Watch Trailer

Justice League vs the Fatal Five (2019) with Sinhala Subtitles | අනාගතයෙන් අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබ…

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ කැලිෆෝනියා වල Anaheim වල පසුගිය මාර්තු 30 වෙනිදා පැවති   Wonder Con එක අවස්ථාවේදී.  ඒ වගේම මේ ගැන මුලින්ම ආරංචිය අපට දැනගන්න ලැබුනේ 2018 ජුලි 20 පැවැත්වූ සැන් දියාගෝ කොමික් කොන් අවස්ථාව තුලදියි.

මුලින් කිව්වා වගේම මෙවර ජස්ටිස් ලීග් එකට ලැබෙන අභියෝගය ලැබෙන්නේ 31 වෙනි ශතවර්ෂයෙන්. 21 වෙනි ශතවර්ෂයේ වෙසෙන ජස්ටිස් ලීග් වීරයන්ට ලැබෙන අභියෝගය සුළුපටු එකක් නෙමෙයි. ඔවුන්ගේ ආයුධ ගොඩක් බලවත් වගේම තාක්ෂණික මට්ටමින් ඉහලයි. සුපර්මෑන් පවා අඩපන කරන්න පුළුවන් පිරිසක් එක්ක තමයි මේ සටන විහිදෙන්නේ. අලුත් චරිත ටිකක් මේ කතාව තුලදී දැකගන්න ලැබේවි. The Fatal Five හෙවත් Emerald Empress, Mano, Persuader, Tharok, Validus කියන අනාගතයේ එනම් 31 වෙනි ශතවර්ෂයේ ඉන්න සතුරන් පිරිසක් තමයි වර්තමානය දක්වා කාල තරණයක යෙදෙන්නේ. 31 වෙනි ශතවර්ෂය වෙනකොට ජස්ටිස් ලීගයේ බොහෝ සාමාජිකයන් මිය ගිහින්. ජස්ටිස් ලීගය වෙනුවට අපට දකින්න ලැබෙන්නේ Legion of Super Heroes නමැති යුක්තිය වෙනුවෙන් සටන් වදින විවිධ ලෝක වලින් එක්වූ වීරයන්ගේ සංවිධානයක්. ඔවුන් සමග සටන් වදින 5 දෙනෙක් තමයි මේ ෆේටල් ෆයිව් කියන්නේ. ඉතින් ඒ පස්දෙනා වර්ථමානයට එන්න එක්තරා හේතුවක් තියෙනවා ඒ තමයි ලයිම්ලයිට්. මොකද්ද මේ ලයිම් ලයිට් කියන්නේ? ඒක විසඳගන්න මම ඔයාලට භාර දෙන්නම්.

වෙනදා වගේම චරිත වලට හඬ දායකත්වය සැපයෙන්නේ පහත පරිදියි.

Kevin Conroy  –  Bruce Wayne / Batman
Susan Eisenberg – Wonder Woman
George Newbern – Clark Kent / Superman
Elyes Gabel –  Thomas Kallor / Star Boy
Diane Guerrero – Jessica Cruz / Green Lantern
Peter Jessop – Tharok
Tom Kenny – Bloodsport
Matthew Yang King – The Persuader
Sumalee Montano – Emerald Empress
Philip Anthony-Rodriguez – Mano
Daniela Bobadilla – Miss Martian
Kevin Michael Richardson – Mr. Terrific
Noel Fisher – Brainiac 5
Tara Strong – Saturn Girl

ඒ වගේම කලින් DC ඇනිමේෂන් චිත්‍රපට මොනවද කියලත් පහතින් පෙලගස්වලා තියෙනවා. මග ඇරුනු චිත්‍රපටයක් තියේ නම් පහලින් ඒක බලාගන්නත් පුළුවන්.

  1. Superman: Doomsday
  2. Justice League: The New Frontier
  3. Batman: Gotham Knight
  4. Wonder Woman
  5. Green Lantern: First Flight
  6. Superman/Batman: Public Enemies
  7. Justice League: Crisis on Two Earths
  8. Batman: Under the Red Hood
  9. Superman/Batman: Apocalypse
  10. All-Star Superman
  11. Green Lantern: Emerald Knights
  12. Batman: Year One
  13. Justice League: Doom
  14. Superman vs. The Elite
  15. Batman: The Dark Knight Returns
  16. Superman: Unbound
  17. Justice League: The Flashpoint Paradox
  18. Justice League: War
  19. Son of Batman
  20. Batman: Assault on Arkham
  21. Justice League: Throne of Atlantis
  22. Batman vs. Robin
  23. Justice League: Gods and Monsters
  24. Batman: Bad Blood
  25. Justice League vs. Teen Titans
  26. Batman: The Killing Joke
  27. Justice League Dark
  28. Teen Titans: The Judas Contract
  29. Batman and Harley Quinn
  30. Batman: Gotham by Gaslight
  31. Suicide Squad: Hell to Pay
  32. The Death of Superman
  33. Reign of the Supermen 
  34. Justice League vs. the Fatal Five

චිත්‍රපට නිර්මාණයට පාදකවූ  කොමික් පොත්

The Fatal Five  කණ්ඩායම මුලින් අපට දකින්න ලැබෙන්නේ 1967 නිකුත්වූ කොමික් පොතක් වූ Adventure Comics #352 හරහායි. මේ චරිත නිර්මාණය කරනු ලැබුවේ  Jim Shooter විසින්  31 වෙනි ශතවර්ෂයේ  Legion of Super-Heroes කණ්ඩායමට එරෙහිව සටන් වදින විරුද්ධ වාදීන් පිරිසක් ලෙසටයි. නමුත් මුලින්ම මේ පිරිස  Legion of Super-Heroes කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරනවා  පොදු හතුරෙක් පරාද කිරීමට. Adventure Comics #352 සඳහන් වන ආකාරයට Sun-Eater නමැති පොදු හතුරා විනාශ කිරීමට මේ දෙපිරිසම අත්වැල් බැඳගන්නවා. අවසානයේ ඔවුන් විසින් ලබා දෙන සහය වෙනුවෙන් Legion of Super-Heroes විසින් The Fatal Five  කණ්ඩායමට සමාව ලබා දී ඔවුන් හා එක්වන්න අවස්ථාව ලබා දෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තනිවම කණ්ඩායමක් විදිහට තමන් විසින් බේරාගත් ලෝක ආක්‍රමණය කරන්නයි. මෙහෙම තමයි ආරම්භය සිදු උනේ. පසුකාලීනව Zero Hour: Crisis in Time! නමැති කොමික් කලාපය හරහා 1994 දීත් මෙම චරිත දක්ස්නට ලැබුනා. එහෙනම් නැවත හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය BR / HD පිටපත් සඳහා ගැලපේ.

7,244 downloadsDownload Justice-League-vs-the-Fatal-Five-2019-1.zip56 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

7,244 downloadsDownload Subtitles56 KB

37 comments

  1. Shashmith 1

    Hadissiyata sub nethuwa baluwa,
    Dn apahu sub eka ekk balanawa ,
    Tnx saho

  2. harshani11112

    ස්තුති සහොදරයා තෙරැවන්සරණයි

  3. baiscope_chandima

    ele le maga balan unne... thaz

  4. lahiru sadaruvan

    thank you so much brother

  5. Ayesh Prashan

    Thank You

  6. sayuru_tharanga

    sub ekata godak sthuthi ayyaa........

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා...!!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.....!

  9. Rivinduprasad

    Tq mcn

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  12. nirodha uthpala

    Thanks for the sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  13. darkbolt

    adooo...meka supiri mata oni welamai tebune meke sub eka..patta..thanks brooo

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  15. Tharaka

    THANKS...............

  16. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  17. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  18. Chanu mikhail

    Thanks

  19. Chamindalakruwan

    Tnz bro sub ekata

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  21. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි හසන්ත අයියේ, ජය !!!

  22. Amalka Himeshan

    thanks sub ekata

  23. Nilush Angana

    Sub ekata thanx

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. AsithaDilruwan

    ela saho thanks

    1. Supun Preemal

      උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  26. Sajithlakshan

    thanks ...........................

  27. Hiran Eranda

    Jaya wewa

  28. Lakshan

    Thanks Bro.

  29. aks

    Thanks...

  30. chamath_wageesha

    thanx

  31. Thilankadissanayake

    thanksa a lot

  32. Nilupul Madukapriya Perera

    තැන්ක්ස් හසී

  33. Kasunabayasekara

    Thanks bro

  34. Kaazz_bat

    Thanx sahoo sub ekat,. Jayawewa,.

  35. LakshanShanaka92

    THANKZ

  36. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසිය... ජය වේවා...❤️❤️❤️