Ratter (2015) with Sinhala Subtitles| බලාසිටින්නා… [සිංහල උපසිරසි සමඟ]
ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා !
“එමා” ජීවත් වෙන්නේ නිව්යෝර්ක් නගරේ තනිවම මහල් නිවාසයක. එතනට ආවේ එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. මේ කතාව එයා ගැන. එයාගේ කරන වැඩ ගැන හොරරහසේම බලන් ඉන්න පුද්ගයෙක් එයාව අසහනයට පත්කරනවා .ඒ එයාගේ පරිඝනකය, දුරකතන යන මාර්ගවලට හොරෙන් ඇතුලු වෙලා.
මේකෙ අඩු වියදමිකින් රූගත කරලා තිබෙන චිත්‍රපටයක්. නමුත් මේකේ කැමරාකරණය කිසි අඩුපාඩුවක් නැහැ. හොරර් ෆිල්ම් යන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. තිරගත වෙන්න නියමිත වෙලා තිබුනේ 2015 වසරේ නමුත් ඇත්තටම තිරගත වෙලා තියෙන්නේ 2016 පෙබරවාරී මාසයේ. හරි එහෙනම් එච්චරයි. කාලෙකින් වගේ තමයි ටීවී සීරීස් එකක් මැද්දේ ෆිලුමක් කරන්න වෙලාවක් ලැබුනේ. අපි සමුගන්නවා එහෙනම්. බාගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාන්න.
= ජය ශ්‍රී =
[button link=”http://goo.gl/KVn8lM” type=”icon” “center” newwindow=”yes”] 300 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2793 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ayya ANNEBELLE upasirasi dandakooooooooo??????
ela kiri
ගොඩක් ස්තූතියි සහෝ. ලස්සන ෆිලුම.
thn Q … 🙂
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසට ස්තුතියි………………
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආපු ගමන් දුන්න නේ.
තෑන්ක්ස්.
බොහොම පින්.
ජය වේවා!!!!
#Hail_Hydra
Thank you……!
මචන් මෙක720p ERRG එලම කොපි එකක් තියෙනව මම බාගත්තෙ එක. සබ් අප්ඩෙඩ්ට් දෙන්න පුලුවන්ද . අපරාදෙ dvd කොපි ගෙනාවෙ සුපිරි කොපි එකක් තියෙද්දි.. අපිට නම් ඔන කොලටියයි ෆිල්ම් එකෙ.. සබ් එක පුලුවන් නම් වැඩෙ කරන්න.. සබ් එක කලින්ම ගත්ත thx bro
man gatta copy ekatat Sab eka wada bro thx …
Digatama danna bro me waga story film .obata sthuthi
thank you.bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Top Gun (1986) – YIFY
Space.Cop.2016.720p.BRRip.x264.AAC-ETRG
http://www.TamilRockers.cc – Sawaari (2016)
The.Trust.2016.720p.BRRip.x264.AAC-ETRG
me film walatath sub denna please….
Yify copy waga thibuna nam maru.. thx bro niyama story ekak waga
thanx aaaaaaaaaaa