Watch Trailer

Wild Hogs (2007) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

බලමු මේ ෆිල්ම් එක දිහා. මේක නම් කොමඩියක්. මම නම් ආසයි මේකට. මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක් ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න බයික් වලින් ගමනාන්තයක් නොදැන ඉබාගාතෙ යනව. ඒ ගමනෙදි මෙයාල මුහුණ දෙන රසවත් අත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාව බවට පත් වෙලා තියෙනෙ. හ‍රිම රසවත්. වෙනත් ගොන් කොමඩි වගේ නෙවෙයි හොඳට…

බලමු මේ ෆිල්ම් එක දිහා. මේක නම් කොමඩියක්. මම නම් ආසයි මේකට. මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක් ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න බයික් වලින් ගමනාන්තයක් නොදැන ඉබාගාතෙ යනව. ඒ ගමනෙදි මෙයාල මුහුණ දෙන රසවත් අත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාව බවට පත් වෙලා තියෙනෙ. හ‍රිම රසවත්. වෙනත් ගොන් කොමඩි වගේ නෙවෙයි හොඳට හිනාවෙන්න පුලුවන් එකක්. ඔයාලත් හොදයි කියල හිතෙනව නම් බලන්න. ඇත්තටම හිනා යන එකක්.

ලිපිය – පොතේ ගුරා

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,782 downloadsDownload Wild.Hogs_.2007.baiscopelk.Sinhalasub.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,782 downloadsDownload Subtitles69 KB

55 comments

  1. පොතේ ගුරා

    ඔන්න අයින් කලා..තෑන්ක්ස් මචං ඒක මට මතක් කාලාට.. :)

  2. BEAUTIFUL SRI LANKA

    මමත් මේක බැලුව, හිනාවෙන්න පුලුවන් හොදට, හොද කොමඩියක්

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවනම් ලේසියි

    1. haritha prabuddha

      sub eketa thanks,

  3. sanath

    link eka na

  4. Nstrick

    link eka nethooooooooooooooooooooooo

  5. Roshan

    Mamath baluwa gathiyak tiyana film ekak...............!

  6. Viraj

    Thank you

  7. හේමාල්

    DOWNLOADING . . .

  8. uda

    අම්මඩ බොල, මෙච්චර කොමඩි බලන මට මේක මග හැරිලනේ, කොහොම වුණාද මන්දා? කොණක හිටන් ලිපි ටික පීරලා නොබලපු ෆිල්ම්ස් මොනවද කියල හොයනවා මේ, මේකෙ දීපු පරණම ඒවනම් වැඩි හරියක් බලල නැතුව ඇති. එහෙම වෙන්න අරින්නත් බෑනෙ ඉතිං!

    කියල තියෙන හැටියට සුපිරි නිසා පරණ වුණත් අනිවා ගන්නවාමයි. හි හි :)

  9. Uraj Deemantha

    සයිට් එක පටන් අරන් දවස් කීපයක් ඈතුලත දුන්න ෆිල්ම් ගොඩක් මග හැරිලා වගේ..... ඒත් මම මේක බැලුවා මතකයි.... :)

  10. සමීර කරුණාරත්න

    පොතේගුරා සහෝගේ මුල්ම ලිපිය....
    අද උපසිරැස 1000 විදිහට ලැබෙනව....
    ස්තුතියි ඉසිර හා රොයිලි අයියේ ඔයාලා මේ තරම් කාලයක් කල දෙයට....
    අද මේ උපසිරැසට බොහොම තුතී

  11. chandana

    Good luck....gyse......☺↨▬↨

  12. නලින්

    මේ මුවි එක එදා ම බැලුවා
    රොයිලි අයියාගේ සබ් එක නිසා ඔන්න අයිත් බලතැහැකි

    ජය වේවා

  13. Bandula

    පළමු ලිපියට සබ් එක පට්ට

  14. ශාන් විමුක්ති [වීමා] 〠

    එලම එල කිරි
    මල් කෝටියයි සහෝදර වරුනි
    බොහොම ස්තුතියි රොයිලි අයියා............. :D

  15. Sahan

    vatinava vatinava.... godaaak vatinava saho... tnx a lot....

  16. akila

    පට්ට පට්ට

  17. uda

    මේ තමයි අපේ මුල! මුල මතකනම් වරදින්නෙ නැහැ!

    අපේ වෙබ් අඩවියේ ආරම්භයකා ඉසිර(පොතේගුරා)
    අපේ සිංහල උපසිරැසිකරණයේ ආරම්භකයා රොයිලි

    ඒ තමයි අපේ මුදුන් මුල්! ඉතින් මුදුන් මුලට පොහොර සාත්තුවක් දෙමුයි කියල අදහස දීපු සමීරටත් ස්තුතියි. අපිත් එක්ක බොහොම ගුණවත් යහපත් පිරිසක් රොදබැදගෙන ඉන්න එකම ඇති. ඊටත් වඩා තවත් මොනවද?

    ඉතින් මුළු රටේම විතරක් නෙමෙයි ලෝකයේමත් ඉන්න සිංහල මිනිස්සුන්ට කරන සේවය ඉදිරියටත් දිනේවා! ජයවේවා බයිස්කෝප්!

  18. mudiya / මුදියා

    මේ වගේ ඉතිහාසගත ෆිල්ම් එකක් බලන්නෙ නැතුව කොහොමද.මෙච්චර ලොකු සමාජ සත්කාරයකට අඩිතාලම වැටිච්ච එකකට සබ් දෙන්න බාර ගත්තු රොයිලි අයියටත් ඉතිං ගොඩාක් පිං.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

    1. මිලින්ද ප්‍රියලාල්

      Thanks ඔන් අපිත් එහෙනන් බැලුවා.

  19. dimuthu තරංග ඉලුක්කුඹුර

    මේක නොබලා කොහොමද ඔන්න මමත් ගත්තා,ඔබ එදා කල මෙහෙවරට මගේ හදපිරි ප්‍රණාමය,ජයමවේවා.

  20. කැලුම් ගුණසේකර

    දෙන්නාට ම ගොඩක් ස්තුතියි. ඔන්න මාත් ගත්තා.

  21. GUNADASA DENIPITIYA

    1000, roily thank

  22. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  23. ප්‍රශන්න

    අප්පටබොල මේකත් බලන්න එපෑය… ඒකත් බානවා ...

  24. Sameera

    Well Done Bro.We are with u Forever.u r Doing great work.

  25. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පට බොල අපේ අඩවියේ මුල්ම බයිස්කෝප් එක නොබලා කෝමෙයි, අනික රොයිලි සහෝ කරපු එකක්, අනිවා බලනවා....ගින්දර හොදේ...මගේ උණුසුම් සුභ පැතුම් අපේ සහශ්‍රයට...

  26. isuru feat

    jaya wewa

  27. dev

    meka man dekke nene...
    bohoma stuti saho..

  28. Nandana

    thank you Roilee

  29. sha

    thanks alot, one of the best comedy movies..

  30. ගයාන් තාරක

    බාලම බලමු හිනාවෙන්න පුලුවන්ද කියල.

  31. Chamara

    Ala Patta Maru....

  32. nirosha

    WOW WOW WOW WOW WOW WOW WOW

  33. NCJD

    දැනන් උන්නේ නෑ මේක බයිස්කෝප් එකේ මුල්ම ෆිල්ම් එක බව. කොහොමහරි නොදැනුවත්වම වුනත් බැලුව. ඇත්තටම රොයිලි අයිය ලිපියේ කියල තියෙන දේ සියයට සියයක්ම ඇත්ත. ගොන් විහිලු නොවෙන විහිලු අඩංගු ෆිල්ම් එකක්. උපසිරස ගැන විශේෂයෙන් කිව යුතුයි. රොයිලිගේ උපසිරස කවදත් ඕනෑම කතාවකට එළියක් සපයනවා.
    ඒ වෙනුවෙන් ස්තුතියි. ඉල ඇදෙන්න තරම් හිනා යන්නේ නැති වුනත් මේ ෆිල්ම් එක බලන අයට ඉබේම හිනා එනවා. තෑන්ක්ස්, කොමඩි ෆිල්ම් බලන්නේ නෑ කියල හිටපු මම රොයිලි නිසා කොමඩි ෆිල්ම් එකකුත් බැලුවා.

  34. pirate boy

    My extrembly congradulation for this this is our fist creation
    thanks royli bro & p.gura bro

    :::::::::::pirate boy::::::::::

  35. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  36. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  37. Riders

    niyamai bn aaaaaaaaaaaaaaaaa.................

  38. gayan

    එලකිරි බොහොම ස්තුතියි රොයිලි සහො :P :P ජය

  39. Naween

    හෆ්ෆටසිරි.මේක පොතේ ගුරා පටන්ගත්ත තැන නේද?
    මේක මගහැරුනා නෙව...
    පට්ට පට්ට බොහාම ස්තූතියි මචන්.සබ් එකට රොයිල්යටත් හම්බානෙක තෑන්ක්ස්...!!!

    1. මිලින්ද ප්‍රියලාල්

      Thanks ඔන් අපිත් එහෙනන් බැලුවා.

  40. Buddhi

    Thanks

  41. sachi

    baiscopelk.com eke palaweni movie eka...adai balanne eda patanna gatta wede ada lankawe hoda thenaka thiyenawa..sathutui hadawathinma

  42. කසුන් නුවන්ත

    බයිස්කෝප් අඩවියේ ආරම්භයට උණුසුම් සුබ පැතුම්...!
    පොතේ ගුරාට සහ රොයිලි සහෝට බොහොම ස්තූතියි මේ සදහා කැප වුන එකට,
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය වේවා!!!

  43. AsithaDilruwan

    elama saho thanks
    palaweni sinhala upsirasa

  44. dragonhero

    මේක නොබලා කොහොමද.thanks

  45. dragonhero

    පළමු උපසිරැසියට සුභපැතුම්..!.මේක නම් අනිව බලනව..thanks.

  46. diluksha

    jaya wewaaa

  47. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  48. Milinda1987

    Tnx subekata ethban me ssa format eken sub danna epa akuru awl anika film eka purama ara ekama widiyata thiyena keli dannath eppa sub eke watinakama nathiwenawa anyway sub ekata tnx bro aasupaduwa hadahan

  49. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට

  50. Sahan Prabhasara

    මේ කරන සේවයට සදා ණයගැතියි

Load more comments