MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)චරිතාපදාන (TV)නාට්‍යමය (TV)බලන්නලහිරු ප්‍රසාද්ස්පාඥ්ඥ (TV)සිංහල උපසිරැසි

Narcos [S03 : E04] Sinhala Subtitles | තවත් අධිරාජ්‍යයක බිඳවැටීමක ආරම්භය [සිංහල උපසිරැසි] [18+]

Rating: 9.8/10. From 9 votes.
Please wait...

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි නාකෝස් තෙවන කතා සමයෙත් හතරවෙනි කොටස වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන ආවා. ආයෙ අමුතුවෙන් කලින් කොටස ගැන කියන්න ඕන නැහැ මම හිතන්නෙ එක ලඟ උපසිරැසි ලැබෙනකොට කොහොම නම් අමතක වෙන්නද නේ. එහෙනම් මෙඩලින් කාටෙල් එකේ අවසානයත් එක්ක දැන් අලුත් DEA එක තවත් කාටෙල් එකක් පස්සෙ පන්නනවා ඒ තමා කලි කාටෙල් එක. මේ ගැන ඉතිං අපිට කලින් සීසන් වලදි එහෙම අහන්න වගේම කලි කාටෙල් සහා මෙඩලීන් කාටෙල් දෙකේ ගැටුම් එහෙමත් දැකගන්න පුළුවන් වුනානෙ. ඉතිං මෙඩලීන් කාටෙල් එක වගේම බලවත් කාටෙල් එකක් වුන කලි කාටෙල් එකේ ලොකු ලොක්කෙක් අල්ල ගන්න තමා මේ පාර පෙන්‍යා ඇතුළු පිරිසි සැලසුම් කරන්නෙ. හැබැයි අපි හැමෝම දන්නවනෙ පළාතෙ පොලිසිය ඉන්නෙ කාටෙල් එකේ සාක්කුවෙ විත්තිය. හැබැයි මෙයාලගෙ සහය නැතුව පෙන්‍යාට කලි වල මෙහෙයුමක් කරන්න අමාරුයි. ඉතිං කලි පොලිසියෙ සහයත් ඇතුව අපි බලමු එහෙනම් පෙන්‍යා මේ වතාවෙ කාවද කොටු කරගන්න සූදානම් වෙන්නෙ වගේම මොකක්ද පෙන්‍යාගෙ සැලැස්ම, ඒක සාර්ථක වෙයිද කියලා. එහෙනම් නාකෝස් සීරීස් එක තුල මගේ වැඩ කොටස මෙතනින් ඉවර වෙනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9317 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Narcos [S03 : E04] Sinhala Subtitles | තවත් අධිරාජ්‍යයක බිඳවැටීමක ආරම්භය [සිංහල උපසිරැසි] [18+]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    Thanx bro……..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *