Oh My Ghostess (2015 – ) [E04] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
අන්තිමට මේ හොල්මන නිසා නා බොං සොන් එයාගේ බෝඩිමෙනුත් එළවලා පාරට බහින්න වෙනවා. ඉතින් මෙයා කොහේ කියලා යන්නද. මෙයා හොරාටම රෙස්ටුරන්ට් එකට පනිනවා. වැඩේ කියන්නේ එහේ තවත් හොල්මනක්.. මේ හොල්මන එක්ක රණ්ඩු කරන අතරේ මෙයාව චෙෆ්ට අහුවෙනවා. චෙෆ් මෙයාව තියාගනීවිද? ඒක ලේසි වෙන්නේ නෑ. මෙයාට ලොකු ගැටයක් දාන්න වෙනවා චෙෆ්ව අල්ලගන්න. ඔන්න ඉතින් මේ කොටසෙදි මේ හොල්මනට එයා පණඇරගෙන හොයපු එයාගේ ජෛව බල පිරිමියා හම්බවෙනවා. මෙයා පුදුම ට්‍රයි එකක් දෙන්නේ එයාට ඕනි වැඩේ කරගන්න. මෙයාට පුළුවන් වේවිද.. බලමු.
[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1208 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු….!!!
ස්තූතියි..
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි රොයිලි අයියා..
thnks chalitha saho sub ekata punchi illimak tyenwa trha nttn gu family book korean tv series eke ithuru tikata sub denwada.
මට වෙලාවනම් ගොඩක් අඩුයි. බලමු.. ස්තූතියි.
ayyoo koo ane eaye dawasema balan hitiya ane
සමාවෙන්න. ඉක්මනට දෙනවා.
ayooooo hemenenawa…..meke elaga sub1 dapaoko brooo..
😀 ඉවසලා ඉන්න. පුළුවන් තරම් ඉක්මනට දෙනවා.
Godak lassana kathawak. thank u sub denawata me kathawata. Jaya Wewa !!!
ගොඩක් ස්තූතියි..
Sub 1 t thnz,aiye,plwnn empress ki 1 k sub tkth dnd,,,,
ස්තූතියි. ඉක්මනට දෙනවා.
thanx macho sub ekata..
ස්තූතියි..
කතාවනම් ලස්සනයි වගේ දැක්ක ගමන්ම down කලාට තාම නම් බලන්න උනේ නෑ. . sub එක දුන්නට ගොඩක් thnxz. .
ස්තූතියි.. බලන්න. එක කොටසක් බැලුවොත් දිගටම බලයි.
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
ස්තූතියි. *ලස්සනයි වගේ* 😀 බැලුවෙ නැද්ද? ඇත්තටම ලස්සන කතාවක්.. බලන්න.
thank u
ithuru tikkath ikkmanatama denna
lassana kathawak meka
අනිවාර්යෙන්.. ස්තූතියි
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි.
koi wele daida kyla bala bala hitiye thanks
anith sub tikath ikmanata dnna
budusaranai
අහන්නත් සතුටුයි. ස්තූතියි. බුදුසරණයි.
ela saho,anith epi tiketh sub digena digatama yan.jaya wewa
අනිවාර්යෙන්.. ස්තූතියි.
Thanks..
Good Luck..!!!
ස්තූතියි 🙂
thnq bro.. iye dawasama bala bala hitiye koi weleda meke sub eka danne kiyala..
bohoma stutiiii anit kotas walatat ikmnta sub eka danna puluwan wei kiyala hitanawa
ගොඩක් ස්තූතියි..