MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)චලිත ජයමාල්නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Oh My Ghostess (2015 – ) [E14] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

නා බොං සොන් රෙස්ටුරන්ට් එකෙන් ගියාට පස්සේ චෙෆ්ට තේරෙනවා එයා ඇත්තටම ආදරේ කලේ කාටද කියලා. චෙෆ් නා බොං සොන්ව හැමතැනම හොයනවා.. වාසනාවකට ඒ ළගමයි ඉන්නේ.. ආයෙත් දෙන්නා යාළුවෙනවා.. ඔෆිසර් චෝයි අතින් තවත් මිනීමැරුමක් වෙනවා. ශින් සුන් හේ තවත් බයවෙනවා.  මේ දේවල් ගැන චෙෆ්ටත් කියන්න වෙලා තියෙන්නේ දැන්.. චෙෆ්ටත් ඔෆිසර් චෝයි ගැන සැකයි. කොහොම හරි ශින් සුන් හේ ගේ මරණයේ අභිරහස හොයන්න මේ කට්ටියම එකතු වෙනවා. ශින් සුන් හේ ඔෆිසර් චෝයිගේ අතටම අහුවෙනවා. බලමු මොකද වෙන්නේ කියලා.

 Oh My Ghost! (2015 -) on IMDb

 

 

[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 949 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

15 thoughts on “Oh My Ghostess (2015 – ) [E14] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks…
    Good Luck..!!!
    Elaga episodes 2th ikmanatama denna..

    Reply
  • මේ කොටසටත් බොහොම පින් සහෝ………
    ඊළඟ දෙකත් ඉක්මනටම දෙමු…. උපසිරැසිය එනකම් නොබලා ඉන්නේ හරි අමාරුවෙන්….

    Reply
    • ස්තූතියි.. ඉන්න. අනිවාර්යෙන් ඉක්මනටම ලැබෙයි..

      Reply
  • antima page 2 open wenne na bro ep 15, ep 16 sinhala sub eka ganna ba bro tikk balannako sub ekata thanks

    Reply
    • wait…. wait… 15 & 16 sub not released yet bro….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *