Watch Trailer

Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | බිහිසුණුයි! ගොඩාක් බිහිසුණුයි! (18+) [සිංහල උපසිරසි සමඟ]

මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය මෙයයි. අහිතක් හිතන්න එපා. වැරදි තියෙන්න පුළුවන්. ඔයගොල්ලො මේක බලලා අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න වැරදි හදාගන්න. ෆිල්ම් එක ගැන කියනව නම් සුපිරි horror එකක්. IMDB 5.5 අගයක් අරන් තියෙනවා. වැඩි විස්තර කියන්න ඕන නෑ. මීට කලින් ෆිල්ම් එක ගැන ලිපිය දාපු සහෝ නියමට මේක ගැන විස්ත…

මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය මෙයයි. අහිතක් හිතන්න එපා. වැරදි තියෙන්න පුළුවන්. ඔයගොල්ලො මේක බලලා අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න වැරදි හදාගන්න. ෆිල්ම් එක ගැන කියනව නම් සුපිරි horror එකක්. IMDB 5.5 අගයක් අරන් තියෙනවා. වැඩි විස්තර කියන්න ඕන නෑ. මීට කලින් ෆිල්ම් එක ගැන ලිපිය දාපු සහෝ නියමට මේක ගැන විස්තර කරලා තියෙනවා. එහෙනම් මන් නවතින්නම්. ඔබට ජය!

මීට කලින් පලකළ ලිපිය.

දිගටම නාට්‍යමය චිත්‍රපට ගෙන ආව නිසා ඔන්න අද බොහොම බිහිසුණු චිත්‍රපටයක් අරගෙන ආව..නමේ හැටියටම මේක අනිවාර්‍ය මරණය ගෙනදෙන චිත්‍රපටයක්..මම කියන්නම්කො කතාව..ඇක්ශන්,ඇඩ්වෙන්චර්,වගේම වේගයෙන් වෙන සිදුවීම් සහිත චිත්‍රපට වලට කැමති අය බලන්න..
මෙන්න කතාව..එක්තරා කාන්තාවක් පාළු පාරක තමන්ගේ වාහනයෙන් ගමන් කරනව..ඇය තරගයක් සදගා සහභාගී වීමටයි යන්නෙ..මේ ගමනෙදී පාර වැරදෙන ඇය ටික දුරක් යද්දි මිනිහෙක් හැප්පෙනව ඇගේ වාහනයට..ඇය වාහනෙන් බැස මේ පුද්ගලයාව පරීක්ශා කරනව..බරපතල විදියට ලේ පෙරාගෙන ඉන්න මේ මිනිහ එක පාරම නැගිලට අර තරුණියගේ බෙල්ල කනව…මේත් එක්කම එතැනට එන තවත් පුද්ගලයෙක් පොරවකින් අර තරුණිය දෙබෑ වෙන්න පහරක් ගසනව..මෙතැනින් තමයි මේ චිත්‍රපටය ඇරබෙන්නෙ..
මම තව පොඩ්ඩක් කතාව කියන්න්ම්කො..මේ තරුණිය යන්න හිටිය තරගය බොහොම විශේශ එකක් එය survivor  තරගාවලියක්..මෙහෙමයි ඒ තරගය පැවැත්වෙන්නෙ..තරගකරුවන් 6 දෙනෙක් කැලයට ගිහින් දානව..ඒ කැලය පුරාම කැමරා සවි කරල තියෙනව..මෙහිදි දින 5ක් සිටින පුද්ගලයා තමයි දිනන්නෙ..මේ තරගය පටන්ගෙන දිනයක් ගතවෙන්නටත් කලින් හැමෝටම තේරෙනව මේ කැලයේ ඔවුන් තනි වෙලා නෑ කියල..අසාමාන්‍ය විදියට ශක්තිමත්,විරූපී,මිනීකන මිනිසුන් පිරිසක් මෙහි ඉන්නව..මොවුන්ගෙන් බේරෙන්න මේ තරගකරුවන්ට හැකි වෙයිද කියල බලන්න ඕන නම් ෆිල්ම් එක බාගමු නේද ඉක්මනටම?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,890 downloadsDownload Wrong.turn_.2.2007.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,890 downloadsDownload Subtitles33 KB

57 comments

  1. chamila

    ...එන තවත් පුද්ගලයෙක් පොරවකින් අර තරුණිය දෙබෑ වෙන්න පහරක් ගසනව.. දැන් කෑලි දෙකයි එළ නේද?....එතකොට බඩවැල් ටික... හූ හූ මන් මේ කතාව බලලා තියෙනවා.....

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴................good..............luck

  2. සුභාෂ්

    අම්මෝ විස්තරේ අහනකොටත් බය හිතෙනවා වගේ . . . මම නම් ඔය වගේ ෆිල්ම් වලට වැඩි කැමැත්තක් නැහැ . . . මම කැමති නාට්‍යමය එවාට තමයි ඉතිං . . .

  3. charitha

    ඕන්න මම මේක බාන්න දැම්මා

  4. Anonymous

    හපෝයි මේක පොඩි අයට එහෙම හොඳ එකක් නෙමේ. රෑට හීනෙන් බය වෙයි. බෙලි, අත පය කපන දර්ශණ ඕනි තරම් තියනවා. නරකමත් නෑ හැබැයි.

  5. පොතේ ගුරා

    @chamila !හික් හික් හික්..ඔව් බඩවැල් ටික බිම! හික්z.. :)

    @සුභාෂ් !ඒකනෙ අයියා..මමත් වැඩියෙන්ම ආස නාට්‍යමය ඒවට තමයි..ඒත් හැම එකම කවලමේ බලනව.. :)

    @charitha!එළ..බලල කියපන්කො කොහොමද කියල..

    @නිර්නාමික!අෆොයි ඔවු බන්..කොහොම මේක 18+ නෙ..ඒක තමයි චිත්‍රපටය හදුන්වන්න පුලුවන් නියම වචනෙ.."නරකමත් නෑ"

  6. සුභාෂ්

    Breakdown කියන ෆිල්ම් එක ගැන ලියන්න පුලුවන්ද කියල බලන්න . . ඒකත් හොද ෆිල්ම් එකක් . . !

  7. සහන්

    හාපෝ අප්පිරියාවේ බෑ.......

  8. chathurarcrc

    මෙකනම් පට්ට film එක.බය නැතුව බාල බලන්න.

  9. chamiya

    ammatasiri!! siraama fim 1k, mama aasawen balapu film walin 1k. mama dan wrong turn 1 uth banna demma...

  10. cj4ever

    මම සාමාන්‍යයෙන් හොල්මන් පිචෑර් බලන්නෙ නැහැ
    හැබැයි මේකේ තියෙන එක දර්ශනයකට කැමතියි
    මාරකොලිටියක් තියෙනවා

    බලපු අයනම් දන්නවා ඇති මොකද්ද සීන් එක කියලා

  11. මලේකා

    අපො එපා වෙන ෆිල්ම් එකක්

  12. chamiya

    මේකේ 3වැනි චිත්‍රපටිය ඔක්තොම්බර් මාසේ එලියට එනවා!!
    ජය වේවා!!

  13. පොතේ ගුරා

    @සුභාෂ් !එළ..මම බලල නැද්ද කොහෙද ඒක..බලල ලියන්නම්..තැන්කූ වෙන්න ඕන! :)

    @සහන් !හික්z

    @chathurarcrc!තැන්කූ මචෝ.. :) ඔව් ඔව් බය නැතුව බාල බලල බය වෙන්න! හික්z

    @chamiya!එළ එළ මචන්..

    @cj4ever!හ්ම්ම්..හිතාගන්න බෑ නෙ බන්z..ලේ තමයි හැම තැනම :

    @මලේකා!හික්z!

    @chamiya! අහ්..නියමයි..තැන්කූ මචන් ඔත්තුවට.. :)

  14. Anonymous

    wrong turn 1 neda wadath ma sira
    meka kapana kotana kali wadi wage
    arake ganata neda

  15. Akila DJ

    මේ වගේ film වලට නම් මං වැඩිය කැමති නෑ. වැඩිය නැගල යන්නෙ නෑ.

    ඒත් මට මතකයි ඉස්ස‍ර මම බලපු එකක් මොකක් හ‍රි හේතුවක් නිසා ගොඩක් හිතට අල්ලල ගියා. ඒකෙ නම මතක් වෙන්නෙම නෑ නෙ!
    ඒකෙ කතාව සාමාන්‍යයි, සෙට් එකක් සති අන්ත නිවාඩුවකට කැලේකට යනව. කැලේ මිනී කන මිනිස්සු ඉන්නව. විකටයොත්(clowns) ඉන්නව!
    කවුරු හ‍රි Zombie Movie Fan කෙනෙක් ඒකෙ නම දන්නව නම් කියපන්! :)

    1. janiru10

      31 da

  16. yohan

    Wrong turn 3 Awillo............

  17. Anonymous

    the last stand of the 300 දාන්නකො

  18. Shashi Fernando

    ෆුල්ල් සිරා.....

  19. ashen malinda

    mokada meeke wrong turn 1 damme naththe.. eekane hodama film eka.. wrong turn 4 november wala enawa.. eeth oya hodama film eka daala na. eeka dammoth kollo kuruttanta chuu yanna baya wei.. he he

  20. සාරංග ලියනගම

    මේ ෆිල්ම්ස් සීරිස් එකම පට්ටයි. ඒත් එන්න එන්න කොලිටිය අඩු වෙනවද මංදා.wrong turn 1 විතර මේක ගති නෑ තමයි.ඒත් අර සමමිතිකව දෙකට කපන සීන් එක කොහොමද? :(
    ස්තූතියි සහෝ..

  21. x.man

    Thanks

  22. pathum

    Palamu sub akata jaya

  23. tharindu

    ..meka ayema balanava sub eka ekkamaaa...palamu vadeta jaya sahooo......thanks sub ekatahh...

  24. sachesc

    එල එල කොල්ලො... ටිවි සීරිස් එකකට සබ් දියන්කො ඊලගට ?

  25. නලින්

    ස්තුතියි සදුන් ස‍හෝ!

    ජය වේවා!

  26. mudiya / මුදියා

    එල එල සඳුනා.
    බලල නම් නෑ.
    බලන්න ඕනි.
    පළවෙනි එකට මගෙන් උණසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  27. කේ.යූ.ජී. උදාර

    මං නම් මේ සීරිස් එකේ බලල තියෙන්නෙ එක විතරයි. ඉතිරිවත් මෙහෙම දෙන එකේ බලන්න ඕනෙ. සිංහල සබට තුති කොල්ලො. දිගට ම මේ වැඩේ කරගෙන යමු......

  28. LaSa MaRLeY

    මේක දවාලකට බැලුවොත් තමයි හොද,රෑට බලලා සුළු දිය පාරක් දාන්නවත් එළියට යනවා බොරු,"සඳුන් ආර් විමලවීර" සහෝ බොහෝම ස්තූතියි මේක සබ් එක්ක අපිට දුන්නට,

  29. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  30. “චූටී මල්ලි”

    එල සහෝ
    තව සබ් කරමු මම නම් මේක බැලුවා කලින්
    වෙලාවක් තිබ්බොත් ආයි බලනවා
    සබට තුති
    ඔබට ජය.......

  31. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

    එහෙනම් ඔය ගැම්මෙන්ම බිහිසුණුයි! ගොඩාක් බිහිසුණුයි 3 (Wrong Turn 3) :P එකටත් සබ් එක දාමු....

  32. sameera

    thz macho sub walata ela ela.............

  33. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  34. Sanjaya

    me Serama Film Walata Sub danna saho.....

  35. Sachin Dilshan Fdo

    SUppa BrOdah ♥ ThankSk :D !

  36. darshana

    super wadak machan.
    good luck

  37. සුමුදු

    පළමු උපසිරසට මගෙන් උණුසුම් සුබපැතුම්...........
    තව සබ් කරමු.
    ජය වේවා...

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු එකට උණුසුම් සුබ පැතුම්,නියමයි සහෝ 3 වෙනි කොටසයි 5 වෙනි කොටසයිත් සිංහල උපසිරසි සමඟ අපිට ලං කරන්න ,ජයවේවා.
    දැන් 1යි 2යි 4යි සිංහල උපසිරසි තියෙනවා.

  39. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  40. Dulan

    Thanx saho

  41. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  42. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  43. Nishan

    eeeeeeeeeeeaaaa.mona ponnayekda mekata sub damme?melo rahak na..

  44. Nishan

    mona ponnayekda mekata sub damme.melo rahak nati flm ekak.mewata sub dana unta gahanna one.un ponnayo

    1. Sandun R Wimalweera

      @ Nishan
      Monawada bn Nishan.kunuharupa gahanne.eken ube p***** gathiya thama pradarshanaya wenne..........

    2. Nishan

      heeeeeeeeeee...

  45. P.K

    Welcome saho.....Thanx for the sub...

  46. Amalka Himeshan

    Thanks

  47. Rumesh Asanka

    thank you

  48. chamiya119

    tnx bro

    1. navodmax

      Sub ekata thanks .

  49. AmbalangodageDilshan

    Thanks

  50. Supun_no

    thanks

Load more comments