Nikita [S03 : E14] | ඇලෙක්ස් – ආරි ගණුදෙනුව [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාව හැමෝම බලන්න ඇති කියලා හිතනවා. නිකීටා, ඇලෙක්ස් දෙන්නා එකතු වෙලා ස්ටෙෆාන්ව බේර ගත්තා. ඒත් අන්තිමේදී ඒ දෙන්නව බේරගන්න ගිහිල්ලා ඇලෙක්ස් පොලිසියට අහුවුනා. ඒත් අන්තිමේදී අමන්දාට ස්ටෙෆාන්ව පැහැරගන්න බැරි වුනත්, ඒ වෙනුවට ඇලෙක්ස්ව පැහැර ගන්න පුළුවන් වුනා.
අද කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. අද කතාවේ බලන්න දේවල් ගොඩයි. සරලවම කිව්වොත් අමන්දා ඩිවිශන් එක්ක ගණුදෙනුවක් ගැන කතා කරගන්නවා. ඒ තමයි ඇලෙක්ස්ව ඕනේ නම් තමුන්ට ආරිව දෙන්න කියලා. මේක නිසා කට්ටියම සැලැස්මක් ගහලා ආරි වෙනුවට ඇලෙක්ස්ව හුවමාරු කරන්නයි සූදානම් වෙන්නේ. මේ ගණුදෙනුව සිදු කෙරෙන්නේ දකුණු ඔසෙටියා වල. ඔසෙටියා කියන්නේ යුද්ධ ගිනි ඇවිලිලා තියෙන රටක්. මේක නිසා මෙහෙයුම ගොඩක් අමාරු එකක් වෙනවා. ගොඩක් කරදර මැද්දේ තමයි මෙයාලට ගණුදෙනුව කරන්න යන්න වෙන්නේ.
අපි බලමු අද කතාවේදී නිකීටාට එයාගේ සැලැස්ම අනුව වැඩ කරන්න ලැබේවිද? කිසිම අවුලක් නැතිව ඇලෙක්ස්ව ආපහු බේරගන්න ලැබේවිද කියලා. කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/mnokjq8″ type=”icon” “center” newwindow=”yes”] 246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1977 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks sahoooooo
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
elaz
බොහොම තුති…හෙටත් හමුවෙමු………
Weldon good job bro…
thnx saho 😀
බොහොම ස්තුතියි උපසිරසියට………………තවත් උපසිරසියකින් හමුවෙමු…………….
thanks
Thanks a lot Bro………..