Watch Trailer

Zindagi Na Milegi Dobara (2011) | මේ ඉන්න ටිකේ ඉදිමු විනෝදෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලියන පළවෙනි හින්දි චිත්‍රපටය අරගෙන ආවා. අභියෝගාත්මක ආදර කතාවක්. මේක ළඟදි TV එකෙත් ගියා. බල බල ඉන්න කොට කරන්ට් ගියානේ. කරන්න දෙයක් නැති පාර බාලම බැලුවා. එල චිත්‍රපටියක් නිසා හැමෝටම බලන්න සිං‍හලෙන් ලියන්න ඕනි කියලා හිතුන නිසා ඔන්න ලිව්වා. කඩ්ඩ වගේ නෙවෙයිනේ. හින්දි කොහොම බැලුවත් උපසිරසි ඕනිනේ.…

Zindagi Na Milegi Dobara (2011)ඔන්න මම ලියන පළවෙනි හින්දි චිත්‍රපටය අරගෙන ආවා. අභියෝගාත්මක ආදර කතාවක්. මේක ළඟදි TV එකෙත් ගියා. බල බල ඉන්න කොට කරන්ට් ගියානේ. කරන්න දෙයක් නැති පාර බාලම බැලුවා. එල චිත්‍රපටියක් නිසා හැමෝටම බලන්න සිං‍හලෙන් ලියන්න ඕනි කියලා හිතුන නිසා ඔන්න ලිව්වා. කඩ්ඩ වගේ නෙවෙයිනේ. හින්දි කොහොම බැලුවත් උපසිරසි ඕනිනේ. කතාව හින්දි වුනාට තිරගත කරලා තියෙන්නේ ස්පාඥ්ඥයේදී. ලස්සන තැන් වගේම, මරු වැඩ ටිකකුත් පෙන්නනවා.

චිත්‍රපටයට මූලික වෙලා තියෙන්නේ පාසැල් යාළුවෝ තුන්දෙනෙක්ගේ චාරිකාවක්. පාසැල් යාළුවෝ කිව්ව‍ට‍ හොඳම යාළුවෝ. එක්කෙනෙක් කබීර්. එයා පවුලේ ව්‍යාපාර බලාගෙන ඉන්න කෙනෙක්. දෙවනියා ඉම්රාන්. එයා පේන හැටියට නම් ලේකකයෙක් වගේ. තුන්වෙනියා අර්ජුන්. එයා ලන්ඩන් වල ලොකු ආයෝජකයෙක්. මිනිහට සල්ලි විතරක් ඕනි. ඒත් මේ හැම දේම මේ ගමනෙන් පස්සෙ වෙනස් වෙනවා. මේ චාරිකාවට තියෙන්නේ එක නීතියයි. ඒ තමන්ගේ කෙල්ලන්ව මේකට‍ ගාවගන්න බෑ. තම තමන්ට කැමති අවදානම් ක්‍රීඩා ‍තෝරගන්නත් මේ අයට සිදුවෙනවා.

මේ තුන්දෙනා තොරාගන්න ක්‍රිඩාවල් තුනට එක එක්කෙනා බයයි. ඒ බයත් කොහොම හරි මගහරවා ගන්නවා. මේ තුන්දෙනාටම ලොකු ප්‍රශ්න තියෙනවා. ඒවත් යාළුවෝ විදිහටම විසඳගන්නවා. අර්ජුනුයි ඉම්රානුයි අවුරුදු 4ක ඉඳලා කෙල්ලෙක් නිසා වලි දාගෙන ඉඳලා තියෙන්නේ. මේ තුන්දෙනාගෙම ජීවිත මේ ගමනෙන් පස්සේ වෙනස් වෙනවා කිව්වනේ. අර්ජුන්ගේ ජීවිතය වෙනස් කරන්න ලයිලා කියලා ලස්සන කෙල්ලෙක් මේ අයට එකතු වෙනවා. එයා උපදේශකවරියක්. මොනාටද කියලා බලලම් දැනගන්නකෝ.

Zindagi Na Milegi Dobara අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Zoya Akhtar. ප්‍රධාන චරිත රඟපාන්නේ Hrithik Roshan, Farhan Akhtar, Abhay Deol හා Katina Kaif. ප්‍රසිද්ධ චරිත ටිකක් තමයි මේකේ ඉන්නේ. IMDb මීටරේ 7.9කට මේක rate වෙලා තියෙනවා. වැරදි ඇතොත් සමාවෙන්න. බලලම මේ අයගේ ක්‍රීඩා මොනාද? කවුද ඒවට බය? ලයිලා කියන්නේ කවුද? අනිත් අයට කවුද හමුවෙන්නේ? යාළුවන්ගේ ප්‍රශ්න මොනාද වෙන්නේ කියලා දැනගන්න…

මීට පෙර පළකල ලිපිය.

හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියේ සහෝදරවරුන්ගේ ලිපි කියවලා කියවලා ඔන්න මම හා හා පුරා කියලා මගේ පළවෙනිම හින්දි ෆිල්ම් එක ඔයගොල්ලන්ට තිලිණ කොරන්ඩයි හදන්නේ. මේක ලව් ස්ටෝරියක් වගේම හොඳ විඳින්ඩ පුලුවන් ලස්සනම ලස්සන කතාවක්. මේක නිකුත් උනේ 2011 ජූලි මාසෙ 15. IMDb රේටින් 8.2/10 ක්ම අරන් තියෙනවා. එතකොටම ඔයාලට හිතාගන්ඩ පුලුවන්නෙ මේකෙ තියෙන ආතල් එක. ඒ වගේම තමයි මෙක බොක්ස් ඔෆිස් වාර්තා පොතේ හෑටියට අමෙරිකානු ඩොලර් 3,076,226 උපයලා තියෙනවා අගෝස්තු 28 වෙනකොටම. ඉතින් කවර කතාද? මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Zoya Akthar. මෙයා තමයි Dil Chatha Hai කියන සුපිරිම චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරේ. මෙකෙ සම නිෂ්පාදනය රිතේශ් සිද්වානි සහ ෆර්හාන් අක්තාර් ගෙන්.

කතාව කෙටියෙන් මෙහෙමයි. Kabir Daiman (Abey Deol) කියන්නේ හොඳට සල්ලි තියෙන පවුලක කොල්ලෙක්. මෙයා අතින් වෙන වෑරදීමක් නිසා එයාගෙ කෙල්ලට ඒ කියන්නෙ Nathasha (Kalki Koechlin) ට මංගල යෝජනාවක් කරන්ඩ සිද්ද වෙනවා. මුන්ගෙ ගොන් වැඩ නිසා තමයි. මෙයාගේ ස්කෝලේ යන කාලෙ ඉදලම යාලුවෝ තමයි Imran (Farhan Akthar), Arjun (Hrithik Roshan) කියන්නේ. Arjun කියන්නෙ ලන්ඩන් වල ව්‍යාපාරිකයෙක්. මූට බිස්නස් වලින් තොර ලෝකයක් නෑ. Imran කියන්නෙ ආතල්ම ගන්න පොරක්. කොහොම හරි Kabir මේ දෙන්නාවත් එක්ක ට්‍රිප් එකක් යන්ඩ සෙට් වෙනවා. මොකද මේකනෙ ආතල් එකක් ගන්ඩ තියෙන අන්තිම අවස්තාව. තවත් එකක් මේ තුන්දෙනාටම මේ ට්‍රිප් එක යන්ඩත් හේතුවක් තියෙනවා. ආතල් එකම විතරක් නෙමෙයි. කට්ටිය යන්නෙත් සුපිරි ආතල් තියෙන Spain වලට. මුන්ගෙ ස්කෝලෙ යන කාලෙ ඉදලම වැඩක් තියෙනවා, එකෙක් මොනවා හරි Adventure Sport එකක් තෝරගත්තොත් අකමැත්තෙන් උනත් අනිත් දෙන්නටත් ඒක කරන්ඩම වෙනවා. ඔය අතරෙ මුන්ට සෙට් වෙනවා Laila (Kathrina Kaif) කියන කෙල්ල.

ට්‍රිප් එක ඉවර වෙනකොට මේ ගොල්ලන්ගෙ ජීවිත වලට මොනවා වෙලා තියෙයිද කියල බලන්ඩ නම් මෙක බාලම බලන්ඩ වෙනවා. තමන්ගෙ ජීවිත වලටත් මේකෙන් ගන්ඩ දේවල් ගොඩායි. මේ චරිත 3,4 අතරෙ අපිත් හැංගිලා නැද්ද බලන්ඩකෝ. අමතක නොකර කොමෙන්ට් එකකුත් දාලම යන්ඩ හොඳේ…පොඩි එකාගෙ ආසාවනේ…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “madushkad” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Zindagi Na Milegi Dobara (2011) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න 8033e82658a6f045dfdce6a396399f3d18f8f7fb 940 MB කොපිය මෙතනින් බාගන්න 137692fd3f8d84c8a220c841127d368566119f6f 1.5 GB කොපිය මෙතනින් බාගන්න db7b886d15660c2baf3ce166341a1c29f9c79c2e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

8,860 downloadsDownload Zindagi-Na-Milegi-Dobara-2011.zip170 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,860 downloadsDownload Subtitles170 KB

80 comments

  1. කේ. යූ. ජී. උදාර

    thanks saho...

  2. Paviyaaa

    thankxxxx saho..

    jayen jayama wewa..

  3. Anonymous

    thanxxx bro!thumb up for the movie!keep it up...

  4. Widu

    thanxxxxxxxx a lot!!!!

  5. විදුර ඉමේෂ්

    apahu baiscope weda patan aran jaya wewa. digatama film denna lebenna one....

  6. Ameera..

    Biscope ayeth awilla......

  7. Saranga

    නියමායි....... මේක වැඩකරන්න පටන් ගන්නකම් බලාගෙන හිටියේ..

  8. Neradoo

    ඔන්න එහෙනම් බෑවා....

  9. සමන් කලුබෝවිල

    ela...ela.... menna biscope weda... ammoooo .... jaya ...jaya.....

  10. ishara

    Farhan Akthar Dil Chatha Hai direct kare

  11. NARMI

    Thank you soooooooooo much........

  12. පන්සල් හංදිය

    ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දම්මා ......

  13. chinthaka

    onna. onna. ehenam mamath download kara gaththaa..thanx hodee.

  14. Theeka

    need sinhala sub

  15. mudiya

    කාලෙකින් බලපු මැක්සම ෆිල්ම් 1ක්.බලලා ඉවර වෙලා කමෙන්ට් 1 දැම්මට සොරි වෙන්න ඕනි.ජී‍විතේ කොච්චර විඳින්ඩ පුළුවන්ද කියලා මේ ෆිල්ම් 1 බැලුවම හිතෙනවා."madushkad" සහෝට ගොඩා.................ක් ස්තූති වෙන්ඩ ඕනි.ජයවේවා!!!

  16. kte

    thanks bro

  17. Esha

    Balala iwara unama comment1k dannam...thanks film1 gena kiwwata....

  18. madushkad

    kattiyagema sahayogayata thank u weaa.........

  19. hashani

    apita ai films online balanna bari :(

  20. mahen

    thanks bro math meka aniwarenma banawa

  21. Uraj Deemantha

    කාලෙකින් හින්දි එකක් බලන්න වෙලාවක් සෙට් උනෙත් නැති නිසා මේක බෑවා.... :)

  22. chathura

    onna banna demma.....

  23. me

    Thanks

  24. ishanka

    Sthuthi saho.. balama balamu.. hoda ethi kiyala hithanawa....

  25. hashan

    elazzzzzzzz

  26. nuwan

    thanks machooooooo onna bawooooooooo

  27. Anonymous

    ela ela

  28. maxy

    maxxa film eka saho.... patta

  29. Namal udugama

    thanx malli

  30. kalpa

    onna ehenam math dwn load kala tnks machoo

  31. Lakmal

    Nice work Friend

  32. kalana

    maru film eka mama baluwa mara gathiiiiiiii

  33. Chama

    Ane me film eke sinhala sub denna berida????

  34. සංදීප

    බෑවා….....

  35. mathisha

    machan dil chahtha hai - meyage mallige farhan akthar ge....

  36. neer

    onna math banawoooooo

  37. Prasanna Jayasinghe

    mata mara upset me wage lassana film ekakata mechchara comments adu eka gana................ monawa unath godak lassana movie ekak actors la 3 ge acting nam supiri....... thanx "madushkad"

  38. saliya

    meke upa sirasi ganna bene

  39. අනේමන්දා

    කො බන් සින්හල සබ්?????
    ko ban sinhala sub????

  40. pakaya

    sinhala sub nathuwa danna epa huththooo

  41. Nalin

    Ala kiri wage penne thama baluwe na

  42. upali

    patta machan

  43. vee

    maxxa saho

  44. naleen

    jaya wewa sahota :)

  45. රෙහාන් චානක

    ගොඩක් රසවිදපු කතාවක් දැන් සින්හලත් එක්කම ආයෙ බලනවා,, මහන්සියට ස්තූතියි සහෝ

  46. Dilan Sachinthaka

    Niyamai Sahoooooooooo..Godak Thnkz oyata...

  47. was

    බොහොම තුති!

  48. amilatk

    jaya wewa!!!!

  49. Bandula

    patta macho

  50. quik

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.