Watch Trailer

Dasa Tirigindi (2013) | හොල්මන් බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර තවත් අලුත්ම 2013 තෙලිගු Horror චිත්‍රපටියක් අරන් ආවා. මේ ගැන මට කිව්වෙත් අපේ විකියා සහෝදරයා. horror වලට කැමති නම් අනිවාර්යෙන් බලන්න. මේකේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටි කණ්ඩායමක් හොලමන් චිත්‍රපටියක් හදනවා. මේකට හොද ගෙයක් බලන්න කියලා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කළමනාකරුට කියනවා. කළමනාකරු ගෙවල්…

Dasa Tirigindiඔන්න මේ පාර තවත් අලුත්ම 2013 තෙලිගු Horror චිත්‍රපටියක් අරන් ආවා. මේ ගැන මට කිව්වෙත් අපේ විකියා සහෝදරයා. horror වලට කැමති නම් අනිවාර්යෙන් බලන්න.

මේකේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටි කණ්ඩායමක් හොලමන් චිත්‍රපටියක් හදනවා. මේකට හොද ගෙයක් බලන්න කියලා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කළමනාකරුට කියනවා. කළමනාකරු ගෙවල් කීපයක පින්තූර ගෙනත් පෙන්නනවා අධ්‍යක්ෂකට. මෙතනින් එක ගෙදරකට අධ්‍යක්ෂක කැමති වෙනවා. ඒ ගේ සොහොන් බිමක් මැද තියෙන ලස්සන ගෙයක්. මේ ගොල්ලෝ තීරණය කරනවා මේ ගෙදර ෂූටින් කරනවා කියලා. කොහොම හරි මේ ගොල්ලෝ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව චිත්‍රපටිය නම් කරනවා. ඊට පස්සේ මේ ගෙදරින් යනවා. ඒත් මේ අධ්‍යක්ෂකට මේ ගේ ගැන ආසාවක් ඇතිවෙනවා ඔහු මේ පව්ලේ අයත් එක්ක මේ ගෙදර පදිoචියට යනවා. ඒත් මෙයාගේ බිරිද මේ ගෙදරට එච්චර කැමැත්තක් නෑ.

ඒ අතර මේ ගෙදර එක දොරක් තියෙනවා අරින්න බැරි. මේ දොර එක වෙලාවක ඉබේම ඇරෙනවා. ඒ වෙලාවේ මේ අධ්‍යක්ෂකගේ දුව යනවා. මේ දොරෙන් ඇතුලට. ඒක ඇතුලේ පෙට්ටියක් තියලා එයාට හම්බෙනවා. ඊට පස්සේ වෙන දේ කිව්වාම වැඩක් නෑනේ. ඒක හින්දා කතාව බලලම මොකද වෙන්නේ බලන්නකෝ…

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 4e491ddab5817bb25f054a7a11f4d7937222097c‎ ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,545 downloadsDownload Dasa-Tirigindi-2013.sinhala.sub-baiscopelk.rar37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් විරාජ්

Subtitles

6,545 downloadsDownload Subtitles37 KB

79 comments

  1. Sanjith

    hm......hoda film ekak wage......balamu balamu

    1. ShAn GaMaGe

      සහෝ පොඩ්ඩක් මේක බලන්න​...සබ් ෆයිල් එක ප්ලේ වෙන්නේ නෑ..... syntax error එකක් එනවා....කොහොම හරි එක හදලා ආපහු සබ් එක අප්ඩේට් කරන්න​....

    2. Sanjith

      mokadda auala.....mula iadanma play wenne nadda?

    3. Sanjith

      sub file eke name eka hariyata hada ganna....hamotama jaya wewa

    4. පසිඳු

      එහෙම හැදුවට වැඩ කරන්නේ නැ නේ

  2. hk_rabbit

    thanks kasun
    obata jayawewa

  3. එරංග

    එල මචෝ

  4. vee

    maxxa saho :)

  5. RAMILA

    patta waddekne oya

  6. dilan

    thankssss saho

  7. ositha

    menna kollo wedi wage denawa supiri hode

  8. “චූටී මල්ලි”

    දැන් තෙලිගු හොම්මන් එව්වත් එනවා නෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය.........

  9. tharanga

    නියම කොල්ලෙක් බයික්කෝප් එක්ක සෙට් වෙලානේ උබනම් පට්ට දෙනවා නියම ඒවා
    ජය!!!!!

  10. චා‍මර කසුන‍් මධුශංඛ

    අලුත්ම එකක්නේ ගෙනත් තියෙන්නේ.....! සබ් එකටත් බොහොම ස්තුතියි..!!!

  11. නලින්

    මෙක නිකං ඉවල් ඩෙඩ් වගේ සීන් එකක්ද කොහේද තියෙන්නේ.

    එළ එළ.. තෙලිගු බලනවා අඩුයි.

    කමක් නැහැ කසුන් සහෝ දෙන නිසාම ගන්නවා.

    ජය වේවා කොල්ලෝ.

  12. zumo man

    elazzz thnxzzz

  13. shann

    බොහොම තුති දැන් ඔයා දෙනවා එක දිගට මරු

  14. fd

    niyama film aka meyka ra wela balahan :) baya wenawa aniwa

  15. bandula

    digatama sub demu macho

  16. උදාර

    රෑ වෙලා බය වෙන්න බලන්න ඕනේ :)

  17. chamath cafe

    ඔය දෙන්නේ සහෝ නියමෙට

  18. quik

    thanks

  19. wow

    wow,,maru :D

  20. hh

    bohoma pin sahota

  21. kalinga

    ඔය දෙන්නේ නියමම ඒවා :) ස්තූතී

  22. mihin ලංකා

    :) තුති :)

  23. හර්ෂ ලහිරු

    Thanks bro

  24. kalana

    ohoma yamu macho :-)

  25. sds

    thnx lot

  26. Amila

    ජය වේවා

    සහෝ

  27. කැළුම්

    ඔන්න මමත් බලනවා මේවා නම්

  28. ANUSHAN

    thank youuuuu matcho

  29. Keshan

    එල මචං එල ඈ :D ජය වේවා !!

  30. sachin kumara liyanage

    thanx mcho sub akata

  31. Menu

    Thank you

  32. සoජය

    පෙනුමනම් හොඳයි වගේ. ඔන්න එහෙනම් බාන්න දැම්ම... බොහොම ස්තුතියි සහෝ..

  33. tharindu

    meka nam supiri athi....onna baganna danava...

  34. me

    Thanks

  35. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Lahiru

    NIYANAI SAHOOO.PULUWANNAM ME FILIMS EKETH SUB DENNAKO....The.Worlds.End 2013

  37. Hiruni

    thanx...

  38. anuwa

    Fimlm eka nama ela .eth Subtitle eka extract wenne machoo.poddak banna e gena.

    1. kasun viraj

      ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
      https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
      කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.

  39. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  40. ශාන් විමුක්ති [විමා]

    හොදා හොදා
    කසුන් සහෝ වේගෙ වැඩි කරල තියන පාටයි
    උපසිරසට බොහොම ස්තූතියි ආ :D

  41. කැලුම් ගුණසේකර

    ඒක නම් සුපිරි කතාව වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.

  42. #ChalinduDeshan (කිනා)

    එල ඈ..
    තෙලිඟුනම් අතෑරිල්ලක්නම් කොහෙත්ම නෑ!
    ජයවේවා!
    ස්තූතියි!

  43. sachith

    heyy bro..meke sub eke syntax error ekak tiyanawa kiyanawane

  44. AspenK

    thank you bro..

  45. sp පියමල්

    නියමයි සහෝ මමත් මේක ගන්නවා,thanks

  46. දිනිඳු සම්පත්

    චිත්‍රපටි සීන් එක ඇත්තටම වෙනවද මන්දා...
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    ජයවේවා!!!

  47. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  48. viradaka

    ගොඩක් ස්තුති කසුන්

  49. ds

    sub file dosent work.. syntax error,,, how to fix it?

    1. kasun viraj

      ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම්
      https://www.google.com/intl/en/chrome/browser/ බ්‍රව්සරය භාවිතා
      කරමින් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.

    2. ds

      even download,,it doesnt work.. something wrong with sub file,,plz fix and re uplode,,

  50. limzy

    sub wada naha sahoo

Load more comments