සුබ දවසක් වේවා කියලා පතනවා මගෙ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? කට්ටිය හොඳින් ඇති කියලා හිතනවා. ඒත් මං හොඳින් නෙවෙයි යාළු. මොකද කියනවා නම් මේ සබ් එක කරන්න ගත්තෙ හරියටම මාසෙකට කලින්. ඉතින් වෙන වෙන වැඩත් එක්ක ටිකක් බිසී වුණා. ඒක ඉවරවෙනකොටම ඔන්න අසනීප. හරි ඉතින්. කෝම කෝම හරි සබ් එක ඉවර කර ගත්තා බාධක මැද.…

සුබ දවසක් වේවා කියලා පතනවා මගෙ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? කට්ටිය හොඳින් ඇති කියලා හිතනවා. ඒත් මං හොඳින් නෙවෙයි යාළු. මොකද කියනවා නම් මේ සබ් එක කරන්න ගත්තෙ හරියටම මාසෙකට කලින්. ඉතින් වෙන වෙන වැඩත් එක්ක ටිකක් බිසී වුණා. ඒක ඉවරවෙනකොටම ඔන්න අසනීප. හරි ඉතින්. කෝම කෝම හරි සබ් එක ඉවර කර ගත්තා බාධක මැද. තව දෙයක් කියන්න ඕනෙ. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම. මාව දිරිමත් කල බයිස්කෝප් ටීම් එකේ සිසිල සහෝව හා ඔයාලව ආදරෙන් මතක් කරන ගමන් මූවි එක පැත්තට යමු.
ඉතින් අපේ කතානායිකාව තමා Zoe. මෙයා ලස්සන කෙල්ලෙක්. කෙල්ලෙක් කිව්වට එයා අපි වගේ නෙවෙයි. එයා කෘතිම රොබෝවරියක්. ඒත් එයාට අපිට වගේම හැඟීම් දැනීම් තියෙනවා. මෙයාව නිර්මාණය කරන්නේ “කෝල් ඒන්ස්ලි” කියලා කෙනෙක්. එයා කෘතිම මිනිස්සු හදලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතර සබඳතාව ගොඩනගන්න උත්සහ කරනවා. මේ Zoe වැඩ කරන්නෙත් මෙයා යටතේ. හැබැයි මේ Zoe දන්නෙත් නෑ එයා කෘතිම රොබෝ කෙනෙක් කියලා. ඒත් එයා ඒක දැන ගන්නකොට එයා “කෝල්” ට ආදරේ කරන්න පටන් අරන්. ඒ අතරේ මේ Zoe ට ආදරේ කරන වෙන කෙනෙකුත් ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලා මේක බලනකොට දැන ගනීවි. කොහොම කොහොම හරි මේ Zoe ගේ හිතේ තියෙන දේ “කෝල්” දැනගන්නවා. එහෙම දැනගෙන මේ දෙන්නා අතරේ එක එක සිදුවීම් පෙලක් වෙනවා. ඒත් අන්තිමටම Zoe ට මොකද වුණේ, එයා මොන විදිහේ කෙනෙක්ද, “කෝල්” එයාට මොකද කලේ කියලා මූවි එක බලලම දැනගමු. කෘතිම මිනිසා සහ සැබෑ මිනිසා අතර දෝලනය වන ආදරය, හැඟීම, සබඳතාවය ගැන මේ මූවි එකෙන් අපිට දීලා තියෙනවා. අනාගතේදී අපිටත් මේ වගේ කෙල්ලො තමා හොයාගන්න වෙන්නෙ. හී… මේ මූවි එක රිලීස් වුණේ 2018 ජූලි 19 වෙනිදා. මේකට IMDb අගය මේ වෙනකොට 6.1 ලැබිලා තියෙනවා. ෆැන්ටසි හා විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේ මූවි එකට ගූගල් එකේ කැමැත්ත ලැබිලා තියෙන්නෙ 85% යි. පැය 1යි විනාඩි 44ක් පුරා දුවන මේ මූවි එක රුසියාවේ නිෂ්පාදනය වෙච්ච මූවි එකක්. එහෙනම් මූවි එක බලලා සබ් එක ගැනත් පොඩි කමෙන්ටුවක් දාගෙන යන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මං එහෙනම් නවතින්නම්. හැමෝටම ජයවේවා! සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා baiscope.lk

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.
2,965 downloadsDownload Zoe-2018-1.zip44 KB
(උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-18
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දර්ශන සමරවීර
Subtitles
30 comments
kuma.lk
thanujamilandi
Thank You sub ekata godak lassana film ekak wage balannamkoo... Thank you BS!!!!!!!!! Jaya wewa!!!!!!!!!
gihan perera
Thanks so much...Good job and well done....don't giveup do a subtitle...keep continue it...god bless you...see soon.....
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
salinda wimalaweera
thanks for sub
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
darshana100
thanks brother
Dara777
සියලුම යාළුවන්ට බොහෝමත්ම ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
asanka_mapa
සහෝ හබි එක හොදයි.. අවුලක් තියනවා.. movie එක විනාඩි 19.15,16 දි එක සබි කොටසක් (" මම යන්න ඔන. මං ඔයාට.... මට පුල්වන් ඔයාට තව කෝපි එකක් ගෙන්න. ") දිගටම තියනවා... එක්ට උඩින් තමා සබි එක යන්නේ... එක පටිට අවුල් movie එකේ 1.19.40 විතර ගියාම තමයි.ඒක හරියන්නේ.... ඒක හරි ගස්සන්න.... thanks ...
Dara777
තෑන්ක්ස් සහෝ. ඒක දැන් හරි මං හිතන්නෙ.
Udara Damith Dissanayaka
ජයවේවා
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Dara777
බොහොම ස්තූතියි ඔක්කොටම.
Ravindu Dananjaya
Boar (2018) mekatata sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
aks
Thanks...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sanath Perera
thanks machan sub ekata..
supiri film ekak wage...
jayena jaya...
didatama sub demu..Dara777
කමෙන්ට් එකකින් දිරිමත් කළ ඔබ සැමට බොහෝමත්ම ස්තූතියි.
harshani11112
ස්තුති දර්ශන
Gurullawala Gamaralalage
Thanks Broo.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dilshanmaduwantha
ela jayawewa
Prageeth Gaya
thank uuuuu
Rukshan37
ela ela
Pa98hasanka
Blueray dendakoo
wcr
Thank You!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for the Sub.....!