Rahasya (2015) | තමන්ගේ දරුවෝ. [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න කියල භාර දුන්න සමීර චතුරංග අයියාට. මේක ජනවාරි 30 වෙනිදා තිරගත වීම ඇරඹූ Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වන චිත්‍රපටයක්. මටත් වැඩි කැමැත්තක් ඇතිවුණේ නෑ මුලින්ම දැක්කම. ඒත් පස්සේ තමයි තේරුණේ නියම රහස් පරීක්ෂක චිත්‍රපටයක් කියලා.
මේ චිත්‍රපටය බලනකොට දැනෙන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ අපරාධ පරීක්ෂණයක් දිහා බලාගෙන ඉන්නවා වගේ. චිත්‍රපටය ආරම්භ වෙන්නේ රෙමී ෆර්නැන්ඩස් නැමැති සේවිකාව තමන්ගේ ස්වාමියාගේ දියණිය වන අයේෂා ඇගේ ඇඳ මත මරා දමා ඇති බව සොයා ගැනීමෙන්. අයේෂා මිය යන අවස්ථාවේ නිවසේ සිටින්නේ ඇගේ පියා වන දොස්තර සචින් මහජන්, සේවිකාව රෙමී ෆර්නැන්ඩස් සහ චේතන් තිවාරි නම් තවත් සේවකයෙක් පමණයි. දොස්තර සචින් මහජන් එදින රාත්‍රියේ බීමත්ව නිවසට පැමිණ ඇති බවත්, අයේෂාගේ සිරුරේ සචින් මහජන්ගේ නියපොතුවලින් සිදුකළ සීරීම් ලකුණු හා හිසකෙස් ඇති බවත් පොලිසිය විසින් සොයාගනු ලබනවා. අයේෂාගේ මව ආර්තී ඒ අවස්ථාවේදී නිවසේ නොසිටි බවයි පවසන්නේ. ඒ වගේම චේතන් තිවාරි නම් සුළු සේවකයා සහ අයේෂා සමග පෙම් සබඳතාවයක් ඇති කරගෙන ඇති රියාස් නුරානි නම් තරුණයා මිනීමැරුම වුණ රාත්‍රියේ සිට අතුරුදන් වෙලා ඉන්නේ.
මේ හේතු නිසා සාක්ෂි සියල්ලම ගොනුවෙන්නේ දොස්තර සචින් මහජන්ට එරෙහිවයි. මෙතනදී ඇතිවෙන ප්‍රශ්නය තමයි ‘තාත්තා කෙනෙකුට තමන්ගේම දුව ඝාතනය කරන්න පුළුවන්ද?’ කියන එක. පොලිසියේ උත්සාහය අසාර්ථක වුණාට පස්සේ C.B.I. එකෙන් මේක විසඳන්න එන රහස් පරීක්ෂකයා තමයි සුනිල් පරස්කර්. ඉතිරිය ඔයාලට බාරයි.
සුනිල් පරස්කර් ලෙස ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත් Kay Kay Menon විසින්. සෙසු චරිතවලට Ashwini Khalsekar, Ashish Vidyarthi, Tisca Chopra යන අය දායක වෙනවා. අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Manish Gupta විසින්. ලැබී ඇති IMDb අගය 7.9 ක්. මිනිත්තු 123 ක් පුරා ඔයාලාව කුතුහලයෙන් ඇඳ බැඳ තබාගන්න මේ චිත්‍රපටය නිසැකවම සමත් වේවි. මතක තියාගන්න. අහිංසක මූණටයි බොරු කඳුළුවලටයි රැවටෙන්න එපා.
අඩුපාඩු යෝජනා දන්වන්න. හැකි පමණින් අදහස් දක්වලා යන්න. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග.
[button link=”http://tinyw.in/qIHd” type=”icon” “center” newwindow=”yes”] 696 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12273 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Thanx sahoo sub ekt..digatama sub demu..jaya wewa..
Thanxxxx brother….
great wrk…really enjoyed..thnkz for the sub
Thx you bro
pattai bro thanx
ඔන්න කොල්ලෝ අද තමා මාත් මේක බලන්නේ…
සබට තුති මලයෝ…
ජය වේවා…!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Thanks !!!!!!!!!!
kalekin balapu pattama film ekak.supiri…..
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanx…………………… 🙂
Macho sub pennane English valin ne.kohmda eka hadaganne??
සබ් එකට ගොඩක් ස්තුතියි 🙂
ජය වේවා. !
ඊයේ තමයි බලල ඉවර කළේ. ඩ්‍රැමටික් ගතිය ටිකක් වැඩියි වගේ දැනුණත් හොඳින් රසවිඳින්න පුළුවන් කතාවක් විදිහටයි මට දැනුණේ. ඒ රසවින්දනයට ඔයාගේ උපසිරැසිය ඉහළින් ම දායකවුණ බවත් කියන්න ඕනෙ. මේ වැඩේට බොහොම ස්තූතියි අදිත………….
Suuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuper Love you machan filuma balanakota nindagiyeth neeeeeeeeeeeeeeeee
thnx saho 😀
නියමයි අදිත
සබට ගොඩක් ස්තූතිය
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා
ThnQu malli…jayen jaya…
thx bro
ඔන්න මචන්ලා මාත් මේක බාන්න දැම්මා….
thanks
thanks…
niyamai.kalakata passe niyama hindi rahas parikshaka katawak.mama me wage ekak enakan balan hitiye.thanks a lot sub walata.tawat me wage ewa karanna haki wewa kiya prarthana karanawa…………
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අනිවා බලනවා සහෝ..සබට බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!
pattai machan. thanks.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
This film was inspired by the real story. Nice movie 🙂 Good luck bro!!
පට්ට movie එක..නියමයි හිතා ගන්න බැරි විදිහට කතාව ගලාගෙන යනවා.. අන්තිම වෙනකම්ම…මගුල් හුටපට ගොඩයි..ස්තුතියි sub එකට… “adithe roy baiscope” කියන කෑල්ල තියෙනවා sub එකට උඩින් එක තමා අව්ල..
නියමයි මචෝ.
මේක නම් පට්ට ෆිලුමක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
supiri
thanks
niyama film eka…
sub hodata weda kala
thank u
mama beluwa lassana film eka ,
oyage lipiyath lassanata liyala
sub hodata weda karanawa
thank u malli
onna mama beluwa…
niyama film eka oyage sub hodata weda kala….
thank u
Balalam ennamko
නියම එකක් වගෙ නෙහ්..එලස්
සබට තුති
ඔබට ජය…..
niyaමයි මල්ලි..
අහන්න ලැබුණා හොඳ ෆිල්ම් එකක් කියලා..
බලමු නේද?
ජය වේවා!!
Thank you very much saho….!!!
thanx bro
onna ehenam api sub ekka balannay yanne ……
sthutiy sub dunnata
ස්තූතියි. සුබ නව වසරක් වේවා
mn baluwa macho.sub nathuwama.patta film eka.2,3nparakma baluwa aluth unath.etrmata maru..balapu nathi aya aniwa balanna.dn sub ekkama ait blna plwn.thnx saho sub ekata.
එල ඈ..
නියමයි, නියමයි.
මේක බලන්නමයි ඉදියේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
~~~sub akata thanks~~~thawa thawath idiriyata yanna good luck**** ¤¤¤ god bless!!!!
~~~sub akata thanks~~~thawa thawath idiriyaua yanna good luck**** ¤¤¤ god bless!!!!
ස්තුතියි අදිත සහෝ..
අමුතුම කථාවක් වගේ.. අනිවා බලනවා. එළස්ස් වේවා!
ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!