MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S02 : E15] | අමන්දාගේ රහස [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Nikita SE2-1

මං හිතන්නේ පසුගිය කතාව ඉවරවෙනකොට කාර්ලා කියපු කතාව නිසා, කතාව බලන ඔයාලගේ ඇඟේ පොඩ්ඩක් විතර හිරිගඩු පිපෙන්න ඇති කියලා. ඇයි දෙයියනේ ඉතිං පුංචිකාලේ නිකීටාට උදව් කරපු කෙනා, ඊට පස්සේ ගෙයක් දොරක් නැතුව මහපාරේ හිටපු කෙනා, ඩිවිශන් හැදුවා කිව්වාම එහෙම නොවී තියේවිද? 🙂 කොහොමහරි පසුගිය කතාවෙන් ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති, අමන්දාගේ පෞද්ගලික ඉලක්ක ලැයිස්තුවේ පර්සිටත්, නිකීටාටත් උඩින් හිටියේ මේ කාර්ලා කියලා. මොන හේතුවක් නිසාද අමන්දා මෙච්චර උවමනාවෙන් කාර්ලාව මරන්න හොයන්නේ. කොටින්ම කිව්වොත් කාර්ලාවත් ඒ ගැන දන්නේ නෑ.

අද කතාවේ දිගට ඇදිලා යන්නේ ඔන්න ඔය සිදුවීමත් එක්ක. ඒ වගේම මේ අතරතුර ඇලෙක්ස් මාධ්‍ය ඉදිරියේ ලෝකයට ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව් ලෙස තමුන්ව හඳුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ. කොහොමහරි කාර්ලාවත් නොදන්න ඒත් තමුන් එක්ක අමන්දා වෛර බඳින්න තරම් හේතුවෙන කාරණාව මොකක්ද කියලා තමයි කවුරුත් පුදුම වෙලා බලාගෙන ඉන්නේ. ඒ වගේම පර්සිත් මේක දැනගන්න කියලා තමයි මුලින්ම කාර්ලාව මුණගැහුණේ. ඉතිං මේ කවුරුත් නොදන්න දේ කාර්ලා අමන්දා ගැන දන්න රහසක් වෙන්න ඇති කියලා මයිකල් කියනවා. ඒත් කාර්ලා කොහෙත්ම ඒ වගේ රහසක් දන්නේ නෑ කියලයි කියන්නේ. මේ අතරතුර ඇලෙක්ස් මාධ්‍ය සාකච්ඡාවට ගියාට පස්සේ, සෙමාක්ගෙන් ඇලෙක්ස්ට ලොකු ඇබැද්දියක් වෙනවා. මේක නිසා එතනත් ලොකු ජංජාලයක් තමයි වෙන්නේ.

අපි බලමු නේද අද කතාවේ සිද්ධවෙන මෙච්චර දේවල්, කොහොමින් කොහොම ඉවර වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2164 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

16 thoughts on “Nikita [S02 : E15] | අමන්දාගේ රහස [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • sachin eheliyagoda

    Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Broooooooooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

    Reply
  • Elazzzzzzzzzzz
    Thank youuuuuuuuuu.

    Reply
  • Práðèép Üðäýàñgå

    ස්තුති සහෝ සබ් එකට… ජය වේවා !

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ…..
    ජය!!!

    Reply
  • STYLISH PRINCE

    හැමදම වගෙ මම තමා first
    thnz bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *