පුරා සතියක් විවිධ වර්ගයේ චිත්‍රපටි ඔයාල අතරට අරගෙන ආව. සති අන්තේ ඉතින් මම අනිවා ගේන්නේ අපේ පුංචි නංගිලා මල්ලිලාට, අපේ පාඨකයොන්ගේ පෙම්වතියන්ට එහෙම බලන්න දෙන්න පුළුවන් ලස්සන කතාවක්. 😉 මේ සති අන්තේ එයාල ගොඩක් සතුටු වේවි, මොකද මේක Disney Movie එකක්. මේ නමින්ම Disney රූපවාහිනී නාලිකවේ විකාශය වූ කතා මාලව…

පුරා සතියක් විවිධ වර්ගයේ චිත්‍රපටි ඔයාල අතරට අරගෙන ආව. සති අන්තේ ඉතින් මම අනිවා ගේන්නේ අපේ පුංචි නංගිලා මල්ලිලාට, අපේ පාඨකයොන්ගේ පෙම්වතියන්ට එහෙම බලන්න දෙන්න පුළුවන් ලස්සන කතාවක්. 😉 මේ සති අන්තේ එයාල ගොඩක් සතුටු වේවි, මොකද මේක Disney Movie එකක්. මේ නමින්ම Disney රූපවාහිනී නාලිකවේ විකාශය වූ කතා මාලව පදනම් කරගෙනයි මේ චිත්‍රපටිය නිර්මාණය වී තිබෙන්නේ. දැනට teenagers ලා අතරේ ප්‍රසිද්ධ නිළියක් වන Selena Gomez තමයි මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි.
පවුලක් සිටිනවා මැජික් දන්න. Alex (Selena Gomez) කියන්නේ අවුරුදු 16යක කෙල්ලෙක්. ඔය වයසේ වැරැද්ද නිසා Alexගේ දෙමව්පියන් Alexට ටිකක් තදබල නීති පනවනවා. හැම දෙයක්ම කරන්න ඕනෙ එමව්පියන්ගේ අවසරය ලැබුනාට පස්සේයි. ඔය අතරේ මේ පවුලේ සියළු දෙනාම Caribbean දූපත් වලට නිවාඩුවක් සඳහා යනවා. එහෙදී සිදුවන බහින් බස් වීමක් නිසා Alexට තම දෙමව්පියන් සමඟ තරහ ගන්නවා. Alex පතනවා ඇයගේ දෙමව්පියන් කිසිදාක හමු නොවී සිටියානම් කියල. මතකනේ, මේක නිකම්ම නිකන් පවුලක් නෙවෙයි. මැජික් පවුලක්. මේ කරපු පැතුම ඇත්තටම වැඩ කරනවා. දැන් Alexගේ දෙමව්පියන් එක්නෙකා තියා තම දූ දරුවන් තිදෙනවත් හඳුනන්නේ නැහැ. Alex , එයාගේ සහෝදරයන් දෙදෙනා සමඟ එකතු වී දැන් නැවත එයාලගේ දෙමව්පියන් යථා තත්වයට ගේන්න ඕනෙ. මොනව වෙයිද? වැඩේ ලේසි වෙයිද? බාන්න, පොඩි උදවිය සෑහෙන්න කැමති වේවි. Disney චිත්‍රපටියක් නේ.. 🙂

36 comments
dushan
suranga
1k thama math bann dann hadanne..........
aniwa hoda athi......mn bala,balla kiyanmkokathu
''පාඨකයොන්ගේ පෙම්වතියන්ට''..අෙන් අපිට එහෙම කෙනෙක් නෑනෙ...!!!!
suranga rasika
mehem yna kota nam hamb wai wage...lolzzzzzzzz
Sumith
මම මේ අහන්නෙ නම් මේ මාතෘකාවට අදාල නැති දේයක් නමුතු මේක අහන්නම වෙනවා
මම ලග තියේන Film format එක .VOB DVD එකක්
මෙකයි මම ලග 2012 Film එක තියේනවා නමුත් එකේ කිසිම Subtitle එකක් නැ ඉතින් මම Internet එකේ හොයලා හොයලා 2012 English Subtitle එකක් හොයා ගත්තා නමුත් මම දන්නෙ නැ කොහොමද මේ Subtitle එක Film එකට දාගන්නෙ කියලා.
කියලා දෙන්න පුළුවන්ද?
තව මට දැනගන්න අවශ්‍යයි Subtitle හදන්න විශේෂ වගේම පහසු Software මොනවාද?
රන්දික පෙරේරා
මට නම් බාන්න වේලාවක් ඇත්තෙම නෑ...
ඒත් පසුව බෑමට සුරකිමි...ස්තුතී...
ජය වේවා....!!!
නුමේෂ් ඩිලූෂ
ane torrent 1a no wada
Dhanuka
disney ne bami bami
Uraj Deemantha
"අපේ පාඨකයොන්ගේ පෙම්වතියන්ට" මේක අපිට කරපු අපහාසයක්......!!
මේ කියන විදිහට අපිට පෙම්වතියෝ ගොඩාක් ඉන්නවා වගේ කතාවක් තමා කියවෙන්නේ......!!
ග්..... ර්..... ර්..... ර්..... ර්......!!
ඔන්න බාන්න දැම්මෝ .......!!
Bhagya
Torrent eka upset ne
Anonymous
මේක පට්ට බය නෑතුව අරන් බලන්න කිසි වයස් බේදයකින් තොරව හොදට කට්ටියටම බලන්න පුලුවන් අනික Selena Gomez ඉන්න නිසා මරු ;)
ගෝලයා
යුරාජ් සහෝ, එහෙම දෙයක් හිතුවේ නැහැ. මම කියන්න හැදුවේ ඒ ඒ පාඨකයන්ගේ ඒ ඒ පෙම්වතියට කියල. හික්z.. :) දැන් කියන්න හැදුව දේත් හරියට තේරෙයිද දන්නෙ නැහැ. :D
ප්‍රතිචාර දුන් සැමට තුති.
Uraj Deemantha
@ ගෝලයා :- ඔය ඉතින් ආයෙත් කලින් එකම වටෙන් ඇවිත් කියලා....... :P
ග්.... ර්.... ර්.... ර්.... ර්....!!!
kolla
appoo meloo rahak nathi niliyak ne inne :(
නුමේෂ් ඩිලූෂ
aneee hamoooma seed karanna hodeee plzzzzzzzzzzz
Sandy
This is a fantastic movie mate. i liked it very much
meenuka
maxaaaa film 1 machan..
sandy
Nice movie machan
mahen
ස්තූතියි මමත් බානවා
Heshan
bami bami danma bami hondaathi.
sanal sampath
matat sinhala sub hadana hati kiyala denna mata puluwan oyalata udaw wenna
sajith
anee matanam epavela prathichara dalaaaaaa.... kamak naa ithin.... oyalata godaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkk thankkkkkkkkkkkkkkkkkssssssssssssssssssssssssssss..........
ෂෙහාන්
මචං,මේක ඩවුන්ලොඩ් වෙන්නෙ හෙන හිමින්නෙ බන්..
Max Lina
SHAA RUYLI BHAIYAA
STHIYAKATA FILMS 5K WATH DANNKO SUDU CHOOTI KUKKO:700MB EWA
UMMA
BOLAGE SHAKTHIYA API THAMAI uMESH KOLLO/ROYLIYO
Ramraj
මේක නම් එළ. මම බැලුවා. තෑන්ක්ස්
Kasun.D
Maxxxxxxxxa Film Ekak.
Thanx sahomn
thanksssss
dinesh
ජය වේවා….!!!
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
--------------------------------------------------------
:) --------තුති……. :)
________________________________hasitha milinda
mata sinhala sub pennan nene meke plz eka ewannako [email protected]
hasitha milinda
mata sinhala sub hoyala dennako meke mata hoya ganna bene
Sahan Sulakkhana
meka sub eka download wenne nahne
AshiThush
sub ek pennanne nane methana
Sahan Sulakkhana
ane please ewannko
AshiThush
sub eka penne nane methna
Sjayani
Sub penne nahane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela film ekak disney lage ne banna dannam. :-)