MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධආද‍ර කතාක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නමාලන් මධුශාන්සිංහල උපසිරැසි

Nene Raju Nene Mantri (2017) with Sinhala Subtitles | දේශපාලන බලය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 67 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනි,… මුලින්ම මම බයිස්කෝප් පවුලේ සියලුම දෙනාට මම ස්තූති වන්ත වෙනවා, මාවත් ඒ පවුලේම සමාජිකයෙක් කරගත්ත එකට, ඒ වගේම මේ තමයි මගෙ පලවෙනි සබ් එක. සුලු සුලු වැරදි ඇති, අඩු පාඩු ඇති, ඒ සියල්ලටම සමාවන්න.

ඔන්න මම කරපු පලවෙනි සබ් එක, මේ වසරේ (2017) අගෝස්තු මස 11 වනිදා සිට තිරගත වූ තෙලිගු චිත්‍රපටයක්, නමින් Nene Raju Nene Mantri (2017), සුප්‍රකට ඉන්දියානු නලු නිලියන් රග දක්වන මෙහි, Rana Daggubati (Jogendra), Kajal Aggarwal (Radha) , Catherine Tresa (Devika Rani), Navdeep (Shiva) ප්‍රධාන චරිත වේ, අධ්‍යක්ශනය Daggubati Suresh Babu විසිනි, මෙම චිත්‍රපටය පුරාම සැබෑ දේශපාලනයේ දැන් වෙන සියල්ලම පෙන්නුම් කරයි, ඒ වගේම දේශපාලන ආදර කතාවක් කිව්වොත් මම වැරදි නෑ, ප්‍රධාන චරිතය වන ජොගෙන්දරා කියන්නේ සල්ලි පොලියට දෙන සුපිරි ඩයල් එකක්, හැබැයි ඒ වගේම ජොගෙන්දරාගේ බිරිද (රාධා), ඇය හැමෝටොම උදව් කරගෙන, ඉන්න ගමේම හිත දීනාගත් ගැහැනියක්,දවසක් ගමේ ප්‍රධානියා එක්ක ඇතිවූ බහින්බස් වීමකින් ජොගෙන්දරාට හිතෙනවා දේශපාලනයට සම්බන්ධ වෙන්න,ඔහුට එම සල්ලි, බලයට ආසා හිතෙනවා, පස්සේ ඔහු දේශපාලනයට එකතු වෙනවා , හැබැයි ඔහු හැමදේම කරන්නේ තමන්ගේ බිරිද රාධා වෙනුවෙන්, දේශපාලනයේ තියන හොරකම, මැරකම හැමදේම ඔහු කරනවා, අවසානයේ නම් ගොඩක් දුක හිතෙනවා, පැය දෙක හමාරක් කම්මැලි නැතුව බලන්න පුලුවන් නියම ක්‍රියාදාම චිත්‍රපටියක්, එහෙනම් ඔන්න මම ගියා, තවත් ලස්සන උපසිරසකින් හමුවෙමු. ජය වේවා!

 

Nene Raju Nene Mantri (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRiP පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12542 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/malan-madushan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලන් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

42 thoughts on “Nene Raju Nene Mantri (2017) with Sinhala Subtitles | දේශපාලන බලය! [සිංහල උපසිරසි සමඟ]

  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa..

    Reply
  • malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Praneeth_Bandara

    Sub 1ta tnx…

    Reply
  • tharaka madushanka herath

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    ආන්ද්‍රා/තෙලන්ගනා කොල්ලො පිස්සු වට්ටපු ARJUN REDDY (2017) ෆිලුමටත් සබක් දෙන්න.
    ඒක පට්ටම ෆිල්ම් එක.
    ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට..
    ARJUN REDDY 2017 film 1 th sub labeii kiyla balaporoththu wenawa…
    Imdb _ 9.1
    TOI _4/5
    Jaya wewa….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • suba suba..
    jaya wewa..

    Reply
  • ෆටිටයි ෆිලුම .වැඩෙත් එල.ඔිම යමු සහෝ. ස්තුතීයි සබට…ජයවෙිවා

    Reply
  • sub 1ta thank you. eth baiscopedownloads.com site eke meka nane

    Reply
  • සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • Malan Madhushan

    මගේ යාලුවෝ ඔක්කෝටම ස්තූති,
    මාව බයිස්කෝප් පවුලට එකතු කරගත්ත එකට,
    හැමදාම ඔයාලා එක්කම ඉන්නවා…….

    Good Luck my Baiscope Family members And All of Baiscope Fans,

    Reply
  • පළමු උපසිරැසියට සුභ පැතුම්. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

    Reply
  • පළමු උපසිරැසියට සුභ පැතුම්.

    Reply
    • Malan Madhushan

      yaaa, welcome brow

      Reply
  • පළමු උපසිරැසියට සුභපැතුම් මාලන් සහෝ…
    අපිත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

    Reply
    • Malan Madhushan

      thank you very much Brow,,,,,

      Reply
  • පළමු උපසිරැසියට සුභ පැතුම්.

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං. පළමු උපසිරැසියට සුභ පැතුම්. ජයවේවා.

    Reply
  • Naveen Randika

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    පළමු උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් !
    මේ ෆිල්ම් එකේ එන Sukhibhava සින්දුව නම් නියමයි.
    ජයවේවා !

    Reply
  • ජය වේවා , Mubarakan (2017) hindi මේ ෆිල්ම් එකෙත් සබ් එක ඉක්මණට දෙන්න බලන්න.

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • පලමු වැඩෙට සුභපැතුම්.
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
    දිගටම සබ් දෙමු.
    ජය.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

    Reply
    • Malan Madhushan

      thank you very much Brow,,,,,

      Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..!
    ******************බුදුසරණයි*******************

    Reply
    • Malan Madhushan

      aniwa … thank you very much Brow,,,,,

      Reply
    • Malan Madhushan

      thank you very much Brow,,,,,

      Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
    • Malan Madhushan

      thank you very much Brow,,,,,

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *