක්...එත් මේක දැක්කහම ..එක අතරල මේක බලනවා හිටං......ස්තුති යාළුවා ...

  48. සිතුම් L. කෝදාගොඩ

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ ජය වේවා

  49. chana

    ela kiri.. onna download wenna demma.. thanks a lot..

  50. chaminda

    thanks saho

Load more comments