Prison Break [S01 : E09] Sinhala Subtitles |කෝලහාලය !![සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කට්ටිය බලාගෙන හිටපු කතා මාලාවේ ඊලග කොටසත් අරගෙන අපි ආවා. ඇත්තම කියනවා මේක දෙන්න මෙච්චර පරක්කු වෙයි කියලා හිතුවේ නැහැ. මුලින් කියන්නම්කෝ වුනේ මොකක්ද කියලා. ගොඩක් අය අපිට බැන බැන ඉන්න ඇති. අනේ සමාවෙන්න. මේ වුන කාලගුණ විපරියාසය නිසා අපේ ගම් ප්‍රදේශයට ගොඩක් අලාභ හානි සිද්ද වුනා. ගංවතුර ඒ මදිවට මහ ගස් කඩන් වැටිලා විදුලිය විසන්දි වෙලා. පහු ගිය දවස් ටිකේම හිටියේ කලුවරේ. විදුලිය නැතිව. ඔන්න අද තමයි ඒ ප්‍රශ්න විසදලා විදුලිය සුපුරුදු පරිදි ලැබුනේ. කස්ටිය සමාවෙන්න ඕනා හොදද. කීයටවත් නොහිතපු දෙයක් නොවැ වුනේ. ඒවා හරි දැන් කතාව දිහාට හැරෙමු.
පසුගිය කොටස ටිකක් මතක් කරගෙනම ඉමු නේද. ගිය සතියෙදි ඔයාලට මතක ඇතිනේ ගොඩක් නරක සිද්දි දාමයක් සිදුවුනා. ඒ තමයි ලින්කන්ගේ බිරිදවයි එයා දැන්බැදලා ඉන්න සැමියවයි රජයේ රහස් සේවයේ නියුතු කෙනා විසින් මරලා දානවා. ඒකට අහු කරන්නේ ලින්කන්ගේ පුතාව. ඒක නිසා ලින්කන්ගේ පුතා එල් ජේ පොලිසියට අහු වෙන්නේ නැතිව, අර රජයේ ඔත්තු කාරයින්ට අහු වෙන්නේ නැතිව පැනලා යනවා. ඒ අතරේ වෙරෝනිකාලට ඒලලවෙන බෝමබ ප්‍රහාරයෙන් අවාසනාවකට වෙරෝනිකාගේ අසල්වැසියා මිය යනවා. ඒ අතරේ මයිකල්ගේ ප්ලෑනේ අප්සට් එකක් එනවා. ඒ කියන්නේ එයා හිතන් හිතපු විදිහට නෙමී දැන් සිරගෙදර තියෙන්නේ. ඔය විදිහට සිද්දි දාමයක් සිදු වුනා පසු ගිය කොටසේ. දැන් බලමු අද ගෙනාව කොටසේ මොකක්ද සිද්ද වෙන්නේ කියලා.
කොහොමින් හරි මයිකල්ට ඕනා තැනට පැනගන්න හැකියාව ලැබෙනවා එයාට. එතන තමයි කතාවේ ප්රඅධානම සිද්දිය සිද්ද වෙන්නේ. ඒක එහෙම තියලා බලමු එල් ජේ ට මොකද වෙන්නේ කියලා. එල් ජේ අතරමං වෙච්ච කෙනෙක් වගේ එහේ මෙහේ ඇවිදිනවා. නමුත් එයා යන යන තැනට අර රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නා එනවා. එකෙන් එල් ජේ ගොඩක් අසීරුතාවයකට පත්වෙනවා. ඒ නිසා එයා දුරකථන පණිවිඩයක් දෙනවා නික් සැවරින්ට. නික් ඒ පණිවිඩය වෙරෝනිකාට දුන්නම වෙරෝනිකා එල් ජේ ට ඇමතුමක් දෙනවා. ඇමතුමක් දීලා එයාලා ඉන්න තැනට එන්න කියනවා. ඒත් වෙරෝනිකා දන්නේ නැහැ එල් ජේ දුරකථනය ටැප් කරලා තියෙන්නේ කියලා රහස් ඔත්තු සේවයේ කට්ටිය. ඒ කෙන් ඒ ගොල්ලන්ට තව දෙයක් දැනගන්න ලැබෙනවා ඒ කියන්නේ වෙරෝනිකා සහ නික් මැරිලා නැහැ කියලා. ඉතිං මේ රහස් ඔත්තු සේවයේ දෙන්නා හදන්නේ එල් ජේ ගේ මාර්ගයෙන් ඒ දෙන්නවත් අල්ල ගන්න. ඇත්තටම ඒ තුන් දෙනා මාට්ටු වෙයිද ? ඒ අතරේ අබ්රැසිට සිරගෙදර ඇතුලේ තිබුන තැන නැති වෙන්න යන්නේ. ඒ තැනට වෙන කෙනෙක් වැටෙන්න යන්නේ. එහෙම උනොත් වෙන දේ දන්නවනේ , P.I එක නැති වෙනවා. ඒ කියන්නේ ඉතිං මයිකල්ට පනින්න වෙන්නෙත් නැහැ. ඇත්තටම එහෙම දෙයක් වෙයිද. ? ඒ හැම දේම දැනගන්න මේ කොටසත් නරඹන්නම වෙනවා ඉතිං. මේ කොටසත් නරඹන්න කියන ගමන් මං සමු ගන්නවා. ඊගාව කොටසින් හමු වෙමු.
ඒක නම් පරක්කු කරන්නේ නැහැ. ඉක්මනින්ම දෙනවා. මේ වුන දේට ඇත්තටම සමාව ඉල්ලනවා යාලුවනේ. එහෙනම් මං ගියා.
අහිංසක හිත්නේ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
29526 downloads
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thank you
Thanks..!
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub….
Thank you so much…
තැන්ක්ස් සහො
බොහෝම ස්තූතියි
Thanks
ස්තුතියිස්තුතියි
Thanks Bro !!!
(Y) Boma istuti…
sub katahda ekka galpenne na ne….pahuwela watenne…..eka hadanne kohomada..
සුපිරි කතා මාලාවක්..
ඉදිරියටම යමු..
ජයම වේවා…!!!
අඩේ මචං සබ වැඩ නෑ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරසට ස්තුයි සදීප්ටත්……… ඒ වගෙම ධනුෂ්කටත් දෙන්නටම…………
සුභ ආ……….
jaya wewaaa! digatama sub denna
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
tnx machan…
Thanks,
thnx thnx thnx thnx
thkuuu
“ සදීප් ලක්මාල්” සහ ධනුෂ්ක
ලක්මාල් thanks sub ekata…
ela wedak.eth 9 weni kotase idan play wenakota sub eka watenne kotu kotu wagene.sinhala akuru nemeine.ai e?ekata mokada karanne?font case ekakda?
බොහොම ස්තුතියි.. (y)
බොහොම ස්තුතියි සහෝ.
anith tikak ikmanata denna puluwanna hoday machan thnx bokka than dekaka dala thiyena hinda mata 7 weni eka hoyagannath amaru una
thnx ayya
mal 7i.. 🙂
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ලංකාවේ අපිටත් ඊයේ Prison Break Season එකක් බලන්න ලැබුනේ….. 😛
thank u aiyala mallila.apita 10 th ikmanata dennakoo.eka balanakan iwasillak na
apisode 10 ekamatama ewannako
බොහොම ස්තූතියි අයියටයි මල්ලිටයි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
Season 10 sub denkooooooo ikmanata
maru katha podda.
ikmanata dunnata thanks
ලක්මාල් දෙන්නටම ජය…ම්ක නම් පට්ට
මේකේ ආයේ බාන්න දෙයක් නම් නෑ….. සිංහල සබ් එකත් එක්ක බලන්න තමා තියෙන්නේ ආයෙත්…… 😀 පට්ටම පට්ට TV Series එක…. 🙂
Thanks Machan …….
පටිට සිරා thanks me karanadeta oyalata
ikmanata ithuru tikath danna
api me 2 wathawata balanne oyala me karapu පින්කම නිසා
බොහොම ස්තූතියි…..
අගෙයි සහෝලා, ඔයාලා මෙච්චර දිග; මෙච්චර ලොකු කතා පෙළක් සබ් දෙන්න අරගෙන, කොහොම හරි ඒක දිගටම දෙනවා කරදර බාධක මැද්දෙත්! ඒක තමයි මම ඉහළින්ම අහය කරන දේ…
මොන දේ වුණත්, නොවැටී ශක්තියෙන් එකහෙලා කරන මේ වැඩේට ජය!
thanks…
thanku mzi
Thanks machan
Ammooo godak thanks machanlaaaaa. Api godak upset eke hitiye oyala aye prison break sub denne nadda kiyala.Eththatama mechchara karadara asse hari api wenuwen sub dunnata godaaaak thanks machan. Api wenuwen mechchara loku sevayak karana oyalata aye me wage karadara nowenna kiyala api hadawathinma prarthana kranawa……………
Thanks…
enakal balagena hitiye saho…thanx……
ස්තූතියි දෙන්නාටම.
කවුද බොලව් මේ wallpaper එකේ ඉන්න කෙලි පොඩ්ඩ…
එළකිරි සහෝ……… අනිත් වාත් ඉක්මනට දෙන්න…..
eelaga akath ikmanata ona tnanks a lot
මේ වැඩේට දෙන්නට ම බොහොම ස්තූතියි…..
ඊළඟ එකත් ඉක්මනට දෙමු.
ඒක නම් පරක්කු කරන්නේ නැහැ. ඉක්මනින්ම දෙනවා. මේ වුන දේට ඇත්තටම සමාව ඉල්ලනවා යාලුවනේ.
thanks
මන් මේ sub දීලද බලන්න ආව විතරයි ඒක දාල tnx wewa……:D
pastai …gindara…denakam hitiye
yantam ati …..api balagena unne meka denakam thank uuuuuuuuu.sahola dedenatama….
oya karana me deyata sthuti saho
මූනු පොතේ මම දැක්කා මේක දෙතුන්දෙනෙක්ම ඉල්ලලා තියෙනවා. මටනම් තාම බාගන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ මචං.. කොටස් සේරටම සබ් දුන්නම බාගන්න ඕන කියලා තමයි හිතාගෙන ඉන්නේ..
(ඉතින්.. ආයෙ එහෙම දවස් ගානක් කරන්ට් තිබුනෙ නැත්නම් මට කියපං.. විදුලිබල අමාත්‍යාංශයේ යාළුවෙක් ඉන්නවා. වැඩේ ඉක්මන් කරලා දෙන්නම්…)
ජයවේවා! 😉
Maru maru
patta sahoo enakan hitiye ada mama 1 vage
ammo deyyo dakk wage,
thankz so much Sadeep and Lakmal
eththatama denakan engili genagena hitiyee.. pahu giya dawaswala wechcha dewal walata aptath bohoma dukai.. aulak ne den wahinne nane…. thaannxssss
onna mulinma ehanam
බලන්න ඕනේ සේරම එකතු කරන් …
wow thxxx
ලොවෙත් නෑ ජයම වේවා
bohoma thnxxxx
thanks
අනේ බොහොම තැන්ක්ස් මේක දිගටම කරගෙන යමු …
ඔහොම යන්
ජය වේවා 🙂
පට්ට හොදේ ඉක්මනට දෙමු අනිකවා
maru machan 🙂
ජය වේවා පට්ට
tnx machan…
parakku karanna aepaa bro kocharanam iwasannada?sathitata 2 parakwath dannakoooo
thanks
Thanksss denakam unne