Prison Break [S01 : E07] Sinhala Subtitles |කෝලහාලය 2..[සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ. මේ වෙබ් පිටුවේ දෙන චිත්‍රපටි බලද්දි මටත් ආසාවක් ආවා සිංහලෙන් උපසිරැසි කරන්න. ඒකට මම තෝරගත්තෙ ගොඩක් ප්‍රසිද්ධ මේ රූපවාහිනී මාලා නාටකය. මේක මුලින්ම පටන් ගත්තේ ධනුෂ්ක ලක්මාල්, කවුරුත් දන්න ධනා, මගේ ආදරණීය සහෝදරයා තමයි. මේ කොටසේ සිට කොටස් කීපයකට උපසිරැසි දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේක කරන්න ධනා තමයි මට උදව් කලේ. ඔහුට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මෙවැනි අවස්ථාවක් ලබා දුන්නට. ඒ වගේම මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. මේකේ වැරදි අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. ඒවා ගැන කාරුණික ලෙස සලකයි කියලා මම හිතනවා. පුලුවන් නම් පොඩි කොමෙන්ටුවක් දාලා ගුණ අගුණ කියනවනම් ඒ අයට ගොඩක් පින්.
පසුගිය සතියේ කොටසේ සිද්ද වුනු දේවල් ඔයාලට මතක ඇති මගේ හිතේ. කොහොම නමුත් මං ටිකක් මතක් කරලා දෙන්නම්. මයිකල්ට අවශ්‍ය වෙනවා අමතර කාලයක් ලබාගන්න, මොකද ලොකු බිත්තියක් තියෙනවා කඩන්න. ඒකට ගොඩක් වෙලාව ඕනා වෙනවා. ඒක ගැන හිත හිත ඉන්නකොට මයිකල්ගේ සගයා කියනවා හොඳ අදහසක්. ඒ කියන්නේ එයාලා ඉන්න මුලු ප්‍රදේශයම ලොක් කරලා තියාගන්න පුලුවන් විදිහක් ගැන. එහෙම ලොක් කරගත්තොත් කවුරුවත් නිලධාරියෙක් එන්නේ නැහැනේ ඒ පැත්තට. එතකොට මයිකල්ට ඕනා කරන වෙලාව ලැබෙනවා. ඒ අතරේ සිරගෙදර ඉන්න පුද්ගලයෙක්ට ඇමතුමක් ලැබෙනවා බරොව්ස්ගේ කතාව ඉවර කරන්න. තව වෙරෝනිකා නික්ව අයින් කරනවා එයාට කරන උදවු වලින්. නමුත් නික් අලුත් පොයින්ට් එකක් හොයාගන්නවා බරොව්ස්ට එල්ලවෙලා තියෙන චෝදනාවෙන් නිදහස් වෙන්න පුලුවන්. මයිකල් එයා ඉගෙන ගත්තු නියමයක් යොදාගෙන බිත්තිය කඩන්න පටන් ගන්නවා. මේ අතර ඩොක්ටර්ට කරදරයක්. ආණ්ඩුකාරයත් එනවා මෙතනට. දැන් මතක් වෙන්න ඇතියි කියලා මම හිතනවා. එහෙනම් මේ කොටසෙ සාරාංශය තමයි මේ.
මයිකල්ගේ කට්ටියට තවත් අලුත් සගයෙක් එකතු වෙනවා. ඔය අතරේ මයිකල් යනවා ඩොක්ටර්ව බේර ගන්න. බොහොම අමාරුවෙන් ඇයව බේර ගන්නවා. සූක්රේ සහ ඇබ්රෑසි බිත්තිය කඩන්න පටන් ගන්නවා. නික් හා වෙරොනික් වොෂින්ටන් වලට යනවා ඇමතුම ගැන හොයන්න. එයාලට හෝඩුවාවක් ලැබෙයිද? කණ්ඩායමට අලුතෙන් එකතු වුනේ කවුද සහ ඔහු කණ්ඩායම වෙනුවෙන් කරන පළමු කාර්යය කුමක්ද? ඔවුන් බිත්තිය බිඳ දමයිද?
මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න නම් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් මේ කොටස රසවිඳින්න කියලා මං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔයගොල්ලො හැමෝටම බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
29188 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-10-18
thankx brooooooooooooooooooooooooooo
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thank you
thnx bro
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
thank you..
සුපිරියක් දැන් තමා බලන්නේ
සබ් එකත් අවුලක් නෑ පට්ට ❤️
තැන්ක්ස් බ්‍රො
බොහෝම ස්තූතියි
thanks saho
Thanks sahoo
ස්තුතියි
Thanks Bro !!!
Thanks kollo..
සුපිරි කතා මාලාවක්..
ඉදිරියටම යමු..
ජයම වේවා…!!!
බලන්න බලන්න අසයි මචෝ…………
thanx……..සහෝ 🙂
|| නියමයි ||
| කදිම නිර්මාණයක් |……. | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanx wewa
සදීප් ලක්මාල් thanks macho sub ekata…
bohoma pin saho..jayawewa..!!!
බොහොම ස්තුතියි.. (y)
බොහොම ස්තුතියි සහෝ.
pata man meka labadima gana godak thnx anith tiikath ikmanin harwala denna kiya ila sitinawa patta kathawe rasa danenna sinhala sub thiyeddine
thnx ayya……….
ela.
බොහොම ස්තුතියි
machan mewala sub ganna ban ne machoo
patta
malai hode thanks
thanks saho… mekanam pattai… puluwannam sathiyakata sub 2k wath danna try karanna
අනේ ඉවසන්න බැ.. මටනම් …
අනිත් කොටසට සබ් දානකම්..
දාල බලනකම්…
බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….
Mn hithanawa oyala apage illem salaka balanawa kiyala…dalathiyena comments diha baluwama penawama penawa sathiyata eka subekak pramanawath nathi bawa..api lokudeyak ilane na..sathiyakata sub dekak witharai illane..oyala dawasakata dana film thoge hatiyata eka etharam lokudeyak nemei…mama hithanawa megana idiriyediwath salaka balai kiyala..rasikayange illeem walata idak dei kiyala…kohoma unath wadenam pattai…sub walata bohoma pin..
Thanks saho,ikmntma anit tikath dnna
මේ සීරීස් එක යාළුවෙක් මට දුන්නේ බලන්න කියලා…. මුලම කෑලි දෙක නිකන් ඕනාවට එපාවට බැලුවේ…. ඊට පස්සේ මේක ඈබ්බැහියක් වගේ උනා….. 😛
ඊට පස්සේ නිදි මරාගෙන මේක බලන්න පටන් ගත්තේ ඉවර වෙනකම්ම….. 😀
සිංහල සබ් එක්ක මේක ආයෙත් බලන්න ඕනා….. 😀
ela ela macho puluwan tharam ikmanin anith ekath dapan…
niyamai machannnnnnnn
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ela machan
Thanks Machan………….
thanks macho
thanks…
නියමායි “සදීප් ලක්මාල්” සහෝ…ධනා සහෝ වගේ පරක්කු කරන්න නම් බෑ ඕන්…
ස්තූතියි.ඔක්කොම බාලා තමා බලන්නේ.
sub daanakan balaaganamai hitiyee…..thanxxxxxx………
අම්මො අයියා මොකො මල්ලි මොකො දෙන්නම් දක්ශයො වගෙ නියමයි සබ් එක වෙනසක් තෙරෙන්නෙම නැ
බොහොම ස්තූතියි සදීප සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. දිගටම දෙමු නේ? 😛 😛
ඒ කියන්නේ අයිය මලෝ දෙන්න ම දැන් වැඩට බැහැල එහෙනම්…..
මරු මරු…
සබ් එකට බොහොම ස්තූතියි සදීප්….
දිගට ම මේ වැඩේ කරමු.
ඊළඟ සබ් එක දාන දවස වෙනකල් මං කොහොමද ඉවසන්නේ!
ela ela elaanga ekath ikmaninma sub dala dendakoooo….. e tharam mekata waha wetila inne…………… thaaaankssssssssssssssssss
Thanks Machan………Godak pin umba mahansi wenawata…
Thanks Machan
thanks
of course machan…u are warmly welcome….we were waiting and waiting for this…….thanxxxxx
බැරිවෙයිද සතියට දෙකක් තුනක් මෙකට සබ් දෙන්න
බැරිවෙයිද සතියට දෙකක් මෙකට සබ් දෙන්න
මේක නම් පිස්සු කොර කතාව.. සබ් එක්කම දෙනවට පිo තාමා ඉතින්..
අන්තිම කොටස බලලා ඉවර උනාම මාර හදිස්සියක් තිබ්බේ මේ කොටස බලනකල් ස්තුතීයි සහෝදරයා හදවතින්ම .
අදත් අලුත් යාලුවෙක්. නියමයි. පළමු උපසිරැසි නිර්මානයට උණුසුම් සුභපැතුම් යාලුවා.
Thanx dr…anith sub ekath ekamanta dana..godak thanx
මට හිතුන මේක අද දෙයි කියල.අයිය මලෝ සෙට් වෙලා සුපිරි වැඩක් තමයි කරන්නෙ.නිකන් හරියට ප්‍රිසන් බ්‍රේක් වගේ.එල සදීප් වැඩේ.අර කිවුවත් වගේ සතියකට කොටස් 2ක් වත් දුන්නනම් ගොඩ.කොයි වෙලාවෙ අනිත් එක දෙයිද කියල බලන් ඉන්නෙ.දෙන්නෙක්ම ඉන්නවනෙ දැං.එහෙනම් ඉක්මනටම අනිත් කොටස දෙයි කියල හිතනවා.ජයවේවා.බොහෝ……………….ම ස්තූතියි…!
ane mchan ikmana anith sub tikath denna please ogollo karanna niyama wadak thanks
පට්ට පට්ට කතාව
දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ
දෙනකම් උන්නේ 🙂
එල එල එල කිරි ජය වේවා
thxQ
බොහොම තුති
Thanks
පට්ට පට්ට මමත් ගන්නවා…..
thank u very much
එලz … ස්තුති මචො . බැරිවෙයිද සතියට දෙකක් තුනක් මෙකට සබ් දෙන්න. සිසන් 4ක් කොටස් 22×4 අපොයි ගොඩ කාලයක් ඉන්න වෙනවනේ එක පාරක් බැලුවා එත් සබ් නිසා අයෙත් බලනවා .
වැඩේ පට්ට දිගටම කරමු අයිය මලෝ එක්කම
Thanks
බොහෝම ස්තූතියි සහෝ.
ane kollo sathiyakata eka parak dennathuva 2parakvath denda 100 kali okkoma down kara dan ivsillak nathiva inne okkoma ekadigata balanda godak thankz mehemavath dunnata kohoma hari sathiyakata 2parakvath denada balanda shooo………
බොහෝ පින් සහෝ
මයෙ හිතේ සිංහල සබ් හදන පවුලේ සාමාජිකයන් ටිකක් ඉන්නේ ධනාට විතරක් වෙන්න ඕනේ… ඉස්සරලාම ධනා, ඊළගට ධනාගේ ලව් එක, ඊළගට සෝවුරා, ඊළගට…???
ධනා වගේ කෙටි නමක් නැද්ද සහෝ ඔයාට? තියේනම් ඒකත් දාන්නනේ තිබුණේ!
අර වගේම කෙටි එකක් තිබ්බානම් හොදයි කියලා මට හිතෙනවා 🙂
ඒකෙන් කාරි නෑ. අපි බලමුකෝ සහෝ-ධනාගෙ(ධනාගෙ සහෝදරයා) සබ් එක කොහොමද කියලා. කියන්ඩ දෙයක් නෑ සුපිරියටම ඇති. ධනාගෙ ඒවත් එහෙමනේ!
ඉතිං ඔයාගෙත් එහෙමම වෙන්ඩ ඕනෙ… නේ…?
හරි එහෙනම් සහෝ අලුත් වැඩේට සුබ පතනවා.
ඉඩකඩ ඇති අයුරින් අපි වෙනුවෙන් තව තව නිර්මාණ අරගෙන එන්න!
ජය වේවා!
Meyka dena.kam unne,tz
Wow.patta
ude paandara aweth meka ganna thamai.. bohoma thanx
ane machan meeke sub tika ekmanata denna puluwannam loku deyak machan. pleaseee
thanxxx machooo
Maru.thxxx
Ela ayya malo pawul pitin akathu welaney subs denne,
එල එල පට්ට.
Palamu sub akata jaya wewa……..
Thxxxx
ධනා මල්ලියා (සදීප් ලක්මාල්)ගොඩක් තැන්ක්ස් අපි මේක දෙනකම් තමා බලාගෙන ඉන්නේ දිගටම දෙන්න …
super ilaga kotasath ikmanata dannako
මේක බලලා ඉවර කරන්නේ කවද්ද කියලා ඉන්නේ ඒ තරමටම ආස හිතෙනවා මේ කතාවට බොහෝම ස්තූතියි සහෝ.
Ela aaa….macho ubatawath puluwanam sathiyakata sub 2k wath dena try karapan..mekata dan pissu watila ine….thanx.
බොහොම ස්තුතියි….