ඔන්න එහෙනම් තවත් පට්ටම පට්ට හොල්මන් භාණ්ඩයක් ගෙනාව. මේක බලද්දි ටිකක් විතර The Orphanage ෆිල්ම් එකත් ඔයාලට මතක් වෙයි. ඒ ෆිල්ම් එකට කැමති අය අනිවා මේකටත් කැමති වෙයි කියල නම් මට විශ්වාසයි. මේක ජපන් ෆිල්ම් එකක් වන ‘Honogurai mizu no soko kara (2002)’ කියන ෆිල්ම් එකේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණයක්. ආසිය…
ඔන්න එහෙනම් තවත් පට්ටම පට්ට හොල්මන් භාණ්ඩයක් ගෙනාව. මේක බලද්දි ටිකක් විතර The Orphanage ෆිල්ම් එකත් ඔයාලට මතක් වෙයි. ඒ ෆිල්ම් එකට කැමති අය අනිවා මේකටත් කැමති වෙයි කියල නම් මට විශ්වාසයි. මේක ජපන් ෆිල්ම් එකක් වන ‘Honogurai mizu no soko kara (2002)’ කියන ෆිල්ම් එකේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණයක්. ආසියාවෙ හොල්මන් ෆිල්ම් ඉතින් තාත්වික බවින් ඉතා ඉහළින් තියෙනව කියල ඔයාල දන්නවනෙ. ඔය අපි බලල තියෙන ‘The Ring 1, 2, The Grudge, Pulse, The Eye, Shutter, Mirrors, One Missed Call, The Uninvited‘ වගේ ෆිල්ම් ඔක්කොම ආසියාතික ඒවා. මේවයිනුත් ගොඩක්ම ඒව ජපන් ඒව. තව ගොඩක් තියෙනව මේව දාන්න ගියොත් මේකෙ වෙන දෙයක් ලියන්න වෙන්නෙ නෑ. ඉතින් මේ ඔක්කොම ඇමරිකාව විසින් නැවත ප්‍රතිනිර්මාණය කරපු ෆිල්ම්. ඔන්න ඉතින් දන්නෙ නැති අයට දැන ගන්නත් එක්ක තමයි කිව්වෙ.
ඔරිජිනල් ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ 2002 අවුරුද්දෙ. ඇමරිකන් ප්‍රතිනිර්මාණය කරල තියෙන්නෙ 2005 අවුරුද්දෙ. ඉතින් මම ඔයාලට දෙන්න යන්නෙ ඇමරිකන් එක හොඳේ. IMDb දර්ශකේ users ලගෙන් 34,000 ට වැඩි ගනනකගෙන් මේක 5.5 වගේ හොඳ අගයක් අරන් තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Walter Salles විසින්. The Motorcycle Diaries, On The Road වැනි චිත්‍රපට කරල තියෙන්නෙත් ඔහුම තමයි. මෙහි ප්‍රධාන චරිතය වන ‘ඩාලියා’ කියන චරිතය රඟදක්වන්නෙ Oscar සම්මානලාභිනී Jennifer Connelly විසින්. ඇය රඟ පා ඇති ෆිල්ම් කීපයක් තමයි Blood Diamond, Little Children, A Beautiful Mind.
හරි දැන් කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. පුංචි ‘සෙසියි’ එයාගෙ අම්ම ‘ඩාලියයි’ ජර්සි නගරයට ආසන්නයේ තියෙන දුපතක කුළී නිවාසයක පදිංචියට යනව. මේ දූපතට යන්න පුංචි ‘සෙසී’ මුලින්ම කැමති වෙන්නෙ නෑ. ඒත් එහෙට ගියාට පස්සෙ ඇය එහි ඉන්න කැමති වෙනව. මේක ඇගේ අම්මටත් හරි පුදුමයක්, කෝම හරි මොවුන් මෙහි වාසය කරමින් ඉන්න කොට පුංචි ‘සෙසීගෙ’ හැසිරීමත් අමුතු වෙනව ඒවගේම ඔවුන් නැවතී සිටින කුළී නිවසෙත් අමුතු ශබ්ද…භයානක දේවල් සිද්ද වෙන්න පටන් ගන්නව… ඉතිරිය ෆිල්ම් එක බාගෙනම බලන්නකො එහෙනම්. ඔයිට වැඩිය මම කතාව කියන්න යන්නෙ නෑ එහෙනම්.
බලල හොඳ නරක, අඩු පාඩු මට කියන්න හරිය, හරි එහෙනම් ආයෙත් පට්ට ෆිල්ම් එකක් අරන් ඉක්මනටම එන්නම්, එහෙනම් මම ගියා, ජය වේවා !!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6aa580c7ca9a797f8f52b3b7b4b5cadd3d4188441.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න
eb3741e4b6a3be2df13135a24d3dcd66e8d0f5d9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,331 downloadsDownload Dark-Water-2005.zip179 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
32 comments
wow
isuru
maxxa film akak wage balanna one
naleen
niyamai saho aluth awath denna balamu ne
quik
thanks
dushman
thanks sahooo
geeth
balami tahwath sub demu
ganidu
තැන්ක්ස් වේවා!
ranga
thawath subs demu yaluwa
tharanga
හොල්මන් ඒවාම නැතිව වෙන ඒවාත් දෙමු සහෝ
උදාර
ජය වේවා!
ccnp
Thanks
fd
tx so much
amila
mamath bawanwa
kalinga
පට්ට හොදේ
upali
ela ela ela
HarshA LahirU
නියමයි Thanks සහො
නලින්
නියමයි චානක සහෝ
ජය වේවා!
“චූටී මල්ලි”
ෆිලිම් එක මන් ලග තිබ්බා වගෙ
බලමු මතකත් නෑ.... කෝකටත් සබ ගන්නවා
එල එල තව දෙන්න
ඔබට ජය................pasan
maxxa mchn
kanthaDLA
thanks machan....
sachin kumara liyanage
sub akata thanxxxxxxxxxxxxx machan
රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සිසිත සමරතුංග(සිසියා)
මරු මචන් මරු......
සබට තෑන්ක්ස්......චානක ලක්ෂාන්
අදහස් දක්වපු සැමට
බොහොමත්ම ස්තූතියි :)nirosha
මෙකෙ ඩවුන්ලොඩ් ප්‍රමානෙ අඩු වෙන්න හෙතුව සින්හලෙන් දාල තියන නම.
මනඃකල්පිත කියල තියන නිසා හිතෙන්නෙ කම්මෑලි එකක් කියල.මත් බලලම කියන්නම්කො ෆිල්ම් එක කොහොමඩ කියලදිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
sajana
BIG THANKS FOR YOU!
kasun
pattama patta film akak bn.aka parak baluwa.sub aka tyna nesa aye balanawa .ela ela
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

wow,, maru :D