ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි. ඉතින් මේ කතාව සත්වෝද්‍යාන පාලක ග්‍රිෆින් ගැනයි. කතාව පටන්ගන්නේ මෙහෙමයි. ග්‍රිෆින් කාන්තාවකට විවාහ යෝජනාවක් කරනවා. හැබැයි ග්‍රිෆින් බලාපොරොත්තු නොවුණු විදිහට, ඒ කා…

ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි.
ඉතින් මේ කතාව සත්වෝද්‍යාන පාලක ග්‍රිෆින් ගැනයි. කතාව පටන්ගන්නේ මෙහෙමයි. ග්‍රිෆින් කාන්තාවකට විවාහ යෝජනාවක් කරනවා. හැබැයි ග්‍රිෆින් බලාපොරොත්තු නොවුණු විදිහට, ඒ කාන්තාව ඔහුගේ යෝජනාවට කැමති වෙන්නේ නෑ. ඒ කාන්තාව කියන්නේ, ඔයා නෙමෙයි මගේ හීනවල ඉන්න පෙම්වතා කියලා. ඉන් අවුරුදු 5කට පසු කතාව තමයි අපිට මේ චිත්‍රපටය තුළින් බලාගන්න පුලුවන් වෙන්නේ. ග්‍රිෆින්ගේ හිතේ තාමත් ඒ කෙල්ල ඉන්නවා. ඉතින් ග්‍රිෆින් උත්සහ කරනවා ජීවිතේ වෙනස් කරගන්න. ග්‍රිෆින් සත්තු වත්තත් අතෑරලා දාලා යන්න ඔන්න මෙන්න ඉද්දි ඔයාලා නොහිතන විදිහකට මේ සත්වෝද්‍යාන පාලක ග්‍රිෆින්ට උදව් හිමි වෙනවා ඔහුගේ බලාපොරොත්තුව ඉටු කරගන්න එක වෙනුවෙන්. මම ඒ ගැන කියන්න යන්නේ නෑ. (හැබැයි ට්‍රේලර් එක බැලුවොත් නම් ඔයාලා දකිවී ඒ රහස ගැන…)
ඉතින් ඒ උදව් එයාට කොහොමද ලැබෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න… හොඳටම හිනා වෙන්නත් පුලුවන් වෙයි මේක බලද්දි. සතුට, ආදරය, දුක මේ හැමදේම සංවේදී විදිහට පැයයි විනාඩි 42ක් තිස්සේ, මේ චිත්‍රපටයෙන් දකින්න ඔයාලට පුලුවන් වෙයි.
තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
3,877 downloadsDownload Zookeeper-2011.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
14 comments
හසිත මධුෂාන්
harith98
thanks
vishwa
thanks, bro sub ekata
MAALNATH
Thanks ..................good luck ....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramod
Thanks bro sub ekata jaya weva.
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
podda
thanks
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
Jayasanka
ගොඩක් ස්තුතියි සබට. පුළුවන් නම් To All the Boys I've Loved Before කියන පිලුමට සබ දෙන්න.
Madusara
උපසිරසියට බොහොම ස්තුතියි. ජයවේවා
පුලුවන් නම් far cry 2008 කරන්න. එකට සිංහල සබ් දීලා නැ. මගඇරුනු ෆිල්ම් එකක්...
Ruchira
Thanks for the sub!!!
jagath55
Thanks
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Zookeeper (2011) Sinhala Subtitles | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Zookeeper-2011.jpg)
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!