Prison Break [S03 : E06] | පැනයාමට සියල්ල සූදානම්…[සිංහල උපසිරැසි සමඟ]
මේ හයවන කොටසයි.. මතකනෙ ගියවර කොටසේදි මයිකල් තමන්ගේ පැනයාමට අවශ්‍ය සැලසුම නිර්මාණය කල අයුරු. ආරක්ෂයින්ගේ හැසිරීම ගැන මහෝන්ගේ නෙත ගැටීමත් සමඟ මයිකල් හට තමන්ගේ හිරෙන් පැනයාමේ ක්‍රියාදාමයට විශාල පිටිවහලක් වුනා. දැන් මයිකල්ගේ සැලැස්ම වන්නේ තම මිතුරා වන සුක්‍රේ සහ ලින්කන්ගේ උදව් ඇතුව ආරක්ෂක නිලධාරියාගේ කෝපි කෝප්පයට නිර්වින්දන බෙහෙතක් දමා ඔහුව අඩපණ කිරීමයි.
දහවල් 3.13 වන විට මයිකල්, විස්ලර් සහ මහෝන් හිරෙන් පැනයාමට සියල්ල සූදානම්. නමුත් මයිකල් මෙය සිදුකරන්නේ සාරා සහ LJ කරදරයකින් තොරව සිටින බවට සාක්ෂි ලැබුනොත් පමණයි.. මේ සඳහා ඔහුට ඡායාරූප රැගෙන එන ලෙස මයිකල් තම සොහොයුරා ලින්කන් හට බලකර සිටිනවා. එලෙස නොගෙනාවොත් මයිලක් මේ සැලැස්ම ක්‍රියාත්මක නොකරන බවත් පවසනවා. නමුත් මේ වන විටත් සාරා ජීවතුන් අතර නොමැති නිසා ලින්කන් මෙම අවස්ථාවේ ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා..
වැඩි විස්තර අවශ්‍ය නැහැනෙ. එහෙනම් හැමෝම මෙවර කොටසත් නරඹන්න. අද කොටසේදි මොනවගේ දෙයක් වෙයිද? මයිකල් දැනගනියිද සාරා ජීවතුන් අතර නැති බව? ආරක්ෂක නිලධාරියාව අඩපණ කිරීමට සුක්‍රේට සහ ලින්කන්ට හැකි වෙයිද? මෙවර මයිකල්ගේ සැලැස්මට මොන ආකාරයේ බාධක පැමිණෙයිද?… මේ හැමදේම දැනගන්න කුතුහලය සපිරි මෙවර කොටසත් නරඹන්න..
එහෙනම් මම ගිහින් එන්නම්.. මීලඟ කොටසින් යලිත් හමුවෙමු. ජයවේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 26452 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
qqqqqqqqqq
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you so much…
බොහෝම ස්තූතියි
Thanks bro
thanks broooo
Ela Ela ban
Thanks Bro !!!!
thanks…………
නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much saho..!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
extrack wen naneeeeeeeeeeeeeeeeeeeeeee
thanks
දිදුල Kd
සිල්වා thanks macho sub ekata…
thankz………….
ටීවී සීරියස් නම් බයිස්කෝප්ම තමා
මෙන්න 6ත් ගන්නව
thanks v much
digatama sua deepan kollo….
super mcho…
කිව්වුත් වගේ දිදුලය දෙනවනෙ ඇට්ටි හැලෙන්න.එල කිරි හොඳේ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
නියමයි දිදුල සහෝ. නියමයි. ඔහොම යන්. බොහොම පින් සබ් වලට.
එල මචං දීගටම දාපන්
thanks
Thankz mahco.next episode 1 th ekmnt damu
thanks bro
thanks macho……
thank u machoo
thanks
thnx broo..!!!
එල එල මචෝ….
සබ් එක ගනිමි….
ජය වේවා!!!
ela ela denakanm unne saho
mekanam ikmanata dena eaka gdakma watinawa sahoooooooooo
thank u very much bro.enakam bala bala hitiye.thanks again for mahansiyata.ela kollek
niyamai sahooooooo
අද උදේ ඉඳන් කල්පනා කළා ප්‍රිසන් බ්රේක් දායිදෝ…කියලා… 😐
ඒත් සැබෑ විශ්වාසයක් තිබුන ඉක්මනටම දෙයි කියල..
මොකද ඉතින් ප්‍රිසන් බ්රෙඅක් බැලුවේ නැත්තම් කාවේ නෑ වගේනේ.. ඒ තරම් කෘතුහලයෙන් වල්මත් වෙලානේ ඉන්නේ.. ❓ ඔන්න බොලේ අද හවස මැසේජ් එකක් ආවා හය දාල කියලා.. ඇත්තටම මාර සන්තෝසයක් ආවේ ඒ වෙලාවේ.. 😀
ඔන්න එහෙනම් හයත් බා ගත්තා..
දැන් ඉතින් 6 බලනවා පතුරු යන්න.. මේක තමයි මම ආසම ටී.වී සීරියස් එක..
කවුද හිතුවේ තුන්වෙනි සමය මෙච්චර ඉක්ක්මනට බලාගෙන බලාගෙන යන්න පුළුවන් වෙයි කියලා.. 😉
ඇත්තටම ස්තුති කරන්න වචන නෑ.. මේක කරන ලොකුම සේවයක් සහෝ.. බලලත් කොමෙන්ටුවක් දාන්නම්…
ජය…!
denakan balan hitye aiya thanx
api balan innawa.. anith awath ikmanata denna බොහොම ස්තුතී…!!! ^_^
api balan innawa.. anith awath ikmanata denna
maaxxxxxaaaaa mchn……. Uba num ela kollek bn…..
Thanx machan,,,digatama sub demu.,,,
thanks a lots
ammo.. mara speed.. tnx a lot.. ikmanata dena ekanm godaaak vatinava…
maxxaaaa….. Mchn, uba num ela kollek bn…….
thank you machan…jaya wewa!!!
හොඳයි සහෝ…
ඉතුරුවත් දෙමු…
එල
දෙනව නෙ ඉක්මනටම
එහෙම තමා වෙන්ඩ ඔනි
සබට තුති
ඔබට ජය……….
thanx….
thanx wewa.!!!!
තැන්ක්ස් වේවා!
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
site akata nitharama awith balanwa dalada kiyala meyka aththatama supirima kathwa
apith download karanooo
pattai hode
Thanks machn……
බොහොම ස්තුතී…!!! ^_^
subs denakam hitiye
නියමයි සහෝ
බොහොම පින් බයිස්කෝප් සබ් පට්ට
thanks
math sub aka gannwa macho 😛
ikmnata dena akata thx didula
ela maxxxa tv kathwa
thanks machn
පට්ට දෙනකම් උන්නේ මචං