ඔන්න ඊලගට මම අරගෙන ආවෙ ශාරුක් ගෙ 2004 අවුරුද්දෙ තිරගත වුනු චිත්‍රපටියක්. මුලින්ම මේ චිත්‍රපටිය රූපගත කිරීම් ආරම්බ කලේ 1994 අවුරුද්දෙ Jaadoo කියන නමින්. රූ ගත කිරීම් අතරමග නවත්තල දාපු අධ්‍යක්ශක Birendra Nath Tiwari නැවත 2004 අවුරුද්දෙදි ශාරුක් කාන් සහ රවීනා තන්ඩන් ප්‍රධාන චරිත ලෙස යොදාගෙන නැවත රූ ගත…

ඔන්න ඊලගට මම අරගෙන ආවෙ ශාරුක් ගෙ 2004 අවුරුද්දෙ තිරගත වුනු චිත්‍රපටියක්. මුලින්ම මේ චිත්‍රපටිය රූපගත කිරීම් ආරම්බ කලේ 1994 අවුරුද්දෙ Jaadoo කියන නමින්. රූ ගත කිරීම් අතරමග නවත්තල දාපු අධ්‍යක්ශක Birendra Nath Tiwari නැවත 2004 අවුරුද්දෙදි ශාරුක් කාන් සහ රවීනා තන්ඩන් ප්‍රධාන චරිත ලෙස යොදාගෙන නැවත රූ ගත කිරීම් ආරම්බ කරනවා. සහය රංගනයෙන් Navneet Nishan, Divya Desai, Mohnish Behl සහ Kiran Kumar දායක වෙනවා.
සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Nikhil-Vinay. ගීත ගායනයෙන් ආශා බෝස්ලේ, කුමාර් සානු, අල්කා යාග්නික්, සධානා සර්ගම්, ශාන් සහ උදිත් නරායන් දායක වෙනවා.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි. දුශ්‍යන්ත් කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම සංගීතයට ගොඩක් දක්ශ, ගායකයෙක් වෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක්. ඒත් දුශ්‍යන්ත්ගෙ පවුල දුප්පත් නිසා එයාලට ඒ වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තිබුනෙ නෑ. දුශ්‍යන්ත්ට උදව් කරන්නෙ එයාගෙ හොඳම යාලුවා ජයා. ජයා කියන්නෙ සල්ලිකාර පවුලක කෙල්ලෙක්.
අවුරුදු ගනනාවකට පස්සෙ දුශ්‍යන්ත් ජනප්‍රියම ගායකයෙක් වෙනවා. ඒකට උදව් කරන්නෙ ජයා. මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙනවා. ඒත් දුශ්‍යන්ත් ටිකෙන් ටික ජයාගෙන් ඈත් වෙනවා. දුශ්‍යන්ත්ගෙයි ජයාගෙයි ආදර කතාවට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැන ගමු. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.
3,153 downloadsDownload Yeh-Lamhe-Judaai-Ke-2004.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
19 comments
හසිත මධුෂාන්
Shamal manojan
Thanks දහරා නංගී,
නියමයි. එල.
90s වල හින්දි ෆිල්ම් ඕනේ.Harshana801
Link ekak dennako rattrane
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!maikee
dahara kochchara sub dena kattiya hitiyat oya witarai parana hoda hindi film walata tama sub denne. bohoma stutui muthu. love story walata mn marama asai muthu. ehenam tawa denna me wage ewata. elama.
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා සේවයට
Amalka Himeshan
හම්මේ මුතූ තැන්ක්ස් සබ් එකට ඩව්න්ලෝඩ් වෙන්න දැම්ම :) පුලුවන්නම් raju ban gaya gentleman 1992, dulha mil gaya 2010 ෆිල්ම් දෙකටත් සබ් දෙන්නකො plz :/
Menaka Herath
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි මිතුරිය......!!!!!!!!!!!!
ඔබට ජය..........!!!!!!!!!!!!!!!!!!Lasantharathnasirirox
සහෝදරි ගොඩාක් ස්තුතියි.ඇත්තටම මම මේ film එක බලල නෑ...ඉදිරි වැඩකටයුතු වලට සුබපැතුම් !"
Shamal manojan
One 2 ka 4 - 2001
Chaahat - 1996
King Uncle - 1993
ෆිල්ම් තුනට සබ් කරන්නකෝ පුලුවන් නම්.ඩොක් අයියා
වාව් නංගියා තැන්කු වේවා
malithmadhushan45
බොහොම ස්තුතියි අක්කේ පරණ හින්දි පිලුම්නම් ඔයාගෙ නම තමා අනිවා මතක් වෙන්නේ
britney sara
Thanks so much .. Please, can you offer subs for some Hindi Tv series?
Harshana801
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira Senevirathne
One2ka4 එකටත් ඕනේ!!!!
Harshana801
Meke link eka denawada?
Leshan
ජුඩාව ෆිල්ම් එක අනිල් කපූර් රගපාන එකේ සබ්ටයිටල් දාන්න පුලුවන්ද
Anonymous
thnq
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ෂාරුක්බායි ඉන්නවා නං නොබලම බෑ...
සබ් එකට බොහොම ස්තූතියි....!