මුලින්ම කියන්න ඕනි මේක මගේ පළමුවෙනි උප සිරැසි නිර්මාණය. ඒ නිසා වැරදි ගොඩක් ඇති. පරිවර්තනයේ වගේම සිංහල අකුරු වලත්. ඒ සියල්ලට සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලනවා. චිත්‍රපට වර්ගීකරණ වෙබ් අඩවියක් වන IMDB හි 4.5/10 ක් වගේ අගයක් ගත් චිත්‍රපටයක් වුණත් බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා අනුව සාර්ථක චිත්‍රපටයක් වන මේක,…

මුලින්ම කියන්න ඕනි මේක මගේ පළමුවෙනි උප සිරැසි නිර්මාණය. ඒ නිසා වැරදි ගොඩක් ඇති. පරිවර්තනයේ වගේම සිංහල අකුරු වලත්. ඒ සියල්ලට සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලනවා. චිත්‍රපට වර්ගීකරණ වෙබ් අඩවියක් වන IMDB හි 4.5/10 ක් වගේ අගයක් ගත් චිත්‍රපටයක් වුණත් බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා අනුව සාර්ථක චිත්‍රපටයක් වන මේක, රස විඳියි කියලා හිතනවා. කතාව ගැන කියනවා නම් මේකෙ නම “Yogi Bear” හෙවත් “යෝගි වලහා”. මේක පාදක වෙලා තියෙන්නේ අපි පොඩි කාලෙ බලපු “වලස් මාමා” කාටූන් එකේ වලස් මාමා කියන චරිතය ඇසුරෙන්. ප්‍රධාන චරිතය වන යෝගි වගේම එයාගේ යාළුවා වන බූ බුත්, ජෙලිස්ටෝන් කියන වන උද්‍යානයේ ඉන්න දුඹුරු වලසුන් දෙන්නෙක්. යෝගිගේ ප්‍රියතම විනෝදාංශය, උද්‍යානයට එන සංචාරකයන්ගේ කෑම බඳුන් හොරකම් කිරීම. ඒක නවත්වන්න උද්‍යානයේ ප්‍රධාන පාලකවරයා වන ස්මිත් හා ඔහුගේ දෙවෙනියා වන ජෝන්ස් කියන දෙන්නාම උත්සාහ කරනවා.
ඔය අතරේ තමයි නගරයේ නගරාධිපතිවරයා වන බ්‍රවුන්, තමන්ගේ වාසිය තකා ජෙලිස්ටෝන් උද්‍යානයේ ගස් කැපිමේ ව්‍යාපෘතියක් පටන් ගන්න හදන්නේ. ඒ සඳහා ඔහු ස්මිත්ව එතැනින් එළවලා ජෝන්ස්ව තමන්ගේ රූකඩයක් බවට පත් කර ගන්නවා. මේ අතරවාරයේ වාර්තා වැඩසටහනක් හදන්න එන රේචල් කියලා ගෑනු කෙනෙකුත් මේ කතාවට එකතු වෙනවා. ස්මිත්ටයි රේචල්ටයි එකතු වෙලා උද්‍යානය බේරගන්න පුළුවන් වෙයිද? යෝගි එයාලාට උදව් කරයිද? නගරාධිපති බ්‍රවුන්ට මොකද වෙන්නේ? කතාවට ගෙඹි-කට කැස්බෑවෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර, චිත්‍රපටය බළලාම ලබා ගන්න පුළුවන්.
එහෙනම් චිත්‍රපටය රස විඳින්න ආරාධනා කරමින් මම නවතිනවා. මගේ පළවෙනි නිර්මාණය වන මේකට ඔබේ ප්‍රතිචාර බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා.
2011 අප්‍රියෙල් 28 පලවූ ලිපිය.
ඕන්න 2010යෙ ආපු තවත් අලුත් කතාවක් දෙන්නයි යන්නේ. මේක බලලා ඉතිං ඇති තරම් හිනාවෙන්නත් පුලුවන් වෙයි., ඇනිමේෂන් වලට ආශා කරන අයටනම් හොඳටම අල්ලලා යයි; හැබැයි මේක තනිකරම ඇනිමේෂන්මත් නෙමේ, ඇනිමේෂන් රියල් ගළපළා හදපු බොහොම ලස්සන කතාවක්. මෙන්න මෙහෙමයි කතාව.
ජෙලි-ස්ටෝන් පාර්ක් කියන්නේ ඇමෙරිකාවේ තිබෙන අවුරුදු 100ක් පැරණි වන හා විනෝද උද්‍යානයක්. ඒ කියන්නේ පොඩි නිවාඩුවකට පික්නික් එකක් ගිහින් නිදහසේ වන අසිරිය, සොබා සෞන්දර්යය විඳගෙන; හිතේහැටියට තමන් ගෙන යන ආහාර වේලක් එහෙම භුක්තිවිඳලා පොඩි විවේකයක් ගතකරන්න පුලුවන් විශේෂ තැනක්. මෙහෙ තියෙන අනෙත් විශේෂත්වය වෙන්නේ මෙහේ යෝගී වලසෙක් ඉන්න එක. හාහ්! ඒ කිව්වේ අසාමාන්‍ය ගති පැවතුම් සහිත; මිනිස් ඇසුර ප්‍රිය කරන; මිනිස්සුන්ට පොඩි පොඩි කෙණෙහිලිකම් කරන්න බොහොම දක්ෂ වලසෙක් මේ උද්‍යානයේ ඉන්නවා. ඒ වුණත් එයා කරන දේවල් වලින් මෙහාට එන කාටවත්ම සතුටක්නම් ඇතිවෙන්නේ නැති බවත් කියන්න ඕනේ. අනිත් එක තමා මෙයයි මෙයාගේ යාලුවයි දෙන්නම කතා කරන වලස්සු.
මේ අතරේ මේ නගරයේ නගරාධිපති සූදානම් වෙනවා පළාතේ ආණ්ඩුකාරධූරයට තරඟ වැදීමට. ඒකට එයාට ගොඩක් සල්ලි ඕනෙනේ. ඒ සල්ලි එයා හොයා ගන්නේ නගරයේ පොදු දේපළ එක එක පෞද්ගලික සමාගම් වලට ඉහළ මිල ගණන්වලට අලෙවි කරලා. එයාගේ වැඩේ සාර්ථක කරගන්න අවශ්‍ය මුදල් සම්පූර්ණ කරගන්න තව විකුණන්නේ මොනවද කියලා හිත හිතා ඉන්න මොහොතක එයාට මේ ජෙලි-ස්ටෝන් උද්‍යානය වගා බිමක් ලෙස විකුණන අදහස පහළ වෙනවා.
මේක නවත්තන්න මේ උද්‍යානයේ ප්‍රධාන වනාරක්ෂක නිළධාරිවරයා ඇතුළු පිරිසක් හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. හැබැයි යෝගි බෙයා මේක කඩාකප්පල් කරනවා!? උදව් කරනවා!? මේ දෙකම කරනවා. කොයි කවුරු මොන මොනවා කළත් අවසානයේ මේ කිසිකෙනෙක් නෙවෙයි උද්‍යානය බේරාගැනීමේ සටනේ වැදගත්ම තුරුම්පුව බවට පත්වෙන්නේ. ඒ කවුද? හහ්!! මේක බලන්නම වෙනවා ඒක හොයාගන්න! මමනං කියයි ඒකෙ වගක් හ්ම්හ්!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
9c682053eeda590281b1294c52e7564920c15303 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,672 downloadsDownload YogiBearbaiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සර්ෂා සසංකරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සර්ෂා සසංකරා
Subtitles
70 comments
CoolGuy
darshi
Thanks.
shehan
thnx
lesli
mmmmmmmmmm thanks machan
tharindu
thanks sahooooo
chamila
baluwa....... but thanx..
dana
monavada appa honda action fillm nadda math ude pandara log venne aniva bannama balagena tamay
bb
ස්තුතියි!!!!
Edie
elakiri bro...Animation film ekak enakam bala bala hitiye...niyamai..Thanku ehenam... :D :D :D
ns
ko mekata denawa kiwwa sinhala sub
Nalina de silva
thanXXXXXXXX
Mali
Thanx bro
වා.මු. නිලන්ත පියසිරි
මොනවද දෙයියනේ මේ කරන්නේ. මම මේක බාගෙන බලන්නේ නැතිව හිටියේ සිංහල උප සිරැසි ලැයිස්තුවේ තියෙන නිසා. දැන් මොකද වෙන්නේ. තාමත් සිංහල උප සිරැසි ලැයිස්තුවෙත් තියෙනවා.
Udaya සාලින්ද
thanks saho....
NM
Ela ... thanks alllllllll
සෝපාක
තැන්කූ බානවා හොදේ.....:)
kasun
ela ela mekanam kalin balala thiyenawa...ayeth balann aasai
h
මේක මමත් ළඟදි බැලුවෙ. නියම කතාවක්. පිකනික් බාස්කට් වලට පෙරේතකමේ කරන වැඩ නම් උපරිමයි. අන්තිමේදි ලොක්ක ගොඩයන්නෙත් යෝගි නිසාමනේ....
උදාට තැංකිව්!
lesli
thanks mama kohomath animation ewata kamathiy
Jayan Chamal
BALAMAU BALAMA ELA THANKS SINHALA SUB YHIBANAM ELAMA TAHAMA
Viraj
Thank you very much
Edgar
Thanks bro.
madusanka
ඇනිමේෂන් නම් අයෙත් මොනාද ඉතින්....තෑන්කූ සහෝ....
PCW
animation niyam habai meka baluwa maxxxxxxxxxxxxxxxaaa
Anonymous
එළකිරි..!! Thanks.
sam
Thanks brother onna bawa
අමල් ප්‍රසාද් සමරවීර
niyamai.. niyamai uda!! onna mage manapeth oba thumatama dunna.. thnxxxxxxxx :D :D :D :D
Nishantha
thanx
Dilshan
Ela.....
mewi
meka nam bannama one... thanks
me
Thanks
AL1717
Meka Nam mama Bewa Apu Dawas Wala Wage.
Mata Nam Meka Echara Allala Giye NeThanks Machan
Jaya Wewaaaaavishva yapa
make maru,,,,,
හසී
තැන්කූ වේවා...!
මලිති
අාස හිතුනා මමත් බාගත්තා... ස්තූති :)
රාම් රාජ්
බා ගත්තේ නම් නෑ. පස්සේ බලමු.
Thankx
thanx... This site is perfect ... thanx admins...
chavidu kalpana
කවදද මේකෙ subtitle දෙන්නෙ?
Uraj Deemantha
කාලෙකින් නේද ඇනිමේශන් එකක් ....?? :)
Anonymous
lassana film ekak wage.Baalama balamu. Ane ikmanata 'Kungfu Panda 2' dennako.enakan maga balaaaaaaaagena inne....
Uraj Deemantha
පට්ට ෆිල්ම් එක..... :) සිංහල සබ් එකත් දුන්නා නම් එළමකිරි..... :D
Anonymous
ko tawama sinhala sub nedda?
haris
Mamath Gannam .Thanks
mindika
Thanks bro.
ishanka
baalama balamu.. thanks men..
ish
meke subs den naddoooooooooooooo
Shashi Fernando
ko itin sub, api English eka balalat iwarai, a unata hituwa taram hina yanne naha.
Anonymous
ela ela
Anonymous
thanks friend
Menu
Thank you :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro!