Nikita [S01 : E09] |මයිකල්ගේ යටගියාව [සිංහල උපසිරසි සමඟ]
ඔන්න සුපුරුදු විදියටම අදත් පුරුදු කතාවටම උපසිරැසි අරගෙන මම ආවා. අද කතාවේ මාතෘකාව කියලා තියෙන විදියටම කතාව ගලාගෙන යන්නේ මයිකල්ගේ යටගිය අතීතයේ සිදුවීමක් එක්කයි.
කතාව ආරම්භයේදීම මයිකල් උස්බෙකිස්ථානයට යනවා පෙන්වනවා, ඒ වගේම එයා යන හෝටල් කාමරයේ නිකීටා ඉඳලා හම්බෙනවා. නිකීටා මොකද උස්බෙකිස්ථානයේ කරන්නේ? ඒ වගේම මයිකල් මොකටද උස්බෙකිස්ථානයට ආවේ? මේකට හේතුව තමයි මයිකල්ගේ හතුරෙක් ඉන්නවා කසීම් ටරීක් කියලා. මයිකල් මෙයාගෙන් පලිගන්න කියලා තමයි ඩිවිශන් වලට බැඳිලා තියෙන්නෙත්. මේ හේතුවෙන් කාලෙකට පස්සේ මයිකල්ට මේ කසීම් ටරීක්ගෙන් පලිගන්න අවස්ථාවක් ලැබෙනවා. මේක නිසා තමයි මයිකල් උස්බෙකිස්ථානයට යන්නේ. ඒ වගේම නිකීටා මයිකල් පස්සේ උස්බෙකිස්ථානයට ඇවිත් තියෙන්නේ මයිකල්ට උදව් කරන්න. මෙච්චර දුර කතාව බලපු ඔයාලා දන්නවා, නිකීට එකපාරක් මයිකල්ගේ ජීවිතේ බේරුවා වගේම, මයිකල් නිකීටාගේ ජීවිතේ බේරුවා කියලා. ඒත් ඩිවිශන් නිසා මයිකල් නිකීටාව දඩයම් කරන්න පස්සේ යනවා. ඒත් අද වෙන්නේ වෙනත් දෙයක්. නිකීටා සහ මයිකල් දෙන්නම එකතු වෙලා කසීම් ටරීක්ව මරන්නයි සූදානම් වෙන්නේ.
අපි බලමු ඇයි මේ මයිකල් කසීම් කියන කෙනාව මරන්න හදන්නේ? නිකීටා එක්ක එකතු වෙලා වැඩ කරපු එක ඩිවිශන් එක දැනගනීවි ද? මයිකල්ට තමුන්ගේ තරහාකාරයාව මරන්න පුළුවන් වේවි ද? මේවට උත්තර හොයාගන්නත් එක්කලාම කතාව බලමු නේද? මීලඟ උපසිරැසියෙන් හමුවෙමු….
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2740 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela….
බොහෝම ස්තූතියි සහෝ…සබට
thanks saho.. kathawa digatama apata ona hodada…
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
maxxxa machan maxxx ela mchan thnnnnxxxxxxxx jaya wewaaaaaa
සබ් එකට ස්තුතියි …………………………
thanks saho…………..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ikmnata anith sub tikath dapan macho.. supiri uba nm (Y)
Tnx saho. good luck
niayamai…ohoma ymu…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai sahoo tnks sub ekata jaya wewa
thanks
meka downloaa ganna ba ne udavvak karanna ko
සබ් එකට ස්තුතියි
thanks sub ekata
එල ඈ..
කට්ටිය පිස්සු වැටිලා වගේ කතාවට.
පිස්සු නොවැටි තියෙයිද සබයි කතාවයි දෙකම සුපිරි උනාම. 😀
සබට තැන්ක්ස්.
ජය වේවා. !
elakiri macho…. (ada sinhalen wadinnne ban pansale mokakhari awlak. :P) thanks macho. season 4ma bala iwarai uba wenuwen thama balan inne. puluwan ikmanata anith ewath dapan kollo. jayawewa..!
එල එල ඔන්න මචෝ ඊයෙ මගෙ ඉල්ලීම ඉටු කරල එල එල
උබ සුපිරියටම සබ කරනව බන් තැන්කු හොදේ
එහෙනම් උබට ජය වේවා. ඊලග එකත් ඉක්මනින්ම දාපන් කොල්ලෝ ………………………….
මරු,මරු,මේක මාසෙන් විතර ඉවර වෙයි වගේ,මේක ඉවර වෙලා පුලුවන්නම් Smallville වලට sub දෙන්නකෝ…
dawasata episode 2kak daanako saho……………
o/l liyayala gedara inna tike balanna puluwan saho……………….
Thanks.
හුරේ………
thnx saho 😀
thanks