Olympus [S01~E06] |ලෙක්සිකොන් යනු සාපයක්ද?වරමක්ද? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැමෝටම ?? කලින් කොටස බලන්න ඇතිනේ. හොදයි එකේදී අපේ කතාවේ නම කියන්න හොද නැති පුද්ගලයා අතන්ස්වලට ආවනේ එයාගේ පියාව හොයාන. පස්සේ මිනිහව රජතුමා පිළිගන්නවනේ. හරි මේ සතියේ වෙන්නේ මේකයි මේ සතියේනම් පොඩ්ඩක් විතර කතාව වෙනදට වඩා හොද වේගන එනවා. අගියස් රජතුමා එයාගේ නව පුත්‍රයාට රැජිනගේ උපදෙස් පරිදි නමක් සහ කිරුළට උරුමකරු ලෙස නම් කරනවා. අලුත් නම කතාව බලලම දැනගන්න. කොහොමහරි ඊලග එපියේ ඉදන් මට මිනිහට නමක් දාල සබ හදන්නයි ලිපිය ලියන්නයි පුළුවන්. ඝාතකය කිව්වම ටිකක් විතර චාටර් වගේනේ..ආහ තව පලස් උතුමානන්ව මේඩේයා රැජින සුක්ෂම උපයකට හසු කරනවා. ඔරකල්ටත් මයිනොස් රජතුමා ලගදි වැඩ වරදිනවා.
හැමෝටම නොසිතු දේවල් තමයි වෙන්නේ.. මේ කොටස නම් කරලා තියෙන්නෙත් ලෙක්සිකොන් කියලා. සමහරවිට ඒක විසදෙයිද ?? මේඩේය දේවත්වයට පත්වීමට දොරටු විවර කරයිද ?? වගේ දේවල්වලට පිළිතුරු ලබාගන්න මේක බලලම. උපසිරසි හැදුවට මොකද අද මම උපසිරසි හදන්න කලින් බලුවෙනම් නැහැ. හරි එහෙනම් කට්ටිය බාගෙන බලන්නකෝ. මෙතන ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්නේ නැතිව. ඔන්න එහෙනම් 7 වෙනි කොටසින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුව උඩ මම සමුගන්නවා. ඔබ සැමට ජයවේවා!
[button link=”http://goo.gl/Qn7Ge6″ type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1684 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
elazz bro…!!!
Thanks machan
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි උපසිරසියට……
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho…..
Thank You Brother……………
බොහොම ස්තුතියි උපසිරසියට……තවත් උපසිරසියකින් හමුවෙමු…………..