Nicolas Cage ගැන කිව්වම මෙම චිත්‍රපටියේ හැඩතලය ගැන හිතන්න ඔයාලට එච්චර කාලයක් යන්නේ නැහැ. මගේ දසවන සිංහල සිනමා පරිවර්තනය විදියට මම තෝරාගත්තේ එදත් අදත් මින් ඉදිරියටත් නිසසලව බලා ඉන්න අමෙරිකාවේ world trade center එක, එදා ඔබත් මමත් මුලු ලෝකයම බලා හිටියේ සැප්තැම්බර් 11 වැනිදා දවස දිහාය.ලු ලොවම බලා ඉදිද්…
Nicolas Cage ගැන කිව්වම මෙම චිත්‍රපටියේ හැඩතලය ගැන හිතන්න ඔයාලට එච්චර කාලයක් යන්නේ නැහැ. මගේ දසවන සිංහල සිනමා පරිවර්තනය විදියට මම තෝරාගත්තේ එදත් අදත් මින් ඉදිරියටත් නිසසලව බලා ඉන්න අමෙරිකාවේ world trade center එක, එදා ඔබත් මමත් මුලු ලෝකයම බලා හිටියේ සැප්තැම්බර් 11 වැනිදා දවස දිහාය.ලු ලොවම බලා ඉදිද්දී. ඒ මිලෙච්ඡයන් ගේ ගුවන් යානය මෙම ටවරය මත ගැටෙද්දී.. මිනිසුන් සිය දහස් ගණනක් මරණයට බියේ සිරවී, ගිනිබත් වූ අයුරැ, සදාකාලික අපගේ මතකයේ ද රැදුණා නොවේ. ලංකාවේ සිට අපද එකල රෑපවාහිනිය දෙස බලා සිටියේ මුලු ලෝකෙම නොසෙල්වුනු ඒ world trade center එක ටිකෙන් ටික….ටිකෙන් ටික විනාශ වී යන අයුරැය.
සිනමාව රසවත්ය.. එකී සිනමාව සැප්තැම්බර් 11 වැනිදා අපට කියන්න හදන කථාව මොකක්ද ? මේ සිදුවීම් පෙළ අප දැක්කාද? මෙහෙමත් මිනිසුන් ලෝකයේ සිටිනවාද ? උත්සහය කියන්නේ මොන වගේ දෙයක්ද? දරා ගැනීම… කියන්නේ… මොනවගේ දෙයක්ද ? එදා සැප්තැම්බර් 11 වැනිදා අපි නොදැකපු ඒ සිදුවීම ඔලිවර් ස්ටෝන් ගේ සිනමාවෙන් සම්මාන පිට සම්මාන ගෙන ලොව අතර ප්‍රචලිත වූ සම්මාන රැසක් දිනා ගත් අයුරැ ඔබටත් බලන්න පුලුවන්..
Nicolas Cage, Michael Peña, Maria Bello සුප්‍රසිද්ධ නලු නිලියන් රගන ඔබට තිලිණ කිරීමට මට ප්‍රධාන වශයෙන් සිත්වුයේ අද සමාජයේ පවතින ආත්මර්තකාමීත්වය, ව්‍යාජත්වය, තව කෙනෙකු මරා දමමින් හෝ තම අභිප්‍රාය ඉටුකරගන්නා මිනිසුන් අතරේ දුර්ලභ මැණික් බදු වූ පුද්ගලයින්ද සිටින බවට සාක්ෂියක් සැපයීමටය. එදා අපි නොදැකපු මෙම රහස් මිනිසුන් රහසේම වැලළියන්නට දෙවියන් වහන්සේ විසින් ඉඩ නොදී සිටියා විය හැක.එය ඔබට චිත්‍රපටිය අවසානයේ දී දැක ගත හැකිවනවා ඇත. ඔබ එතන සිටියා නම්.. ඔබ පුදුම වනු ඇත..ඔබ ට වේදනාවක් දැනෙනු ඇත…ඒ වේදනාව අතරේ ඔබට සැනසීමට ඇති එකම කාරණය ක් ද ඇත..ඔබ තවමත් ජීවිත්ව සිටීම පමණක්මය. ආදරය, දයාව, කරැණාව අතරේ බිය, කුතුහලය, දෙගුණ තෙගුණ කරමින් ලෝක වෙලද මධ්‍යස්ථානය ටිකෙන් ටික බිමට පතිත වී යලිත් නැගිටිනවා ඇත. ඒ නැගිටින නැගිටින වාරයක් වාරයක් පාසා…ඒ මිනිසුන්ගේ ආශිර්වාද හඩ මෙන්ම දුක් අදෝනා සියල්ලම යලිත් වාතලයට මුසු වනවා ඇත.
මෙම චිත්‍රපටියට පාදක වුනු සත්‍ය සිදුවීම මෙන්න.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 6f9b4a7a4d925280039845f984fda43f107513b0 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න 024928e916dc311741ec08829eb421b7f5ea9517 1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න 09d03713576886c3bf60d42491ce351ecf49ba44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,683 downloadsDownload World-Trade-Center-2006.zip137 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-ධනංජය.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
50 comments
kasun viraj
harsha
pattane macho balanna one
isuru
thanksssssss mey wage akaka sub akka dunna akata
f_live
බොහොම තුති :)
chamath cafe
ඇත්ත කතාවක් නේ මරු ජය වේවා!!!
upali
ela ela ela
kaz
Jaya wewa!!! niyama film eka
tharanga
ලොවෙත් නෑ මේක නම් අදම බලන් ඕනේ ජය!!!!!!
vee
maxxa wadak saho
naleen
bohom pin ae wage dawasakama subs dala meyka dunna akata, :)
mihin ලංකා
එල වැඩක් මචෝ
ganidu
තැන්ක්ස් වේවා!!!
bandula
gr8 :)
dilan
mey wage katha aniwa balanawa saho
shann
එල සහෝ මේ වගේ වැදගත් දෙයක් කරපු එක ගැන
දිගටම සබ් දෙන්නජය
උදාර
ජය වේවා මචෝ
zumo man
elazz thnxzzz
kalinga
මේක අනිවා බලනව මම ආසම නළුවෙක් නේ ඉන්නේ
amilatk
jayen jaya!!!
ositha
supiri sameera digatama hoda films denna
eranga
gindara macho
“චූටී මල්ලි”
මේක තාම බලලා නෑ
දැන් බලතෑකි
සබට තුති
ඔබට ජය....kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..චතුරංග සුරාජ් පෙරේරා
Thanks macho 10ta suba !!! Jaywavevaa !!! :D
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ඔන්න මාත් ගත්තා.
ශාන් විමුක්ති [විමා]
අහ් මෙන්න සැහෙන කාලෙකින් ආයෙත්
උපසිරසට බොහොම ස්තූතියි ආ :Dනලින්
ස්තුතියි ධනංජය සහෝ.. මේ කථාව ඇත්තටම මඟහැරුනු කථාවක්.
නැවත වරක් ස්තුතියි. මේක ගෙනාවට..
ජය වේවා!
Pamodh
Thank you... Cheers........
Nelson
good post friend thanks
tharindu
ada vage davasaka meka nam blnnama oneeee
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,මේකනම් අනිව බලන්න ඕනි,ජයවේවා.
දිනිඳු සම්පත්
නිකොලස් කේජ්ගෙනම් ආයෙ අහන්න දෙයක් නෑ.. සුපිරි ඇති.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Menu
Thank you
martin
Ela Machan
mindika
Thanks !!!!!!!!
DDSameera
ඔයාලගේ ශක්තිය මට හුගක් වටිනවා..ස්තූති කල සැමටම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙදාපාර ටිකක් වෙනස් එකක් ගෙනල්ලා වගේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P
සුනෙත්
මුළු ලොවටම අමතක නොවන සිදුවීමක් ,ඉස්තුතියිසමීර සහෝ ඔයාගේ මහන්සියට
dilan
THANKS
mudiya / මුදියා
බැලුව වගේ මතකෙකුත් තියෙනව.ඒත් ඉතිං නිකලස් අයියා ඉන්නව නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
indika
thnqqqqqqqq
shani
thanks for sin sub
සoජය
එල එල නියමයි සමීර සහෝ. බොහොම ස්තුතියි.
viraj
maxxaaa
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍viradaka
thanx sameera
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Nandana
Thank U Sameera.
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Malith Samarawickrama
Thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx