Watch Trailer

The Three Stooges (2012) | මෝඩයින් තුන් දෙනෙක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකින් මගේ තුන්වෙනි නිර්මානෙත් ගෙනාවා.භාර අරන් ගොඩක් දවස වෙනවා ඒත් මේ දවස් වල සෑහෙන කාර්‍යබහුල නිසා එහෙ මෙහෙ දුවන ගමන් හදිස්සියෙන් තමා කලේ ඒ නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති ඒ ගැන සමාව ඉල්ලන ගමන් මට අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන්කාර්‍යමණ්ඩලයට මගේ ස්තූතිය පුදකරනවා. IMDB එකේ 5.1/10 අරගත්…

The Three Stooges

ඔන්න සෑහෙන කාලෙකින් මගේ තුන්වෙනි නිර්මානෙත් ගෙනාවා.භාර අරන් ගොඩක් දවස වෙනවා ඒත් මේ දවස් වල සෑහෙන කාර්‍යබහුල නිසා එහෙ මෙහෙ දුවන ගමන් හදිස්සියෙන් තමා  කලේ ඒ  නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති ඒ ගැන  සමාව ඉල්ලන ගමන් මට අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන්කාර්‍යමණ්ඩලයට මගේ ස්තූතිය පුදකරනවා.

IMDB එකේ 5.1/10 අරගත්තු මේ ෆිල්ම් එක කොමඩි ෆිල්ම් නිසාම ජනප්‍රිය වූ Farrelly brothers ලාගෙ නිර්මාණයක් දකින්න තියෙන මූණුනම් නුහුරුයි මොනා උනත් අම්බානකට හිනා යනවා කියලානම් කියන්නම ඕන. කතාව ගැන කිව්වොත් උපන්දා ඉඳන්ම එකට හැදුනු යාලුවො තුන්දෙනෙක් ඉන්නවා වයසින්වැඩුනට මොලේ ටිකක් අඩු මේ තුන් දෙනා ළමා නිවාසයක්  බේර ගන්න කරන උත්සහයක් ගැන  තමා කතාව
තියෙන්නෙ . අඩුවක් නැතුව හිනා වෙන්න කැමති හැමෝටම අරන්  බලන්න කියන ගමන් අදට සමු ගන්නවා ඔබට ජය …..!

The Three Stooges (2012) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

65B0CF231632AFBF25A33967760E8520FB8842A1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,880 downloadsDownload The-Three-Stooges-2012.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් තාරක

Subtitles

5,880 downloadsDownload Subtitles58 KB

31 comments

  1. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    කලින් බැලුවා උනත් ආයි අායි බලන්න ආසාහිතෙන කොමඩි තමයි මෙක

    ජය වේවා!

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. රවිඳු නිපුන්

    niyamayi !!!
    jim carrey inna eke aniwa balanawa..

  4. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    Elzz....

  5. Jack

    නියමයි මවන්.
    ස්තුතියි සබ් එකට.

  6. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  7. Kalum

    Mm mek baluwa......kiyal wadak ne .......hina kala marenawa.......dn sinhala sub hiyn nisa apahu balanw,,,e tharamata supiri....thnx bro..

  8. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  9. chandima amarasinghe

    supery............

  10. Sahan

    fattama thankz wewaaa bro...

  11. Kulanjana Maduranga

    pattta ahh....thanks SADUN saho subata....digatama sub demu....jaya wewa..........

  12. “චූටී මල්ලි”

    බලලා නෑ බලමු
    සබට තුති
    ඔබට ජය.....

  13. Ela Buwa

    kalin baluwa...sub ekka aye balanwa.....THANKS....

  14. nuwan

    ela film ekak wage ..
    thank you........!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Prabhth

    thanks

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  18. Menu

    Thank you :)

  19. ARRON

    thank you

  20. Naween

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

  21. Nishan

    හොදයි නියමෙට කරලා තියනවා

  22. Stupid

    Patta Gon ma Gon film ekak

  23. Dulanga

    thanks

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  25. sIlent$

    thanx bro!!!!!!!!!!

  26. Irshad

    Thanks mchn

    1. Dewapriya_Kumara

      Thz

  27. භාෂිත්

    සුපිරි ....

  28. Rukshan37

    Ela

  29. Pradeep

    Meka download karaganne kohomada.

  30. Senula damketh

    Fatta