Prison Break [S04 : E09] | උතුම් ජයග්‍රහණය…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි..
ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්‍රතිවිපාකත් ඒ මොහොතේම ලැබුනා. මේ වන විට කම්පැණිය විසින් මයිකල් සහ ලින්කන් ඝාතනය කිරීම සඳහා එවූ ඝාතකයා වන වයට් සිටින්නේ මයිකල් ඇතුල පිරිස භාරයේ. ඔහුට අත් වන ඉරණමත් හැමෝටම අද දැක බලා ගන්න පුලුවන්.
දැන් මයිකල් ඇතුලු පිරිස ටීබෑග් සමඟ GATE ආයතනයට යනවා. ඒ සිල්ලා වෙත පිවිසීමේ මාර්ගය ඇත්තේ ඇත්තේ ටීබෑග්ගේ කාර්යාලය යටින් නිසා. සිතියමට අනුව මයිකල් ඇතුලු පිරිස ගමන් කරනවා. නමුත් මෙහිදී ඔවුන් එක් ගමනාන්තයකට ලඟා වෙනවා. ඒ තප්පරයට ගැලුම් 30,000 ක ජල කඳක් ගලා යන ලොස් ඇන්ජලීස් වල ප්‍රධාන ජල සැපයුම් ගෙන යන නලය වෙත. ඔවුන්ට සිල්ලා වෙත පිවිසීමට නම් මේ හරහා ගමන් කළ යුතුයි. නලයට උඩින් හෝ යටින් උමගක් හාරා ගෙන යාම සිදු කළ නොහැක. එකම ක්‍රමය මේ හරහා ගමන් කිරීමයි. මේ අතර මයිකල්ගේ රෝගයද උත්සන්න වනවා.
මේ බාධක සියල්ල සමඟ ඔවුන් මේ මාරාන්තික අභියෝගය කෙසේ ජය ගනිද? නලය හරයා ගමන් කිරීමට මයිකල් කුමන පියවරක් ගනීද? .. එහෙනම් මෙවර කොටසත් හැමෝම නරඹන්න. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23341 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
උපසිරසි downlord කරන්න බැරි ඇයි ෆෝන් එකෙන් දැන්
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx sub ekta…
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි
thanks broooooooooo
Thank you
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thanks machan
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
Thanks,
ගොඩක් ස්තුතියි
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
you guys are doing a good work..god bless you….
thanks sahoooooooooo…..
Thanks machan sub ekata. ohoma yan
thanks bro…Ongole Gittha film ake sub aka denna puluwanda
thanka bro…………..
ela mchn elaaaaa.anit ekat ikmanatama dipan.good luck !
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx
thanks…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
බොහොම පින් මචං
thankz a lot brooo…
නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
අම්මෝ ගොඩක් පින් මචෝ
thaz … pattai a
ela kiri dear jaya wewa
thanks
thnxx…
100ta suba pathum……………
thanks bro
මේක නම් එන්න එන්නම සුපිරි වෙනව. එල එල දිදුලයෝ..ඔහොම යං.
issaroma 101 weni sub ekata apen subapethum…sub danakan peyen peyata web eka balanaa….ithuru sub tika ikmanatama danda…thaaaaaaaaaaaaaaaaaanks…..patta kolloooooooooooooooo
Thank you thank you
sub 1 ta gdak pin
දෙනකම් මඟ බලන් උන්නේ සහෝ
සබට තුති
ඔබට ජය…………….
බොහොම ස්තුතී…. ඔහොම දිගටම දෙන්න!!!
Seasons 4 dima balapu godak upset yana episode eka thama matanam meka…
Thx saho…………..
පංකාදු පහයි….
පට්ට පට්ට…
බොහොම ස්තුතියි.. සහෝ… ඔයා වගේ සබ මාස්ටර් කෙනෙක් මේ කතා මාලාවට සබ දාන එක අපි ලබපු වාසනාවක්…
tikak parakui ath aulak na aneth tikath ikmanata demu
ඉක්මනට දීලා..බොහොම ස්තුතියි……
එල එල නියමයි සහෝ
බොහොම ස්තුතියි දිදුල සහෝ.
Madras cafe ekatath cmnt ekak dala athi….. Sub ekata thnz… Ela ela….
thanks machan,,,,jaya wewa!!!
Ela
maxxxxxxxxxxxxxxxxa
thanks
කොල්ලා ඉක්මණට ඉක්මණට sub ටික දේනවා නේ…
එළ කිරි…එකේන් ම..!!
😀 😀 😀
Thanks
එල එල ඔහොම දිගටම දෙන්න
niymama kathawa 🙂
maru machan 🙂 digtama denna
බොහොම ස්තුතී…!!! ^_^
thanks
බොහොම පින් මචං
wow,,maru 😀
තැන්ක්ස් වේවා !!!
bohoma thanks saho 🙂
thanks saho maxxxa
patta machan