Ramayya Vastavayya (2013) | ආදරයේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
චිත්‍රපටිය ඇවිත් දවස් කිහිපයක් උනත් අද තමයි ඔන්න ඉතිං දෙන්න වෙන්නේ. අද කරන්නම් කියලා ඉද්දි මොකක් හරි වැඩක් යෙදෙනවා. කොහොමහරි අද රෑ (28) මුලුමනින්ම ඉවරයක් කරා. මුලින්ම කියන්න ඕන මේ නමින් හින්දු චිත්‍රපටියකුත් තියෙනවා. නමුත් තෙලිගු එකෙයි ඒ හින්දු චිත්‍රපටියයි අතර
කිසි සම්භන්ධතාවයක් නෑ. සමහර අය අහලා තිබුනා චිත්‍රපටි දෙකේම එකම කතාවද යන්නෙ කියලා. අනේ එහෙම නෑ හොඳේ! 😀
පලවෙනි සතියෙම මේ චිත්‍රපටියේ ආදායම මිලියන 9.6ක් වෙලා තියෙනවා (USD). හරිෂ් ශන්කර් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2012 ඔක්තෝම්බර් 18 වෙනිදා තමයි චිත්‍රපටිය නිර්මාණය කරනවා කියලා තියෙන්නේ. 2013 ජනවාරි 3 වෙනිදා තමයි චිත්‍රපටිය රූගත කිරීම් පටං ගෙන තියෙන්නේ. 2013 සැප්තැම්බර් 27 වෙද්දි තිරගත වීම් ඉවර කරලා මුලු ලෝකෙටම ෆිල්ම් හෝල් 1500ක 2013 ඔක්තෝම්බර් 11වෙනිදා චිත්‍රපටිය රිලීස් කරා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, චිත්‍රපටියේ යම් අතීත සිඳුවීමක් මත සිද්ධ වෙන දෙයක්. අන්තිමට අනාගත සිද්ධියට මුලපුරන්න වෙච්ච හේතුව පෙන්නනවා. කතාව කියන්න ටිකක් අමාරුයි. මොකද මුලින් පටං ගත්තහම මම ලියන දේ කාටවත් තේරෙන්නේ නෑ. අගින් පටං ගත්තහම චිත්‍රපටියේ එතකොට බලන්න දෙයක් නෑ. යටින් trailer එකක් දීලා ඇති. බලලා ගන්න. 😀 ආපහු හමුවෙමු! ජයවේවා!
SInhala Subtitles
-- Count 9767 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝමත්ම ස්තූතියි සිංහල උපසිරැසියට..ජයවේවා !
thanks bro
Thanks bro..
thanks ! Ela jaya wewa! Nh4 teligu sub ekat denna
thanks ! Ela jaya wewa!
සබට තුති කිනා
thanks bro]
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Patta Saho….
Thanks sub akata .digatama Tamil theligu film welata sub akak danna aaaa…
patta machan..
Subata thank u wewa…
pizza 2 tamil movie ekata puluwannam sinhala sub dapanko mchn
vidiyum munn mekatath puluwannam dapanko
patta bro,
http://en.wikipedia.org/wiki/Anari_(1993_film)
mekata su denna barida thks
thanks brooo
aluthma film wlata mehema sub denawata godakkkkk thanks………….
Naiyaandi (2013) & All in all Azhagu Raja ~ 2013 films wala sub dannakooooooooo
නියමයි කොල්ලෝ !
දිගටම සබ් කරමු .
සුභ පැතුම් !
machan.. film ekanam maru.. thawa films tikak ikmanatama daanna suba pathanawa… wishesayen telugu movies.. thanks for the subtitles machan…
(Y)
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
1
ටැංකු වේවා සහෝ. දිගටම කරගෙන යමු
me film eka downlode karanna be ai a
Thanks bro. Puluwannam BOYS film ekatath sub ekak damu.
Thanx yaluu
සුපිරි,ජයවේවා.
machn subs thanata galapena widiyata yanne na bn
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
film eka nam patta.eke kiyanna deyak ne.sub ekata thanks
mat hethuwe hindi film eka kiyala..anyway thanks for the sub…
loweth neee machan,suuuuuuper aaaaaa
thnx saho….banna damma……..lassana kathawak wage/…
thanq thanq…
සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ.
එල
සබට තුති
ඔබට ජය………………
mchn me nama thiyana hindi film eke link eka denna puluvanda loku udvvak
නියමයි සහෝ.
මේක සුපිරි ෆිල්‍ම් එකක්.
NTR ගේ ෆිල්‍ම් එකක් නොබලා බෑනේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය
ලැබේවා………..
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
Thanks for sub bro….
elama thamai thank you wewaa
බලමු කොහොමද කියලා. බොහොම ස්තූතියි.
නම නිසා චිත්‍රපටිය බාගන්නවා. බොහොම ස්තූතියි කිනෝ!! ජයවේවා!!!
ela ela…bohoma stuti saho… . .. .
ස්තුතියි
ස්තුතියි කිනා !
ජය වේවා!
මේ අනිත් එකම නෙවෙයිනේ !
එහෙනම් බාමු . බොහොම ස්තුතියි !
elaz
thanx bro
baiscope ake meyka watenakam iwasala hitiya txxx kina
මං ඒත් බැලුවා මේකට කලින්සබ් දුන්නා නේද කියලා 😛
බලද්දි ඒක නෙමෙයිනේ එලකිරි ස්තුතියි කිනා 😀 😀 ජය
බොහොම ස්තුතියි සහො..උපසිරසියට
supiri film akak ne damma banwa 😀
maxxa maxxa saho
Thanks wait for this film
patta patta
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ammo denakm balan unne.meka mm kipa sarayakma illuwa.onna bann dawa.subata thanks KINA saho.Great work & Lot of thanks.jayen jaya…………
හොඳ වෙලාවට හින්දි එකේ සම්බන්දයක් නෑ කියල කලින්ම කිව්වේ, නොගෙන ඉන්න හැදුවේ 😀 තැන්කිව් වේවා!!!
THANK YOU MATCHAN jaya wewa
දීලා දීලා කිනා මේක දීලා ඔන්න ගත්තා
සබට තුති කොල්ලෝ ..විකි කිවා ඔයා කරන්නේ කියලා
ඇගිලි ගැන ගැන උන්නේ දෙනකන්
නියමයි කින එල.ඨ්විස්ටෙඩ් එකෙත් සුබ් දිපන්කො………..
🙂 🙂 🙂