Watch Trailer

You Don’t Mess With The Zohan (2008) | සොහාන් එක්ක පැටළෙන්න එපා…[සිංහල උපසිරසි සමඟ]

[divider] කලින් පල වූ ලිපිය : හික් හික්..මේක ගැන නම් ලියන්න හිතෙනකොටත් හිනා යනව..හොද ෆිල්ම් එකක්..හිනා යන කොමඩියක් කියන්න පුලුවන්..කාලෙකින් කොමඩි මූවි එකක් බැලුවෙ නැත්නම් මේක බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේක වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්..මේ සෝහාන් කියන්නෙ සුපර් මෑන් වගේ චරිතයක්..අසාමාන්‍ය ශක්ත…

You Don't Mess with the Zohan (2008)

කලින් පල වූ ලිපිය :
හික් හික්..මේක ගැන නම් ලියන්න හිතෙනකොටත් හිනා යනව..හොද ෆිල්ම් එකක්..හිනා යන කොමඩියක් කියන්න පුලුවන්..කාලෙකින් කොමඩි මූවි එකක් බැලුවෙ නැත්නම් මේක බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේක වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්..මේ සෝහාන් කියන්නෙ සුපර් මෑන් වගේ චරිතයක්..අසාමාන්‍ය ශක්තියක් එහෙම තියන වෙඩි වදින්නේ නැති පොරක්..මෙයා හමුදා නිලධාරියෙක්,හමුදාවට අවශ්‍යම කෙනෙක්..කොහොම උනත් සෝහාන්ගෙ එකම ආසාව නම් බාබර් කෙනෙක් වෙන එක..යුද්දෙකට ගිහින් ආවත් නිදාගන්න ගියාම අඩනව තමන්ගේ ආසාව මතක් වෙලා..මේ නගරයේ ඉන්නව සෝහාන් වගේ තවත් ශක්තිමත් පොරක්,කොහොම හරි දවසක් මේ දෙන්නගෙ ෆයිට් එකක් යනව (හිනා යන විදියෙ ෆයිට් එකක්)මේකෙන් සෝහාන් පැරදුනා වගේ පෙන්නල පොර ඇමරිකාවට යනව බාබර් කෙනෙක් වෙන්න..කෝලම් නෙද කතාව?බලන්නකෝ එයාට එහෙදි හොද බාබර් කෙනෙක් වෙන්න පුලුවද කියල?හොදට හිනා යන ෆිල්ම් එකක්..බානව නම් ලින්ක් එක පහළ ඇති..

You Don't Mess with the Zohan (2008) on IMDb

 

 

16,173 downloadsDownload You.Dont_.M.w.t.Z.2008.baiscopelk.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කෝසල බණ්ඩාර

Subtitles

16,173 downloadsDownload Subtitles60 KB

68 comments

  1. Mash

    not that funny...tikak gon part wage

  2. BEAUTIFUL SRI LANKA

    මම් මේක බැලුව මරු ෆිල්ම් එක

  3. පොතේ ගුරා

    @Anonymous! තෑන්ක්ස් මචං..මම බලන්නම්...

    @-බිன்ku- මේ කතාවෙ හොද හ‍රිය පටන් ගන්නෙ පොර ඇම‍රිකාවට ගියාට පස්සෙ මචො..ඒකයි ටිකක් වැඩියෙන් විස්ත‍ර දැම්මෙ..අනික මේක කොමඩියක් නිසා කතාව අහනවට වඩා බලනකොටනෙ රසයක් ලැබෙන්නෙ..කොහොම උනත් මම මින් පස්සෙ ලිපි ලියනකොට මේ අදහසත් හිතේ තියාගන්නම්.. :)

    @ගයන්ත..ඔව් බන්..පට්ට ෆිල්ම් එක..

  4. ගයන්ත

    ආහ්! මම ඕක බලල තියෙනවා.
    ෆිල්ම් එක ආපු දවස් වලමයි බැලුවෙ.
    මරු ෆිල්ම් එක...

  5. -බිன்ku-

    මේකත් අවුලක් නැහැ තමා, ඒත් මේ වගේ එකක් කොහෙදො බලලා තිබ්බා මම. මචෝ මේකට දිලා තිබ්බ විස්තරේ පොඩ්ඩක් වැඩියි, එහෙම කිව්වාම ෆිලිම් බලන්න ගියාම අගේ අඩු වෙයි. එකයි මම කලිං පරිස්සම් වෙන්න කිව්වේ.

  6. Anonymous

    Watch this film.
    Bend It Like Beckham (2002)

    1. haritha prabuddha

      sub eketa thanks,

  7. රිවස්

    පට්ටම පට්ට.මම බලපු හොදම කොමඩියක්.තනියම සද්ද අඩු කරල බලන්න මුගෙ අමෙරිකාවෙදි නම Scrappy Coco

  8. dineth silva.

    mama nikamata vagee baawe .shaaa ..niyama film eka .atthatama hina yana film ekak.thanks macham meka dammata.

  9. nilanka

    thanks

  10. uda

    ෂා හිනායනවනම් ඉතිං තව මොනවද ගන්නම වෙනවා... හෙහ් :)
    ඊට වඩා දෙයක් තියේද තව ලේ පිරිසිදු වෙන්න? අනික මෙහෙම ජාතියෙ එකක්නම් නොබලම බෑ. හැමදාම හැදෙන්නෙ නෑ වගේම ලේසියට හැදෙන්නෙත් නෑ.. හිහ් හිහ්

  11. Uraj Deemantha

    හික්ස්...... :P පට්ට පතුරු ෆිල්ම් එකක්.... :) මතක් වෙනකොටත් හිනා යනවා......

  12. jayanandana

    yaalua torrent eka nahe machan

  13. dev

    koo bn sub meka wada nane

  14. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  15. thilina

    sub nadda bn?

  16. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  17. නලින්

    ස්තුතියි කෝසල සහෝ
    ජය වේවා!

  18. Dilshan kalinga

    මගේ ලඟ මේ වගේ එකක් තිබුණා වගේ මතකයි...ඒත් බැලුවේ නම් නෑ.මගේ බාහිර දෘඪතැටිය පීරලා හොයාගෙන බලන්න ඕනේ.
    සබට තුති.

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. Jack

    නියමයි මවන්.
    ස්තුතියි සබ් එකට.

  21. Thisal

    thnx

  22. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  23. Sanjaya

    Thanka saho.....

  24. Mahesh

    thanx aaaa sub ekata

  25. Sahan

    fatta thankz bro.. keep it up...

  26. anuska

    පට්ට පතුරු ෆිල්ම් එකක්.........ස්තුතියි සහෝ......

  27. Kulanjana Maduranga

    subata thanks KOSALA saho.keep it up.jaya wewa...............

  28. “චූටී මල්ලි”

    බලලා නෑ බලමු
    සබට තුති
    ඔබට ජය.....

  29. Prabhth

    balammu ehenam thanks

  30. Kosala

    Thnx yaluwo hamotama .
    Sub eke monahari adupadu thiyanawanam samawenna ona

  31. Nadeena

    Machan meke inna actor pattama actor kenek. Adam Sandler. Meyage Anik films walatath puluwannam sub danna. Click, Mr. Deeds, Jack and Jill, Just Go with It, Ride Along wage ewata. Thanx for this one.

    1. Kosala

      Hari saho aniwa balamu me daws wala baragena inna eka iwara wunama

  32. Mihiraj

    Thanks, නියමයි
    ජයවේවා!

  33. රොයිලි

    බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kosala

      Welcome ර්ොය්ිල්ි අය්ිය්ා

  34. kamal

    (hash) cord aka waradi boss aka hadanna

  35. Kosala

    Kamal sahoge prashneth balanna wei ,kiwwata thnx saho

  36. Lahiru

    thanx bro..

  37. පුලස්ති විජේසිංහ

    නියමයි සහෝ ඔයාගේ සිංහල උපසිරැසිය, සිංදුත් එක්ක සිංහලට හරවලා හොඳටම මහන්සි වෙලා කරලා තියෙන්නේ. මමත් ආසම ෆිල්ම් එකක් මේක, ඉංග්‍රීසියෙන් තියෙන විහිලු ගින්නක් නැතුව සිංහලට හරවලා තියෙනවා. ඔයා Realtime Singlish සොෆ්ට්වෙයාර් එකෙන් නම් සිංහල ටයිප් කරන්නේ http://madurax86.comuv.com/readme/readme.html ලින්ක් එකට ගිහින් බලන්න. අපි ලියන සිංහල ඕනෑම අකුරක් ලියන හැටි ඒකේ තියෙනවා. ඒකෙන් ඔයාගේ ඊළඟ සබ් එක මීටත් වඩා හොඳට දෙන්න පුළුවන් වේවි. ඔයා කොමඩි ෆිල්ම් වලට කැමති එක්කෙනෙක් වගේ පේන හින්දා මම ආරාධනා කරනවා පුළුවන් නම් Austin Powers film serious එකට උපසිරැසි ගන්වන්න කියලා. ඒකෙන් හොඳම එක Austin Powers : Goldmember ෆිල්ම් එක. ඔබට ජය!

    1. kosala

      thanx saho

    2. Pulasthi Wijesinghe

      සහෝ පුළුවන් නම් Austin Powers : Goldmember ෆිල්ම් එකට සබ්ස් දාන්න බලන්න. පරණ වුණාට පට්ට ෆිලම....

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න, කෝ සහෝ ඔයාගේ ලිපිය? ජයවේවා.

    1. Kosala

      Thanks saho ! Meka kalin idala site eke thibba saho ekai mage lipiya natthe

  39. dasun

    Thanks. The last night 2014 movie akata sub danna puluwanda

    1. dasun

      About last night 2013

    2. dasun

      About last night 2014

  40. nk

    nice film.i sow many time.

  41. Dulanga

    thanks

  42. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  43. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  44. realsumedha

    මේක මම කලින් බැලුවා. ඒත් සබ්ස් එක්ක අයෙ බලනවා. සබ් එකට බොහොම ස්තුතියි...

  45. c.n.k

    maru filme eka aaaaa ..eka thamai ..thaneyen thama hebai balanna wenne..aaaa..''thats may boy'' filme eketh inne me naluwa thmai.. ekath maru. nadeena , keyala theyena me naluwa raga pana films tekath denndo... api maga bala gna innawa.

  46. c.n.k

    me naluwage filmes danakota ,kalen ragpau films genath pode mathak keremak danna..ethkota adura ganna lesiiii ok

  47. තරුෂ දිනුජය

    ඇත්තටම මේක comedyයක්ද.
    හොඳට හිනා යනවද?බාගන්න කලින් කවුරුහරි මට කියනවද?

  48. P.K

    I've watched this before...Nice movie...thanx for the subtitle bro......

  49. Thishan Eranga

    Patta Film eka.elaaaaaaaaaaaaa

  50. කසුන් නුවන්ත

    U+1F60A නියමයි සහෝ!

Load more comments