හරි යාලුවනේ මේක මගේ සිව්වන උපසිරසිය. වෙනද කලාට වැඩිය වෙනස් දෙයකට SUB දාන්න හිතුනා එකයි Action, Horror චිත්‍රපටයක් තොර ගත්තේ. මේක 2010 film එකක්. IMDB රේටින්ග්ස් වල 4.1 වගේ අගයක් ලබාගෙන තියනවා. මේක ZOMBI ගනයේ චිත්‍රපටවලට කැමති කට්ටියට හුඟක් හොඳයි. මේකේ කතාව ගත්තොත් මේගොල්ලෝ සොයා ගන්නවා මියගිය සයිල ව…
හරි යාලුවනේ මේක මගේ සිව්වන උපසිරසිය. වෙනද කලාට වැඩිය වෙනස් දෙයකට SUB දාන්න හිතුනා එකයි Action, Horror චිත්‍රපටයක් තොර ගත්තේ. මේක 2010 film එකක්. IMDB රේටින්ග්ස් වල 4.1 වගේ අගයක් ලබාගෙන තියනවා. මේක ZOMBI ගනයේ චිත්‍රපටවලට කැමති කට්ටියට හුඟක් හොඳයි.
මේකේ කතාව ගත්තොත් මේගොල්ලෝ සොයා ගන්නවා මියගිය සයිල වලට පනදිය හැකි රසායනිකයක්. මේක ගැන විවිද අදහස් තියනාව.කොහොමහරි මේ රසායනිකය ගෙනියන දුම්රියට අනතුරක් සිදුවෙනවා. තවත් තැනක ආධුනික පරීක්ෂකවරියකගේ පළමු ක්‍රියාන්විතය ඈ සිදුකරනවා. ඇයට පැවරී තියෙන්නේ සිරකරුවෙකුව රැගෙන යාමටයි. ඇයට තම මුල්ම මෙහෙයුම ඉටු කිරීමට හැකිවෙයිද? ඇත්තටම දුම්රියට සිදු වූ අනතුර මොනවගේද කියලා දැනගන්නනම් FILM එක බලන්නම වෙනවා. එහෙනම් සැමට ජය!
700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
6591191cf43575b2c41e64f259e5e7c0fd90664f Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,784 downloadsDownload Zone-Of-The-Dead-2009.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගාල්ලගේ දිනේෂ්
Subtitles
13 comments
Sanjaya
thisal
tnx bn elaaa
Kulanjana Maduranga
niayamai…thanks DINESH saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුති සහෝ
Zombie ෆිල්ම් අනිවා බලනවා
ජය වේවා...!!!Charuka Indunil
Thanks
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathu
meka mata monama torrent ekakinwath baganna bari una.puluwan kenek link ekak danna wada karana.thnx
pubudu
meke sub eke timeline aul bn....
DINESH
TORRENT එක ගද්දි UNCUT film එක ගන්න.
yasitha
Survival Of The Dead (2009) sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ගොඩාක් ස්තුති,