පරක්කුයි පරක්කුයි හොදටම. මේක මම පටන් අරන් දැන් සතියක් වෙනවා. ඔන්න ඉවර කරන්න කියලා හදනකොට පොසොන් පෝය. තව එක එක වැඩ එපා වෙන්න. බැරිම තැන රවිදු මල්ලිවත් සෙට් කරගන්න උණා වැඩේ ඉවර කරගන්න කතා ඇති. 2014 වසරේදී තිරගත වෙච්ච ෆිල්ම් එකක් තමා මේක. ලොකු ජනප්‍රියත්වයක් නැති උණාට, ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක් කත…

පරක්කුයි පරක්කුයි හොදටම. මේක මම පටන් අරන් දැන් සතියක් වෙනවා. ඔන්න ඉවර කරන්න කියලා හදනකොට පොසොන් පෝය. තව එක එක වැඩ එපා වෙන්න. බැරිම තැන රවිදු මල්ලිවත් සෙට් කරගන්න උණා වැඩේ ඉවර කරගන්න කතා ඇති.
2014 වසරේදී තිරගත වෙච්ච ෆිල්ම් එකක් තමා මේක. ලොකු ජනප්‍රියත්වයක් නැති උණාට, ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක් කතාව ගැන කියනවනම් “අභිමන්යු කෞල් ” කියන්නේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන කොල්ලෙක්. ඔහුගේ ආදරවන්තිය තමා ” අන්විතා චෝහාන් “හැබැයි මොහු එසේ මෙසේ කොල්ලෙක් නෙමේ ඉන්දියාවේ අගමැතිගේ එකම පුතා. ඉතින් මොහුගේ පියා දශ්රත් කෞල් පිළිකාවක් නිසා මිය යනවා. එම නිසා මොහුට සිද්ධ වෙනවා තාවකාලිකව ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගමැති වෙන්න හොදම දේ මොහුගේ වයස අවුරුදු 28 යි සහ මොහුගේ ආදරවන්තිය දේශපාලනයට පොඩ්ඩක්වත් කැමති නැ. මොහු තවාකාලික අගමැති පමණයි. ඔහුට අගමැති වීමට නම්. ලොක් සභා මැතිවරණය බහුතර බලයෙන් දිනා ගන්න ඕනේ. ඇතිනේ කතාව.
මොහුට ලොක් සභා මැතිවරණය දිනලා අගමැති තනතුර රැකගන්න පුළුවන් වෙයිද.? මේ රටේ ජනතාව අවුරුදු 28 ක කොල්ලෙක්ට තමන්ගේ ඡන්දය දීලා ඔහුව අගමැති කරයිද…? ජනතාව මොහුට කෙලෙස ප්‍රතිචාර දක්වයිද..? ඔහුගේ ආදරවන්තිය මොනවා කරයිද? ඔහුව අත්හරිද? ඔහුට සහයෝගය දෙයිද? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා මම කිවේ මුලික ටික විතරයි. තව හොද හොද දේවල් තියනවා ෆිල්ම් එකේ. අපි ගියා යන ගමන් මොනවහරි කියාගෙන යන්න අමතක කරන්න එපා… ජය!!!
697 MB (Webrip) කොපිය මෙතනින් බාගන්න
468E232B4CCC2DF8BFB82EBE9424257B1DDCC315 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,421 downloadsDownload Youngistaan.2014.baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සහ “රවිඳු නිපුන්” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
52 comments
ABC
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ....
ලක්ෂාන් නිලංක
meka kohomath aniwa bamak machan......sabata bohoma thuthi.....jaya wewa
Tharindu Perera
elazzz ahhh........
pattama kathavak vageee...
danma banavaa mekaa....
thanks machanlaaa sub ekatahh...Kulanjana Maduranga
meka nm niyamai wge...banna ona.copy 1ka hodaida saho...subata thanks GAYAN & RAVIDU sahola dennatama..digu gamanak ymu.jaya wewa.....
ගයාන් රූකාන්ත (ජෝනා)
හොදයි සහෝ බය නැතිව ගන්න
Kulanjana Maduranga
aniwa banawa mcn...me wge 1k atharinne kohomada????thanx again.
නලින්
ස්තුතියි රූකා & රවි සහෝලා දෙන්නටම
ජය වේවා!
Annana Ishan krishaja
Ela.. Stutiyi sub ekata
Gayan Video & Music Center
Ela Patta Supiri Zira Maxxa
තනිකඩ කොලුවා
ලස්සන පිලුමක්නෙ.සබට තුති සහෝ.
dilshan
ස්තුතියි
Ayesh
Thank You.. Thank You..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)පසිඳු සහෝ
supiri
Sithum Sanjeewa
පට්ට ෆිල්ම් ඒක සහෝ.
Givantha Arshakularathne
Thank you.
jack
නියමයි මචන්...
ස්තුතියිධනුෂ්ක ලක්මාල් | ධනා
ස්තුතියි සහෝ. මේකට සබ් කරන්න කියලා කියන්න හැදුවා විතරයි.
ගොඩක් ස්තුතියි..
අහිංසක හිත්නේ
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P
Gayan Video & Music Center
Dil-Hai-Tumhara-(2002)
Subs Denna Puluwanda......“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..........Nelson Rodrigo
එල ස්තුතියි
ishara
thanks bro
Legend Of The Seeker ekata moko une
වරුණ රංගජිත් (වරූ)
නියමයි හොඳේ...
Thank you.me
Thanks
samadhi
thanks brothers
ප්‍රදිප්
තැන්ක්ස් මචෝ තැන්ක්ස්.
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි.....සහෝ
අසෙල්
Niyamayi Jona
thanx
Ela film ekak wage ona bawaදිල්ෂාන් කාලිංග (ඩිලා)
ස්තුතියි සබට...මේකත් බලන්න කියල හිතාගෙන උන්නු ෆිල්ම් එකක්.
කොහොම හරි වැඩේ කරානේ.එච්චරයි වෙන්න ඕනේ.Lakshan
lassana film ekak ayye..sub walata thnx ayye..
Shira
Thanks.
Anush
නියමයි
Thank youරොයිලි
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
sub ekat thanx sahoooola....
Sanjaya
Thanks Saho... Bohoma Pin Sub akata
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල ,නියමයි.
Menu
Thank you :)
ujitha
ela ela.....
P.K
Thanx for the sub saho..
IsuRu
බොහෝම ස්තූතියි.......!!!!
DCG
Poddak balanawada torrent eke seeds madi........
nathi tharam.....sajith
Thanks bro
shenya
ane mata meke akuru penne neh font eka... mokadda download krnne one sinhala font eke meke akuru mage pc eken penne? kawruhari mata udaw krnneko,,, thank u
Supun Madhusanka (Bunny)
Thanks saho 2nnatama.....
Thusitha Hettiarachchi
thnx saho!!!
chalitha
thanx mcn
Anonymous
Youngistaan ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න විදිහක් කියන්නකො දන්න කෙනෙක්.
ඊශා
supiri kathawak..lassanai..thanks sub walta..sub ekath hodai..
sh
මේ තියන link 1න් 4න් වලට download කරන බහ නෙ.ඒකට ක්‍රමයක් කියන කො.
Anonymous
Thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro