Never Have I Ever [S03 : E08] Sinhala Subtitles | අම්මලව ගෙදරින් යවලා කරන්න හදන හොර වැඩේ [සිංහල උපසිරසි සමඟ] (18+)
Never Have I Ever Sinhala Subtitles
S03E07 (තුන්වන කොටසේ හත්වන එපිසෝඩය)
දේවියි ඩෙසුයි පාසල් මට්ටමේ විවාද තරගයකයට මුහුණ දුන්නා. ඩෙස්ගේ කණ්ඩායමට ඉහළ සම්පත් තිබුණ හින්දා, දේවිගේ කණ්ඩායමට ලොකු අභියෝගයක් වුණා. තරගය අතරතුරේදී, දේවි ඩෙස්ගේ කණ්ඩායමේ වැදගත් සටහන් වගයක් හොරා ගත්තා, ඒත් අන්තිමේදී දේවි ඒවා පාවිච්චි නොකර ඉන්න තීරණය කරා. විවාදයේදී, දේවිගේ කණ්ඩායම විශිෂ්ට වාදයක් ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරා. දේවි කරපු වැරදි වැඩේ දැකපු ගුරුවරයා මේ ගැන එයාගේ පවුලේ අයට ගිහින් කිව්වා. තරගයෙන් පස්සේ, දේවි ඩෙස්ට තමන් කරපු දේ ගැන ඇත්ත කිව්වා, ඩෙස් දේවිට මෙතනදි සමාව දුන්නා. මේකෙන් මෙයාලගේ සබඳතාවය තවත් ශක්තිමත් වුණා.
S03E08 (තුන්වන කොටසේ අටවන එපිසෝඩය)
මායිම් පනිනවා, රහස් එළියට එනවා, ගැටුම් ඇතිවෙනවා. දේවි ගොඩක් අමාරු තත්ත්වයකට මුහුණ දෙනවා. ඒක හරි ගස්සන්න යන හැම උත්සාහයකින්ම තත්ත්වේ තව නරක් වෙනවා. කට ඇරගෙන බලන් ඉන්න තරම් පුදුම දේවල් වෙනවා. හිතේ හැඟීම් උපරිම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 149 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]